Asus Vivobook X515 i7 11th Gen 8GB & 2GB separated VGA. මචන්ලා මේ ලැප්ටොප් එක මේ සතියේ ගන්න බැලුවේ. කොහොමද තත්වේ.
215,000/= කියනවා ගාන.
215,000/= කියනවා ගාන.
මේ ගානට ජෙන් එක අලුත් එකක් ගන්න පුලුවන්. ඒත් මචෝ ඩෙඩිකේටඩ් වී.ජී.ඒ නෑ.Bump. Gen eka aluth ekak gaththanam hari neda
Asus Vivobook X515 i7 11th Gen 8GB & 2GB separated VGA. මචන්ලා මේ ලැප්ටොප් එක මේ සතියේ ගන්න බැලුවේ. කොහොමද තත්වේ.
215,000/= කියනවා ගාන.
View attachment 218197
කීයද මචෝ ගත්තේ? කොච්චර කල්ද අරන්? MC එකේ කඩේකින් සෙට් කරේ ඩීලර් කෙනෙක්. ඌට අඩුවට හම්බෙනවා. 215,000/= ගාන කිව්වේmn gwath thiyenne okma thami hbai VIVOBOOK 15 X513 ...oke specs ma thmai wenasa mokkda kiyla nm danne nhe..
...lap eka nm hodai bn kisi aulk nhe.kohenda price eka bluwe?
dan 2year wge wenw argena...mn gtte unity plaza eke shop ekkin 1.72 kta gtte bn nano tec ehema 1.78 ta thibbe ..poddk unityeth hoyla blpn smhra wita thwa aduwta hoygnna bri wena ekk nhe..hoda After sales service ekk denwda kiylth hoyla blnna ,godk un aduwta dunnta Warenty claim karanna giyhma pissu kelinwaකීයද මචෝ ගත්තේ? කොච්චර කල්ද අරන්? MC එකේ කඩේකින් සෙට් කරේ ඩීලර් කෙනෙක්. ඌට අඩුවට හම්බෙනවා. 215,000/= ගාන කිව්වේ
මෙලෝ රහක් නැති ප්‍රොසෙසර් එකක් නේද ඕවගේ තියෙන්නෙ (U, G, Pentium)
mketh ela wge...Api oya ganatama ekak order kara ebay eken. Dan nan thawath adu wela thiyenne. Thama ena gaman habai
https://www.ebay.com/itm/3051205349...pvdhytbqpq&var=&widget_ver=artemis&media=COPY
monwge weda wltda lap eka gnne..geming ,designing,video editing wge ewla nmei nm boruwta high performance lap gnna epa mchn...කීයද මචෝ ගත්තේ? කොච්චර කල්ද අරන්? MC එකේ කඩේකින් සෙට් කරේ ඩීලර් කෙනෙක්. ඌට අඩුවට හම්බෙනවා. 215,000/= ගාන කිව්වේ
Bro oya nano tec da weda ?
Mallita ganne campus weda walata. Gemuth poddak gahai. Programming tikakuth tinawa eyalata ekai.mketh ela wge...
monwge weda wltda lap eka gnne..geming ,designing,video editing wge ewla nmei nm boruwta high performance lap gnna epa mchn...
Meka maruneApi oya ganatama ekak order kara ebay eken. Dan nan thawath adu wela thiyenne. Thama ena gaman habai
https://www.ebay.com/itm/3051205349...pvdhytbqpq&var=&widget_ver=artemis&media=COPY
Bro oya nano tec da weda ?
hadissima nm hoda ekk thorla lankawen ekk gnna..nettan iwasala issrht blackfriday/christmas offers use krla ebay,presto wlin genna ..mn nm ehma gennala nhe habai meke innwa gennapu godk aya eylgen wisthra ahla genna mchn.Mallita ganne campus weda walata. Gemuth poddak gahai. Programming tikakuth tinawa eyalata ekai.
Meka marune
------ Post added on Nov 3, 2023 at 12:19 PM
Thank You brohadissima nm hoda ekk thorla lankawen ekk gnna..nettan iwasala issrht blackfriday/christmas offers use krla ebay,presto wlin genna ..mn nm ehma gennala nhe habai meke innwa gennapu godk aya eylgen wisthra ahla genna mchn.