2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හිතපන් කවුරු හරි කඩ්ඩ අමාරු එකෙක් presentation එකකට කටපාඩම් කරගෙන ලැස්ති වෙලා, අහන ප්‍රශ්න වලටත් උත්තර ලැස්ති කරගෙන ඔලුව හදාගෙන ගිහින් කරද්දී එකෙක් එකපාරටම රටේ දේශපාලනේ වගේ ප්‍රශ්නයක් ඇහුවම අරු ට උත්තරේ දෙන්න තියා ප්‍රශ්නේ වත් හරියට process වෙන්නේ නෑ . 🥱 :lol:

    යකෝ අදාල නැති ප්‍රශ්නයක් අහන එක උඹ කියන තරම් ඔච්චර බැම්බූසල් වෙන්න දෙයක්ද. අපි මූට සංගක්කාර වෙන්න කියනව නෙමෙනෙ.

    ලංකාවෙ හිටපු කිසිම කැප්ටන් කෙනෙක්ට මීඩිය ට්‍රේනින් තිබුනෙ නෑ හැබැයි උන් හැමෝම දන්න ඉංග්‍රිසි ටිකෙන් පැහැදිලිව කතා කරා. අපේ පරම්පරාවෙ උන්නම් අනේ මන්දා මාර අපහැදිලියි. ඉංග්‍රීසි නෙවේ ඔතන අවුල මුන්ට සිංහලෙනුත් තමන්ගෙ තෝට් ප්‍රෝසෙස් එක කියාගන්න බෑ. ඕක චින්තනේම ගැටලුවක්.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    ඇයි බන් Pak SA , Aus NZ
    Aus vs Nz was a thriller
    කොහෙද බන් ඕවගේ ත්‍රිලර් එකක් තිබ්බේ අවසන් බොලේ වෙනකන් දෙකම ගියේ නැහැනේ බලපංකො මෙහෙ තිබ්බ Asia cup මරු ගේම් ටිකක් ගියේ :frown:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    SL Vs Ban will be a thriller too

    1F3B4ABB-73D9-445D-9ADB-BB0A5DDCB616.jpeg
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,858
    2,469
    113
    colombo
    ඩස්පයන්ගේ බැටින් කොහොමත් හොදට තිබ්බනේ
    උන්ගේ බෝලිනුත් හොදටම improve වෙලා
    Line and length හොදටම කරනවා
    කලින් හිටපු buwaneshwar, umesh yadaw ලට වඩා සෑහෙන්න හොදයි
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අරූ පට්ට මෝඩ,ලාමක ප්‍රශ්නයක් තමයි අහන්නෙ. ඒත් ඉතින් අපේ එකා ඒකට මොලේ ඇතුව උත්තර දෙන්න එපැයි. ඕකට ඔහොම අමුවෙන්ම කියපු එක එච්චර හරි නෑ. මම උට ක්‍රීඩකයෙක් විදිහට සුබපතනව එතනින් එහාට වෙන දෙයක් නෑ කිව්වනන් ඉවරයි මූ නාගත්ත එතනත් මැච් එකේ වගේම....:P:rofl:
    මන් හිතන්නෙ අර මැච් එකේ කැත විදිහට හිනා උන එකට එහෙම මුනුත් ඉන්නෙ අරුන් එක්ක අවුලෙන්. ඒ හින්දා අරූ ගොනා වගේ අඩුකුලේ ගතිය පෙන්නුවා. මුගෙ තියෙන්නෙ තවම අර හොරෙන් එලියට ගිහින් 🚬 ගහපු එකාගෙ මානසිකත්වය මයි. ඒක අවුල් කියලා දැනිලද කොහෙද අර ලග හිටපු එකා ඇවිත් මෙන්ඩිස්ට කිව්වත් එක්ක..
    ඔයිට වඩා sensible විදිහට ඕකට react කරනවා මොලේ තියෙන එකෙක්නම්. ශොට් සිලෙක්ශන් එකෙන්ම හිතාගන්ඩ පුලුවන්නෙ මුගේ මොලේ තරම හැකියාව තිබ්බට..., ලන්කාවෙ ක්‍රිකට් කියන බ්‍රෑන්ඩ් එක තමා පච්ච අයියාලා වනසන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,429
    113
    දෙහිවල
    මේ හෙට මැච් එකක් තියන් ඒක ගැන හිතන්නේ නැතුව අද ඉන්දියාවේ මැච් එකේ කෝලි ගේ 100 රෙකෝඩ් එකක් ගැන ඌ කොහොමද බන් දන්නේ ?
    මචන්.. උන් ඔක්කොම දන්නවා..
    ඌට ඔයිට වඩා රෙස්පොන්ස් එකක් දෙන්න තිබ්බා..
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉන්දියාවට ගේමක් ටිකක් හරි දෙන්න ඉන්නෙ ඕස්ට්‍රේලියාව විතරයි උන්ගෙත් බැටින් නම් ශුවර් කරන්න බැහැ බෝලින් නම් හොඳයි මුන්ගෙ බෝලර්ස්ලට ගහගන්න බැරි වේවි පපකිස්ථානෙ බෝලිනුත් හද්ද චාටර් නිව්සීලන්ඩ් නම් අනිවා මුන්ගෙන් කනවා.මුන්ට කප් එක යනව කියල හිතනකොටත් මාර දුකයි.😛
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    යකෝ අදාල නැති ප්‍රශ්නයක් අහන එක උඹ කියන තරම් ඔච්චර බැම්බූසල් වෙන්න දෙයක්ද. අපි මූට සංගක්කාර වෙන්න කියනව නෙමෙනෙ.

