හිතපන් කවුරු හරි කඩ්ඩ අමාරු එකෙක් presentation එකකට කටපාඩම් කරගෙන ලැස්ති වෙලා, අහන ප්‍රශ්න වලටත් උත්තර ලැස්ති කරගෙන ඔලුව හදාගෙන ගිහින් කරද්දී එකෙක් එකපාරටම රටේ දේශපාලනේ වගේ ප්‍රශ්නයක් ඇහුවම අරු ට උත්තරේ දෙන්න තියා ප්‍රශ්නේ වත් හරියට process වෙන්නේ නෑ .![]()
![]()
යකෝ අදාල නැති ප්‍රශ්නයක් අහන එක උඹ කියන තරම් ඔච්චර බැම්බූසල් වෙන්න දෙයක්ද. අපි මූට සංගක්කාර වෙන්න කියනව නෙමෙනෙ.
ලංකාවෙ හිටපු කිසිම කැප්ටන් කෙනෙක්ට මීඩිය ට්‍රේනින් තිබුනෙ නෑ හැබැයි උන් හැමෝම දන්න ඉංග්‍රිසි ටිකෙන් පැහැදිලිව කතා කරා. අපේ පරම්පරාවෙ උන්නම් අනේ මන්දා මාර අපහැදිලියි. ඉංග්‍රීසි නෙවේ ඔතන අවුල මුන්ට සිංහලෙනුත් තමන්ගෙ තෝට් ප්‍රෝසෙස් එක කියාගන්න බෑ. ඕක චින්තනේම ගැටලුවක්.

