පකින් SLT

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හුත්ත උදේ ඇහැරිලා බලද්දි ඩිස්කනෙට්, බිල ඔන්ලයින් ගෙව්වා, කාඩ් එකෙන් සල්ලි කැපිලා බිල තිබුනගානමයි, 1212 කෝල් කරාම ගෙවලා නෑලු. පස්සෙ උන්කීවා බිල් කම්ප්ලෙන් එකක් දාලා කනෙක්ෂන් එක දෙන්නම් කියලා, ඒත් පැයක් ගිහිනුත් නෑ. ආයෙ කෝල් කරාම රෙපරන්ස් නම්බරේ ඉල්ලනවා ඒක මන් ලග නෑ. ඊමේල් එක ඇවිල්ලත් නෑ. පස්සෙ කීවා ගෙවපු වෙලාවයි තියන විස්තරටිකයි දාලා myslt එකේ මොකටදෝ දාන්නලු.
    මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
    උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගනිල්ලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    බෑන්ක් ඇප් එකෙන් (HNB) ගෙව්වම නං විනාඩි විස්සක් යන්න කලින් තැන්කිවු මැසේජ් එක එනව :yes:
     
    ඒ මැසේජ් එක ආව පේමන්ට් සක්සස්පුල් කියලා
    unge site ekenda gewwe?
    eken gewwa nm instant update wenawa.

    anik de tamayi online mona bill ekak gewwath mathaka athuwa screenshot ekak gahaganna.
    Myslt app ekn
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    37
    හුත්ත උදේ ඇහැරිලා බලද්දි ඩිස්කනෙට්, බිල ඔන්ලයින් ගෙව්වා, කාඩ් එකෙන් සල්ලි කැපිලා බිල තිබුනගානමයි, 1212 කෝල් කරාම ගෙවලා නෑලු. පස්සෙ උන්කීවා බිල් කම්ප්ලෙන් එකක් දාලා කනෙක්ෂන් එක දෙන්නම් කියලා, ඒත් පැයක් ගිහිනුත් නෑ. ආයෙ කෝල් කරාම රෙපරන්ස් නම්බරේ ඉල්ලනවා ඒක මන් ලග නෑ. ඊමේල් එක ඇවිල්ලත් නෑ. පස්සෙ කීවා ගෙවපු වෙලාවයි තියන විස්තරටිකයි දාලා myslt එකේ මොකටදෝ දාන්නලු.
    මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
    උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගනිල්ලා.
    Dialog එකේ ඔය ටිකම උණා මට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    ඒ මැසේජ් එක ආව පේමන්ට් සක්සස්පුල් කියලා
    ඒක නෙමෙයි පේමන්ට් එක හම්බුණා තෑන්ක් යූ කියල එන මැසේජ් එක

    3.13 ට ගෙව්වා
    qTSCwwml.jpg

    3.31 ට කන්ෆර්ම් වුණා

    Ger0QY2l.jpg
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    apo slt nm gu godak matat epa wela inne , mn lagadi package eka change karaganna mail dala , call 4-5kma aran tama wede karagatte , call center ala inna naki belliyonta wedak karanna terennet ne
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Dialog එකේ ඔය ටිකම උණා මට
    ඉතින් ආයෙත් ගෙව්වාද
    app eken thama pay karanne, email eka awa gamanma wage pay karanawa bn, matath ohoma una 15days wage delay una welawaka, e nisa asap pay karanna.
    ආන් App එක දැන් වැඩත් නෑ
    apo slt nm gu godak matat epa wela inne , mn lagadi package eka change karaganna mail dala , call 4-5kma aran tama wede karagatte , call center ala inna naki belliyonta wedak karanna terennet ne
    Okun kohoma goyada danne na oya rassawal walata, samnya danimawath na
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    unge mokakhari case ekak. math gewwa, white screen eka awa. app ekata yanakota pennanawa gewanna tiyanwa kiyala.
    habay card eken kapila. reference number eka bankuwen illaganna one
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,593
    8,725
    113
    kandy
    eye math katha karala banna. unge issue ekak hinda network eka slow welalu. ewasala ennalu hadanakan.
    kunu harpa mathak una.
     
    • Like
    Reactions: NRTG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    හුත්ත උදේ ඇහැරිලා බලද්දි ඩිස්කනෙට්, බිල ඔන්ලයින් ගෙව්වා, කාඩ් එකෙන් සල්ලි කැපිලා බිල තිබුනගානමයි, 1212 කෝල් කරාම ගෙවලා නෑලු. පස්සෙ උන්කීවා බිල් කම්ප්ලෙන් එකක් දාලා කනෙක්ෂන් එක දෙන්නම් කියලා, ඒත් පැයක් ගිහිනුත් නෑ. ආයෙ කෝල් කරාම රෙපරන්ස් නම්බරේ ඉල්ලනවා ඒක මන් ලග නෑ. ඊමේල් එක ඇවිල්ලත් නෑ. පස්සෙ කීවා ගෙවපු වෙලාවයි තියන විස්තරටිකයි දාලා myslt එකේ මොකටදෝ දාන්නලු.
    මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
    උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගනිල්ලා.
    lankaawata online hari yanne naaa aachila seeyala vage kolee puroola gewanna oone :D :D :D
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    උඹල වගේ කැරි මිනිස්සුන්ට කැරි වැඩමයි වෙන්නෙ
    ලෝක දහම කියනව නෙ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඒක නෙමෙයි පේමන්ට් එක හම්බුණා තෑන්ක් යූ කියල එන මැසේජ් එක

    3.13 ට ගෙව්වා
    qTSCwwml.jpg

    3.31 ට කන්ෆර්ම් වුණා

    Ger0QY2l.jpg
    combank විනාඩි 5ක් වත් යන්නෑ
     
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    හුත්ත උදේ ඇහැරිලා බලද්දි ඩිස්කනෙට්, බිල ඔන්ලයින් ගෙව්වා, කාඩ් එකෙන් සල්ලි කැපිලා බිල තිබුනගානමයි, 1212 කෝල් කරාම ගෙවලා නෑලු. පස්සෙ උන්කීවා බිල් කම්ප්ලෙන් එකක් දාලා කනෙක්ෂන් එක දෙන්නම් කියලා, ඒත් පැයක් ගිහිනුත් නෑ. ආයෙ කෝල් කරාම රෙපරන්ස් නම්බරේ ඉල්ලනවා ඒක මන් ලග නෑ. ඊමේල් එක ඇවිල්ලත් නෑ. පස්සෙ කීවා ගෙවපු වෙලාවයි තියන විස්තරටිකයි දාලා myslt එකේ මොකටදෝ දාන්නලු.
    මොන හුත්තක් වෙයිද දන්නෙ නෑ.
    උබලා බිල ඔන්ලයින් ගෙවනවානම් අර අන්තිමට එක ඩීටෙල් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගනිල්ලා.
    unge app walin gewanna epa ohoma wenawa. slt witarak neme dialog eketh mata wela tiyenwa. direct bank app eken gewapan
     
    • Like
    Reactions: NRTG