2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නෑද්ද. 🤣
    ඔය ඩාම් වෙන ඩූම් වෙන කතාව කියන කෙනා තමයි 2011 ෆයිනල් එක වික්ක කියල කියන්නෙ මමනන් දන්නෙ නෑ ඉතින් කට්ටිය කියන්නෙ...:P:rofl:
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔය ඩාම් වෙන ඩූම් වෙන කතාව කියන කෙනා තමයි 2011 ෆයිනල් එක වික්ක කියල කියන්නෙ මමනන් දන්නෙ නෑ ඉතින් කට්ටිය කියන්නෙ...:P:rofl:
    මන් නම් හිතන්නෙ නෑ වික්කා කියලා. එහෙනම් කොහොමටවත් සෙවාග්වයි තෙන්ඩුල්කාර් ගෙයි විකට් දෙක පලවෙනි ඕවර් 6 ඇතුලෙ ගන්නෙ නෑ. මන් නම් බලපු විදිහට ලන්කාවෙ ක්‍රීඩකයො 100% දුන්නා...
    සමහරවිට ඔව්වා ගැන ඉහල පුටු වල කතාවක්වත් යන්ඩ ඇති. පැරදුනාට පස්සෙ ඉතින් කතා ගොඩයිනෙ. ඔය 50 all out උනාම බස් කතාව ආවෙ ඔය වගේ තමා.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මන් නම් හිතන්නෙ නෑ වික්කා කියලා. එහෙනම් කොහොමටවත් සෙවාග්වයි තෙන්ඩුල්කාර් ගෙයි විකට් දෙක පලවෙනි ඕවර් 6 ඇතුලෙ ගන්නෙ නෑ. මන් නම් බලපු විදිහට ලන්කාවෙ ක්‍රීඩකයො 100% දුන්නා...
    සමහරවිට ඔව්වා ගැන ඉහල පුටු වල කතාවක්වත් යන්ඩ ඇති. පැරදුනාට පස්සෙ ඉතින් කතා ගොඩයිනෙ. ඔය 50 all out උනාම බස් කතාව ආවෙ ඔය වගේ තමා.

    Oya match eke runs 24k nikan wage gihin thibuna 1 runs walalata. Ethana ta Sanga player kenek dala thibune na.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    d3eJF39.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    අදාලම නෑ යකෝ ඒ ගොන් ප්‍රශ්නේ..

    අනික හෙට මැච් එකක් තියන් මූ මේ වෙලාවේ යන මැච් එකක විස්තරයක් මුගෙන් අහන එකේ තේරුම මොකද්ද ?
    මූ ඔය මැච් එකේ මොනවද වෙන්නේ කියලා දන්නේ වත් නැතුව ඇති.

    හිතපන් ඕකෙම අනිත් පැත්ත.
    හෙට ඉන්දියාවේ මැච් එක. ඒ කේ press එක වෙලාවේ එළියේ යන මැච් එකක ලංකාවේ එකෙක්ගේ ලකුණු ගැන රෝහිත් ගෙන් අහනව..
    කතා කර කර හිටපු එක කොහෙවත් ප්‍රශ්නේ අහන්නේ කොහෙවත් යන මැච් එකක් ගැන..
    අරූගේ කටින් ආපු වචන ටික උගේ eng දැනුම.. ඌ අත් දෙක 🤷‍♂️ කරල පෙන්නුවේ අදාළ නැති ප්‍රශ්නයක්.. ඌට කිසි idea එකක් නෑ .

    ඌට හිතුන දේ එක සාදාරනයි, කියාගන්න ඕනෙ උන මැසේජ් එක හරි. මන් දන්නෙත් දැන් ඕයි, මගේ සුබපැතුම ඔච්චරම වැදගත්නම් කොන්ග්‍රැචුලෙෂන්ස් දැං පලයං වගේ උත්තරයක් මහත්මා විදිහට ඒ ඉන්දියන්කාරයට කියන එක තමා වෙන්න ඕනෙ.

    හිනායන්නෙ ඒක "වයි අයි වෝන්ට් ටු කන්ග්‍රැජුලේෂන්ස්" කියල එලියට දාපු විදිහට. හිතේ අදහස ආටිකියුලෙට් කරගන්න පුලුවන් පරිණත එකෙක් ටීම් එකේ නෑනෙ.
     
    • Like
    Reactions: Satan_at_Hell

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඌට හිතුන දේ එක සාදාරනයි, කියාගන්න ඕනෙ උන මැසේජ් එක හරි. මන් දන්නෙත් දැන් ඕයි, මගේ සුබපැතුම ඔච්චරම වැදගත්නම් කොන්ග්‍රැචුලෙෂන්ස් දැං පලයං වගේ උත්තරයක් මහත්මා විදිහට ඒ ඉන්දියන්කාරයට කියන එක තමා වෙන්න ඕනෙ.

    හිනායන්නෙ ඒක "වයි අයි වෝන්ට් ටු කන්ග්‍රැජුලේෂන්ස්" කියල එලියට දාපු විදිහට. හිතේ අදහස ආටිකියුලෙට් කරගන්න පුලුවන් පරිණත එකෙක් ටීම් එකේ නෑනෙ.
    ඌට කඩ්ඩ පුළුවන් ගානට ඌ එක කිව්වේ... කියා ගන්න ඕන දේ නෙවෙයි එළියට ආවේ...

    ඌ congradulate කරලා පස්සේ ප්ලීස් අදාල ප්‍රශ්න විතරක් අහන්න වගේ කිව්ව නම් ප්‍රශ්නේ අහපු එකාට නෝන්ඩිය...
     
    • Like
    Reactions: Any.key

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඌට කඩ්ඩ පුළුවන් ගානට ඌ එක කිව්වේ... කියා ගන්න ඕන දේ නෙවෙයි එළියට ආවේ...

    ඌ congradulate කරලා පස්සේ ප්ලීස් අදාල ප්‍රශ්න විතරක් අහන්න වගේ කිව්ව නම් ප්‍රශ්නේ අහපු එකාට නෝන්ඩිය...

    අපරාදෙ ඔය ලොකු සීන් ඉන්දියන්කාරයොන්ව ශට් ඩවුන් කරන්න හොඳ චාන්ස් එකක් මිස් කරගත්ත. මේ හොඳටම මදි, ස්ට්‍රීට් ස්මාට් උන් ඕනෙ අපිට.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොමද අනුශ්කා කෝලිට දෙන ආතල්. එලියෙදි මෙහෙමනන් ගෙදරදි කොහොම ඇද්ද....:p:p

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    කැප්ටන් අයින් කරාම ඔක්කම හරි යයි කිව්වේ උබනේ බෙන්තර ගගෙන් එහා ඔටු ලබ්බා
    කොහෙද වේසිගෙ කොල්ලෝ මම එහෙම කියල තියෙන්නේ? :rofl: