උබල මාසෙ පඩිය වියදම් කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ මේ මේ දේට මේ මේ ගාන වගේ වෙන් කරල තියනවද? මාසෙට ගානක් අනිවා ඉතුරු කරනවද? ගානක් ඉතුරු කරල ඉතුරු ටිකද වියදම් කරන්නෙ?
මම හැම මාසෙම ගානක් ඉතුරු කරනව කියල හිතාගෙන හිටියට හැමදාම මාසෙ අන්තිමට සල්ලි නෑ.
මම හැම මාසෙම ගානක් ඉතුරු කරනව කියල හිතාගෙන හිටියට හැමදාම මාසෙ අන්තිමට සල්ලි නෑ.