Balapan yata Gahanna UN na kiyala Dana Dana gahapu widiha. Thawa 5 overs withara 5 gane gahala iwara wela Gahanna yanna thibbe. Thawa wicket giya kiyanne 250 th sure na.PUBG පොන්නයට හොදට ආපහු ක්‍රීස් එකට එන්න තිබ්බා නයි කොටාට අත ඇරුනට පස්සෙ. කොහෙද ඌම මග හිට්ටා![]()
ubl dnna cricketasalankaya adath first ball ekata single eka dala aruuta denawa uta ball miss wenawa
oya gahuwe. dds ta test captainciya hambenawa.Dds captaincy hambune nathii nisa ghnne na wage
Only occasionally....bro, do you watch cricket?

Not like mankade , in mankade batsmen trying to take unfair advantage, Mathews was not , me wage scene walata tamai spirit of cricket kiyala deyak tiyanawanm tiyan onaඒක run out එකක්නේ
මේක මන්කාඩ් එකක් වගේ/
පොලාඩ් දනිෂ්කට කලා වගේ වැඩක්
ඉන්දියන් උන්ට නම් ඔය වගේ තීරණයක් ජීවිතේට දෙන්නෙ නෑ..බංගලින්ට වැරැද්දක් කියන්නත් බැ. නිතියක් තියනවානේ. මුන් ලක්ෂ ගනනන බඩු තියාගෙන ඉන්නේ, දන්නැද්ද කැඩිලාද නැද්ද කියලා ඕවා
Icc ජිවගුණය කතාවම විහිලුවක්. ඔච්චර ස්පිර්ට් ඔෆ් ගේම් මැටර්ස් නම්, මන්කාඩ් අයින් කරන්න ඕනා, මේ ටයිම් අවුට් එක ගැන නිති වෙනස් කරන්න ඕනා.
දොන් නම්දොන් සිමන් නම්සිමන්. දොන් සිමන් දෙකම බැ.
අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.
ඔව් ඔව් මන් ආසන්න වශයෙන් කිව්වේNot like mankade , in mankade batsmen trying to take unfair advantage, Mathews was not , me wage scene walata tamai spirit of cricket kiyala deyak tiyanawanm tiyan ona
මොකක්ද සීන් එක?අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.