    ලංකාවෙ හිටපු කිසිම කැප්ටන් කෙනෙක්ට මීඩිය ට්‍රේනින් තිබුනෙ නෑ හැබැයි උන් හැමෝම දන්න ඉංග්‍රිසි ටිකෙන් පැහැදිලිව කතා කරා. අපේ පරම්පරාවෙ උන්නම් අනේ මන්දා මාර අපහැදිලියි. ඉංග්‍රීසි නෙවේ ඔතන අවුල මුන්ට සිංහලෙනුත් තමන්ගෙ තෝට් ප්‍රෝසෙස් එක කියාගන්න බෑ. ඕක චින්තනේම ගැටලුවක්.
    අදාලම නෑ යකෝ ඒ ගොන් ප්‍රශ්නේ..

    අනික හෙට මැච් එකක් තියන් මූ මේ වෙලාවේ යන මැච් එකක විස්තරයක් මුගෙන් අහන එකේ තේරුම මොකද්ද ?
    මූ ඔය මැච් එකේ මොනවද වෙන්නේ කියලා දන්නේ වත් නැතුව ඇති.

    හිතපන් ඕකෙම අනිත් පැත්ත.
    හෙට ඉන්දියාවේ මැච් එක. ඒ කේ press එක වෙලාවේ එළියේ යන මැච් එකක ලංකාවේ එකෙක්ගේ ලකුණු ගැන රෝහිත් ගෙන් අහනව..
    කතා කර කර හිටපු එක කොහෙවත් ප්‍රශ්නේ අහන්නේ කොහෙවත් යන මැච් එකක් ගැන..
    අරූගේ කටින් ආපු වචන ටික උගේ eng දැනුම.. ඌ අත් දෙක 🤷‍♂️ කරල පෙන්නුවේ අදාළ නැති ප්‍රශ්නයක්.. ඌට කිසි idea එකක් නෑ .
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කොහෙද බන් ඕවගේ ත්‍රිලර් එකක් තිබ්බේ අවසන් බොලේ වෙනකන් දෙකම ගියේ නැහැනේ බලපංකො මෙහෙ තිබ්බ Asia cup මරු ගේම් ටිකක් ගියේ :frown:
    අන්තිම වෙනකන්ම ගේම සැරින් සැරේට දෙපැත්තටම ගියා වන් සයිඩ් ගේම් එකක් තිබුණෙ නැහැ මොන වෙලාවකවත්.🙂
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,287
    5,915
    113
    අපේ උන්ගෙ පරාජය අද sa උන්ට වුන දෙයින් තරමක් සමනය වුනා. ඩස්පයෝ එක්ක බෑ. මේ පාර උන් තමයි කප් එක ගන්නේ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මචන්.. උන් ඔක්කොම දන්නවා..
    ඌට ඔයිට වඩා රෙස්පොන්ස් එකක් දෙන්න තිබ්බා..
    ඌ කිව්වෙත් නෑනෙ ඒක දන්නෙ නෑ කියල.
    උගෙ අදහස '' මට ඒකෙන් වැඩක් නෑ '' වගේ සීන් එකක්නෙ.

    ඊයෙ කේන් ඇවිල්ල උන්ගෙ ප්‍රෙස් එකේදි fakhar zaman ගෙ ඉනිම appreciate කරා. කිවියො ඌ හින්දම ගෙදර. උන්ට සිරාවටම පොඩි අවුලක් ඇති ඉතින් ඌ එක්ක. ඒ උනාට ඕව එලියට දෙන්නෙ නෑ.

    අනික කුසල නිකම් රගන්නෙ odi centuries 70 ක් විතර ගහපු එකෙක් වගේනෙ. low cast vibes
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    මචන්.. උන් ඔක්කොම දන්නවා..
    ඌට ඔයිට වඩා රෙස්පොන්ස් එකක් දෙන්න තිබ්බා..
    අනේ බන් ඔය ඉන්දියාවේ උන්ගේ තියන ගොබ්බ ගතිය ට ඔය උත්තරේ හොදයි..

    උන් හිතන්නේ ලෝකෙම ඉන්දියා pak මැච් එක තමයි ලෝකේ තියන මාරම මැච් එක කියලා හිතනවා කියලා.
    උන්ට කෝලි ගහපු 100 ලොකු ඇති.. ඒක ට තියන සතු ටට හම්බෙන හම්බෙන එකාගෙන අහනව මොකද හිතෙන්නේ කියලා.
    මෙතනට ඇවිල්ලත් හෙට මැච් එක කතා කරද්දී අරක අහනව.

    මට නම් ඔය උත්තරේ හිතන්නවත් දෙයක් නෙවෙයි..
    උගේ කඩ්ඩ අමාරු නිසා ඌ ඔතනට ඇවිත් ඔය දෙන උත්තර දෙන්නෙත් ප්‍රෙෂර් එකකින් වෙන්න ඇති.
    ඒ අස්සේ මේ කොහෙවත් යන ඩස්ප හුත්ත්ලට ඕන උත්තර දීපං කෝ. 🤷‍♂️ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    ඊයෙ කේන් ඇවිල්ල උන්ගෙ ප්‍රෙස් එකේදි fakhar zaman ගෙ ඉනිම appreciate කරා. කිවියො ඌ හින්දම ගෙදර. උන්ට සිරාවටම පොඩි අවුලක් ඇති ඉතින් ඌ එක්ක. ඒ උනාට ඕව එලියට දෙන්නෙ නෑ.
    ඉතින් යකෝ ඒක ගැහුවේ උන් එක්කනේ.
    මේ දැන් එළියේ යන වෙන උන්ගේ මැච් එකක් නේ.

    උබලත් මාරයි.. 🥴
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අදාලම නෑ යකෝ ඒ ගොන් ප්‍රශ්නේ..

    අනික හෙට මැච් එකක් තියන් මූ මේ වෙලාවේ යන මැච් එකක විස්තරයක් මුගෙන් අහන එකේ තේරුම මොකද්ද ?
    මූ ඔය මැච් එකේ මොනවද වෙන්නේ කියලා දන්නේ වත් නැතුව ඇති.

    හිතපන් ඕකෙම අනිත් පැත්ත.
    හෙට ඉන්දියාවේ මැච් එක. ඒ කේ press එක වෙලාවේ එළියේ යන මැච් එකක ලංකාවේ එකෙක්ගේ ලකුණු ගැන රෝහිත් ගෙන් අහනව..
    කතා කර කර හිටපු එක කොහෙවත් ප්‍රශ්නේ අහන්නේ කොහෙවත් යන මැච් එකක් ගැන..
    අරූගේ කටින් ආපු වචන ටික උගේ eng දැනුම.. ඌ අත් දෙක 🤷‍♂️ කරල පෙන්නුවේ අදාළ නැති ප්‍රශ්නයක්.. ඌට කිසි idea එකක් නෑ .
    ලෝකෙ වැඩිම odi century ගහන එක සම කරන එක ලංකාවෙ එකෙක්ගෙ ලකුණු ගහන එකට සම කරන්න බෑ නේද?

