20000/= :( ඕක කොහොමද බන් ඉතුරු කරන්නේ. උබටත් පිස්සුනේ ඔය ගාන ඉතුරු කරන විදියක් ගැන අහන්න. ඕක වියදම් කරපන්. ඉතුරු කරන්න තව සල්ලි හොයපන්. මොකක්ද කරන ජොබ් එක. වයස කීයද