Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ඕක කොහොමද බන් ඉතුරු කරන්නේ. උබටත් පිස්සුනේ ඔය ගාන ඉතුරු කරන විදියක් ගැන අහන්න. ඕක වියදම් කරපන්. ඉතුරු කරන්න තව සල්ලි හොයපන්. මොකක්ද කරන ජොබ් එක. වයස කීයද
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,277
    1,067
    113
    ඕක කොහොමද බන් ඉතුරු කරන්නේ. උබටත් පිස්සුනේ ඔය ගාන ඉතුරු කරන විදියක් ගැන අහන්න. ඕක වියදම් කරපන්. ඉතුරු කරන්න තව සල්ලි හොයපන්. මොකක්ද කරන ජොබ් එක. වයස කීයද
    පිස්සුද ඕයි අරූ 30000 කිව්ව නිසා මම 20000 කිව්වෙ. මට මාසෙකට 30000 එහා යනව බොන්න විතරක් :lol: