පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නෑද්ද.![]()
![]()
Okkoma IND issaraha lonthoyo bn.
පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නෑද්ද.![]()
![]()
Okkoma IND issaraha lonthoyo bn.
ඔය ඩාම් වෙන ඩූම් වෙන කතාව කියන කෙනා තමයි 2011 ෆයිනල් එක වික්ක කියල කියන්නෙ මමනන් දන්නෙ නෑ ඉතින් කට්ටිය කියන්නෙ...පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නෑද්ද.![]()


මන් නම් හිතන්නෙ නෑ වික්කා කියලා. එහෙනම් කොහොමටවත් සෙවාග්වයි තෙන්ඩුල්කාර් ගෙයි විකට් දෙක පලවෙනි ඕවර් 6 ඇතුලෙ ගන්නෙ නෑ. මන් නම් බලපු විදිහට ලන්කාවෙ ක්‍රීඩකයො 100% දුන්නා...ඔය ඩාම් වෙන ඩූම් වෙන කතාව කියන කෙනා තමයි 2011 ෆයිනල් එක වික්ක කියල කියන්නෙ මමනන් දන්නෙ නෑ ඉතින් කට්ටිය කියන්නෙ...![]()
මන් නම් හිතන්නෙ නෑ වික්කා කියලා. එහෙනම් කොහොමටවත් සෙවාග්වයි තෙන්ඩුල්කාර් ගෙයි විකට් දෙක පලවෙනි ඕවර් 6 ඇතුලෙ ගන්නෙ නෑ. මන් නම් බලපු විදිහට ලන්කාවෙ ක්‍රීඩකයො 100% දුන්නා...
සමහරවිට ඔව්වා ගැන ඉහල පුටු වල කතාවක්වත් යන්ඩ ඇති. පැරදුනාට පස්සෙ ඉතින් කතා ගොඩයිනෙ. ඔය 50 all out උනාම බස් කතාව ආවෙ ඔය වගේ තමා.
අදාලම නෑ යකෝ ඒ ගොන් ප්‍රශ්නේ..
අනික හෙට මැච් එකක් තියන් මූ මේ වෙලාවේ යන මැච් එකක විස්තරයක් මුගෙන් අහන එකේ තේරුම මොකද්ද ?
මූ ඔය මැච් එකේ මොනවද වෙන්නේ කියලා දන්නේ වත් නැතුව ඇති.
හිතපන් ඕකෙම අනිත් පැත්ත.
හෙට ඉන්දියාවේ මැච් එක. ඒ කේ press එක වෙලාවේ එළියේ යන මැච් එකක ලංකාවේ එකෙක්ගේ ලකුණු ගැන රෝහිත් ගෙන් අහනව..
කතා කර කර හිටපු එක කොහෙවත් ප්‍රශ්නේ අහන්නේ කොහෙවත් යන මැච් එකක් ගැන..
අරූගේ කටින් ආපු වචන ටික උගේ eng දැනුම.. ඌ අත් දෙකකරල පෙන්නුවේ අදාළ නැති ප්‍රශ්නයක්.. ඌට කිසි idea එකක් නෑ .
ඌට කඩ්ඩ පුළුවන් ගානට ඌ එක කිව්වේ... කියා ගන්න ඕන දේ නෙවෙයි එළියට ආවේ...ඌට හිතුන දේ එක සාදාරනයි, කියාගන්න ඕනෙ උන මැසේජ් එක හරි. මන් දන්නෙත් දැන් ඕයි, මගේ සුබපැතුම ඔච්චරම වැදගත්නම් කොන්ග්රැචුලෙෂන්ස් දැං පලයං වගේ උත්තරයක් මහත්මා විදිහට ඒ ඉන්දියන්කාරයට කියන එක තමා වෙන්න ඕනෙ.
හිනායන්නෙ ඒක "වයි අයි වෝන්ට් ටු කන්ග්‍රැජුලේෂන්ස්" කියල එලියට දාපු විදිහට. හිතේ අදහස ආටිකියුලෙට් කරගන්න පුලුවන් පරිණත එකෙක් ටීම් එකේ නෑනෙ.
ඌට කඩ්ඩ පුළුවන් ගානට ඌ එක කිව්වේ... කියා ගන්න ඕන දේ නෙවෙයි එළියට ආවේ...
ඌ congradulate කරලා පස්සේ ප්ලීස් අදාල ප්‍රශ්න විතරක් අහන්න වගේ කිව්ව නම් ප්‍රශ්නේ අහපු එකාට නෝන්ඩිය...
කොහොමද අනුශ්කා කෝලිට දෙන ආතල්. එලියෙදි මෙහෙමනන් ගෙදරදි කොහොම ඇද්ද....
කොහෙද වේසිගෙ කොල්ලෝ මම එහෙම කියල තියෙන්නේ?කැප්ටන් අයින් කරාම ඔක්කම හරි යයි කිව්වේ උබනේ බෙන්තර ගගෙන් එහා ඔටු ලබ්බා



ඔන්න කොල්ලෙනේ වැඩේ හරි!!
------ Post added on Nov 6, 2023 at 8:17 AM
ඔන්න කොල්ලෙනේ වැඩේ හරි!!
------ Post added on Nov 6, 2023 at 8:17 AM

අටුව කඩල පුටුව හැදුව වගේmaru set eka.darmadasa lokkath inne![]()
![]()