ඉන්දියන් උන්ට නම් ඔය වගේ තීරණයක් ජීවිතේට දෙන්නෙ නෑ..
බෑ කියන්න බෑනෙ, රූල් බුක් එකෙ තියෙනවනෙ, ඇපීල් කරානම් දෙන්න ඕනෙ. වැඩිම උනොත් ක්රවුඩ් එකේ උන් බූ කියයි.
ඉන්දියන් උන්ට නම් ඔය වගේ තීරණයක් ජීවිතේට දෙන්නෙ නෑ..
අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්රම වලින්ම කෙලවෙනව අපිට.

wc eka iwara wennath enwa. thama live link eka hoyaganna danne nadda banlive stream link?
ඔය වගේ rules, සුදු මහත්තුරු නීති පොතේ දාලා තියෙන්නේ අඩු කුලේ උන්ව detect කර ගන්න.![]()
okunta ape pace attack ekt ghnn ba...කයි වගේ අද![]()
50/50
අද කොහොමත් ඕකුන් මලෙන් දාන්නේokunta ape pace attack ekt ghnn ba...

මොකක්ද සීන් එක?