    ප්‍රශ්නෙ කොහෙත්ම අදාල නෑ. හැබැයි ඌට ඔයිට වඩා හොදට ප්‍රශ්නෙට ශේප් වෙන උත්තරයක් දෙන්න තිබ්බ
     
    • Like
    Reactions: G.D.1.nirmal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,633
    165,040
    113
    එකමත් එක රටක
    ලෝකෙ වැඩිම odi century ගහන එක සම කරන එක ලංකාවෙ එකෙක්ගෙ ලකුණු ගහන එකට සම කරන්න බෑ නේද?

    ප්‍රශ්නෙ කොහෙත්ම අදාල නෑ. හැබැයි ඌට ඔයිට වඩා හොදට ප්‍රශ්නෙට ශේප් වෙන උත්තරයක් දෙන්න තිබ්බ
    ඉතින් ඒක ඌ කොහොමද බන් දන්නේ ? 🤷‍♂️

    උගේ ඔලුවේ නෑ කෝලි ට තව එක 100යි ඕනේ සචින් ව පාස් කරන්න කියලා මැච් බලන උන්ට වගේ.
    ඌ ඔතනට ආවේ හෙට මැච් එක ගැන කතා කරන්න මිසක් එළියේ යන මැච් එක්ක stats ගැන කතා කරන්න නෙවෙයි..

    හැබැයි ඔය ප්‍රශ්නෙම සිංහලෙන් ඇහුවනම් ඌට ඔය ප්‍රශ්නේ ස්ම්පුර්නෙන් තේරෙනව රෙකෝඩ් එකත් එකක්ම. මිට වඩා හොද උත්තරයක් දෙයි සිංහලෙන්.
    මෙතන හරියට එළියේ මැච් එකේ කෝලි 100 ගහපු එකට ඌට සුබ පතන්න වගේ කතාවක් ඌ හිතන්නේ.
    අදාළ නැති ගොන් ප්‍රශ්න අහල අනිත් උන්ගේ උන්ගේ ටීම් එක ගැන ලොකු කම් අහන්න බලාගෙන ඉන්න ඩස්ප හුත්ත්ගේ සියුමැලි හිත ට රිදෙන්න ඇති ..
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,606
    1
    10,854
    113
    අනේ බන් ඔය ඉන්දියාවේ උන්ගේ තියන ගොබ්බ ගතිය ට ඔය උත්තරේ හොදයි..

    උන් හිතන්නේ ලෝකෙම ඉන්දියා pak මැච් එක තමයි ලෝකේ තියන මාරම මැච් එක කියලා හිතනවා කියලා.
    උන්ට කෝලි ගහපු 100 ලොකු ඇති.. ඒක ට තියන සතු ටට හම්බෙන හම්බෙන එකාගෙන අහනව මොකද හිතෙන්නේ කියලා.
    මෙතනට ඇවිල්ලත් හෙට මැච් එක කතා කරද්දී අරක අහනව.

    මට නම් ඔය උත්තරේ හිතන්නවත් දෙයක් නෙවෙයි..
    උගේ කඩ්ඩ අමාරු නිසා ඌ ඔතනට ඇවිත් ඔය දෙන උත්තර දෙන්නෙත් ප්‍රෙෂර් එකකින් වෙන්න ඇති.
    ඒ අස්සේ මේ කොහෙවත් යන ඩස්ප හුත්ත්ලට ඕන උත්තර දීපං කෝ. 🤷‍♂️ :rofl:
    meka aththa.aruge english awl hinda kanata gahuwa wage uu kiwwa eka. ethanata adalama nathi ekak ahanne. anika ape un ada indiawa gahanawa kiylawath dan nathuwa athi :rofl:
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අනිවාර්යයෙන්ම පලවෙනිම බෝලෙ. ඕකට කනාවට ගැහුවෙ නැත්නම් කවුරු හිටියත් අවුට්.ඊට පස්සෙ එව්වගෙන් නම් බේරෙන්ඩ තිබ්බා. පේනවනෙ sa උන් ගහන විදිහ හිමීට. ලන්කාවෙ උන්ගෙ ලොකුම අවුල මොලේ පාවිච්චි කරන්නෙ නැති එක.

    ;-) ;-) ;-) Okkoma IND issaraha lonthoyo bn.
     
    • Haha
    Reactions: BadAlucard