jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,277
    1,067
    113
    උබල මාසෙ පඩිය වියදම් කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ මේ මේ දේට මේ මේ ගාන වගේ වෙන් කරල තියනවද? මාසෙට ගානක් අනිවා ඉතුරු කරනවද? ගානක් ඉතුරු කරල ඉතුරු ටිකද වියදම් කරන්නෙ?
    මම හැම මාසෙම ගානක් ඉතුරු කරනව කියල හිතාගෙන හිටියට හැමදාම මාසෙ අන්තිමට සල්ලි නෑ. 😡
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,594
    113
    578568.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උබල මාසෙ පඩිය වියදම් කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ මේ මේ දේට මේ මේ ගාන වගේ වෙන් කරල තියනවද? මාසෙට ගානක් අනිවා ඉතුරු කරනවද? ගානක් ඉතුරු කරල ඉතුරු ටිකද වියදම් කරන්නෙ?
    මම හැම මාසෙම ගානක් ඉතුරු කරනව කියල හිතාගෙන හිටියට හැමදාම මාසෙ අන්තිමට සල්ලි නෑ. 😡
    ehema nam mehema karapan.

    padiya watunama eken ganak wena account ekakata kapila yanna hadapan.

    eetapasse anith tika wiyadam karapan.

    kochchara ona unath athanin ganna epa.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ehema nam mehema karapan.

    padiya watunama eken ganak wena account ekakata kapila yanna hadapan.

    eetapasse anith tika wiyadam karapan.

    kochchara ona unath athanin ganna epa.
    this is the correct way. padi account and savings account should be different. savings eke tikak ekatu wunaama FD daanna onee
     
    • Like
    Reactions: Honda.putha

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    ඕක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවනේ බැඳලා ලමයි එගෙම ඉන්නවනම් වියදම් වැඩී පුලුවන් තරම් අනවශ්‍යය වියදම් අයින් කරල ඉතුරු කරන එක, ආයෝජනයක් කරන එක තමා හොඳ. බඩුවක් ගන්න කලින් හොඳට හිතල බලන්න මේක මේ වෙලාවෙ ඕනෙමද ලියල.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    mama karanne meka

    Accounts 2k banks 2kin hadaganna.

    ekakata debit card ekake ganna. anith ekata ganna epa. Debit card eka thiyana eka honda popular bank ekakin ganna

    Online banking uth dektama ganna

    Debit card eka nathi account ekata ube salary eka enna hadaganna. hama masema salary awama debit card thiyana account ekata % ekake ubata ona gana transfer karanna

    ita passe debit card eka thiyana account eka use karanna masema spending. ara account eka thiyganna only ube salary eka transfer karanna witharake
     
    • Like
    Reactions: Honda.putha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඔය පඩිය ඉතුරු කරන එකක් ගැන හිතන්න එපා. සල්ලි හම්බෙනවනම් වියදම් කරපන් කුම්මැහි කමට ඉන්නේ නැතුව. හම්බෙන පඩිය මදිනම් සල්ලි හොයපන් හොදට. තියෙන ටික වියදම් කරලා උබේ ආතල් එක උබ ගනින්. අපි හෙට මැරෙයිද කියලා දන්නෙත් නෑනේ. ඒක නිසා ජීවිතේ විදින්න ඕන කාලේ ජීවිතේ විදපන් විදවන්න්න නැතුව.
     
    • Like
    Reactions: RottenCOLT and EVC

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,176
    36,047
    113
    මැදමහනුවර
    ඔය පඩිය ඉතුරු කරන එකක් ගැන හිතන්න එපා. සල්ලි හම්බෙනවනම් වියදම් කරපන් කුම්මැහි කමට ඉන්නේ නැතුව. හම්බෙන පඩිය මදිනම් සල්ලි හොයපන් හොදට. තියෙන ටික වියදම් කරලා උබේ ආතල් එක උබ ගනින්. අපි හෙට මැරෙයිද කියලා දන්නෙත් නෑනේ. ඒක නිසා ජීවිතේ විදින්න ඕන කාලේ ජීවිතේ විදපන් විදවන්න්න නැතුව.
    හෙට මලේ නැතුව ජොබ් එකට කෙල වුනොත්?
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,277
    1,067
    113
    ඔය පඩිය ඉතුරු කරන එකක් ගැන හිතන්න එපා. සල්ලි හම්බෙනවනම් වියදම් කරපන් කුම්මැහි කමට ඉන්නේ නැතුව. හම්බෙන පඩිය මදිනම් සල්ලි හොයපන් හොදට. තියෙන ටික වියදම් කරලා උබේ ආතල් එක උබ ගනින්. අපි හෙට මැරෙයිද කියලා දන්නෙත් නෑනේ. ඒක නිසා ජීවිතේ විදින්න ඕන කාලේ ජීවිතේ විදපන් විදවන්න්න නැතුව.
    මෙහෙම තමා ඉන්නෙ. ඒත් හදිස්සියකට ඉතුරුවක් තියෙන්නත් එපයි.

    30,000 kohomada ban save karanne

    :dull:
    20000/= :(
    ------ Post added on Nov 4, 2023 at 12:26 PM

    mama karanne meka

    Accounts 2k banks 2kin hadaganna.

    ekakata debit card ekake ganna. anith ekata ganna epa. Debit card eka thiyana eka honda popular bank ekakin ganna

    Online banking uth dektama ganna

    Debit card eka nathi account ekata ube salary eka enna hadaganna. hama masema salary awama debit card thiyana account ekata % ekake ubata ona gana transfer karanna

    ita passe debit card eka thiyana account eka use karanna masema spending. ara account eka thiyganna only ube salary eka transfer karanna witharake
    මටත් හිතෙන්නෙ මේක තමා හොදම දේ. :yes:
    ------ Post added on Nov 4, 2023 at 12:29 PM
     
    • Like
    Reactions: acryan