හුත්ත උදේ ඇහැරිලා බලද්දි ඩිස්කනෙට්, බිල ඔන්ලයින් ගෙව්වා, කාඩ් එකෙන් සල්ලි කැපිලා බිල තිබුනගානමයි, 1212 කෝල් කරාම ගෙවලා නෑලු. පස්සෙ උන්කීවා බිල් කම්ප්ලෙන් එකක් දාලා කනෙක්ෂන් එක දෙන්නම් කියලා, ඒත් පැයක් ගිහිනුත් නෑ. ආයෙ කෝල් කරාම රෙපරන්ස් නම්බරේ ඉල්ලනවා ඒක මන් ලග නෑ. ඊමේල් එක ඇවිල්ලත් නෑ. පස්සෙ කීවා ගෙවපු වෙලාවයි තියන විස්තරටිකයි දාලා myslt එකේ මොකටදෝ දාන්නලු.
මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්රීන් ශොට් එකක් ගහගනිල්ලා.
මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්රීන් ශොට් එකක් ගහගනිල්ලා.
