අඩෝ ලංකාවේ ශ්‍රම බලකායට මොකෝ වෙලා තියෙන්නේ ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    Screenshot 2023-11-02 120645.png

    මීට අවුරුද්දකට කලින් වයස අවුරුදු 24 ට වැඩිනම් ලංකාවේ බැංකුවක වැඩට යන්න බැ . විශේෂයෙන් හොදම private බැංකුවකට.
    අනික බැංකුවකට Cashier ල ගන්නවා මං මේ දකින්නේ ප්‍රථම වතාවට . ලංකාවේ බැංකු Banking Trainee කියල එකක් තියාගෙන ඉස්සර සොච්චම් පඩියකට පොඩි කොල්ලෝ කෙල්ලෝ මරවල වැඩ ගත්ත . උනුත් බැංකු ජොබ් එකක් නේ කියල
    මැරී මැරී හිටිය ඕව වලට වෙලා . බැංකුවක වැඩට යන එකේ තියන එකම වාසිය Staff එකට හම්බෙන අඩු loan rates . එත් ඉතින් දැන් අඩුවට loan අරන් ලංකාවේ මොනා කරන්නද ? ලංකාවේ ගෙවල් හදල වැඩක් තියේද ? ලක්ෂ 50 60 දීල ගන්න තියන වාහනත් හම්පඩ ගහපුවා . බෑන්ක් වල වැඩ කරන මගේ යාලුවෝ කියන්නේ දැන් පොඩි කොල්ලෝ එන්නෑ කියල bank වලට .ආවත් pressure එනකොට අයින් වෙනවා . තරුණ ළමයින්ගේ mindset එක completely වෙනස් වෙලා
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඉතුරු ටිකක් හරි ඉගෙන ගත්තු කම්පිටන්ට් සෙට් එක හැම අංශෙන්ම රටෙන් පන්න ගන්න එක තමා රනිල්ගේ ප්ලෑන.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඉතුරු ටිකක් හරි ඉගෙන ගත්තු කම්පිටන්ට් සෙට් එක හැම අංශෙන්ම රටෙන් පන්න ගන්න එක තමා රනිල්ගේ ප්ලෑන.
    මොකද්ද බන් ඒ plan එක ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    issara wage 2000n passe unwa job wala hira karanna ba. oka lokema thiyana seen ekake

    mama danna podi un innawa unge salary eka USD walin kiyada kiyalath dan hithanawaa

    50000 LKR kiuwama. unta penne 175USD walata wada ganna ekake wage. issara wage newee dan next gen ekee lamaiyi ehama marawala wada ganna baa

    Company walata change wenna sidda wenawaa. IT sector ekee danatama oka wenawaa

    anith eka dan ona tharam online opportunities thiyanawa bung. eka nisa ehama lamaiyi ta cooperate career ekake oluwee na. CIMA wage dewal unath market karaganna bari ekaiyi dan, mindset wensase

    thawa 2040, 2050 wenakota balapanko work force walata wena deya.

    adopt wenne nathi company winsa wenawaa skilled minissu nathuwa

    minissu dan loke dakinawa hondatama internet & social media walin, aiyth boru hopes dila wada ganna bari wenawaa.

    50 50 seen ekake oka, hondaiyi kiyannath ba narakaiyi kiyannath ba samahara side walin
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    View attachment 218154

    මීට අවුරුද්දකට කලින් වයස අවුරුදු 24 ට වැඩිනම් ලංකාවේ බැංකුවක වැඩට යන්න බැ . විශේෂයෙන් හොදම private බැංකුවකට.
    අනික බැංකුවකට Cashier ල ගන්නවා මං මේ දකින්නේ ප්‍රථම වතාවට . ලංකාවේ බැංකු Banking Trainee කියල එකක් තියාගෙන ඉස්සර සොච්චම් පඩියකට පොඩි කොල්ලෝ කෙල්ලෝ මරවල වැඩ ගත්ත . උනුත් බැංකු ජොබ් එකක් නේ කියල
    මැරී මැරී හිටිය ඕව වලට වෙලා . බැංකුවක වැඩට යන එකේ තියන එකම වාසිය Staff එකට හම්බෙන අඩු loan rates . එත් ඉතින් දැන් අඩුවට loan අරන් ලංකාවේ මොනා කරන්නද ? ලංකාවේ ගෙවල් හදල වැඩක් තියේද ? ලක්ෂ 50 60 දීල ගන්න තියන වාහනත් හම්පඩ ගහපුවා . බෑන්ක් වල වැඩ කරන මගේ යාලුවෝ කියන්නේ දැන් පොඩි කොල්ලෝ එන්නෑ කියල bank වලට .ආවත් pressure එනකොට අයින් වෙනවා . තරුණ ළමයින්ගේ mindset එක completely වෙනස් වෙලා
    lankawe gon pakayonta adu kaalen effort ekak noda raja wenna. kammali jaatiyak 😂 😂 wena ratakata giyot lat ekak hari hodawi
     
    • Like
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,163
    113
    adala nene
    University වල පවා ඉන්න උන්ගෙ මයිඩ් එක හෙන අවුල් මන් දකින විදියට
    decision making එහෙම පට්ට ස්ලෝ තනියෙන් දෙයක් හිතලා කරන්න නෑ එහෙම උන් ඉන්නෙ බොහොම ටිකයි දැන් ට්‍රේනින් එන උන්ගෙ ඉදන් ෆීල්ඩ් එකේ ඉන්න උන් දැක්කම පේන ඒවා