2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Aparade 300 - 325 atharawath score karaganna tibba chance eka. DDS ta nam wicket eke wadi welawak inna uwamanawak na. Maha kammali dial ekak. Kalin run out ekakin berune anu nawayen. Ekedith crease ekata dive kalewath na. Wicket ekata wadinawanam wadunaden wage giye.
     
    • Like
    Reactions: yakshaya

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    PUBG පොන්නයට හොදට ආපහු ක්‍රීස් එකට එන්න තිබ්බා නයි කොටාට අත ඇරුනට පස්සෙ. කොහෙද ඌම මග හිට්ටා 😡
    Balapan yata Gahanna UN na kiyala Dana Dana gahapu widiha. Thawa 5 overs withara 5 gane gahala iwara wela Gahanna yanna thibbe. Thawa wicket giya kiyanne 250 th sure na.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,536
    53,746
    113
    Colombo
    යක්ක පුතෙක් රෙකෝඩ් එකක් තියලා ගුපියනේ :)

    ජය බන්දා ලොවේ ... ට හිකූවා අපේ ... :)
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    Capture.PNG

    නාගින් පොන්ස්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dds captaincy hambune nathii nisa ghnne na wage
    oya gahuwe. dds ta test captainciya hambenawa.

    bangalionge batala awamath bala bala appeal karai da ape aya? Mankad ehemath wenna ida thiyey.
    ------ Post added on Nov 6, 2023 at 5:17 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,294
    10,140
    113
    ඒක run out එකක්නේ
    මේක මන්කාඩ් එකක් වගේ/
    පොලාඩ් දනිෂ්කට කලා වගේ වැඩක්
    Not like mankade , in mankade batsmen trying to take unfair advantage, Mathews was not , me wage scene walata tamai spirit of cricket kiyala deyak tiyanawanm tiyan ona
     
    • Like
    Reactions: Honda.putha

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    බංගලින්ට වැරැද්දක් කියන්නත් බැ. නිතියක් තියනවානේ. මුන් ලක්ෂ ගනනන බඩු තියාගෙන ඉන්නේ, දන්නැද්ද කැඩිලාද නැද්ද කියලා ඕවා

    Icc ජිවගුණය කතාවම විහිලුවක්. ඔච්චර ස්පිර්ට් ඔෆ් ගේම් මැටර්ස් නම්, මන්කාඩ් අයින් කරන්න ඕනා, මේ ටයිම් අවුට් එක ගැන නිති වෙනස් කරන්න ඕනා.
    දොන් නම්දොන් සිමන් නම්සිමන්. දොන් සිමන් දෙකම බැ.
    ඉන්දියන් උන්ට නම් ඔය වගේ තීරණයක් ජීවිතේට දෙන්නෙ නෑ..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,092
    113
    අද මැතිව්ස් ට මොකද උනේ? මං ගූගල් ස්කෝර් බලන්නෙ. 🙃🙃🙃
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.

    මෙහෙමයි මේ වගෙ අප්සට් දේවල්ම ඇති සමහර ටීම් වලට ඔපොසිෂන් එක තලලම දාන්න. අද අපේ උන්ට දිනන්න ග්‍රිට් එක ගන්නවනම් මේක ගන්න පුලුවන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,092
    113
    අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.
    මොකක්ද සීන් එක?