2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉන්දියන් උන්ට නම් ඔය වගේ තීරණයක් ජීවිතේට දෙන්නෙ නෑ..


    බෑ කියන්න බෑනෙ, රූල් බුක් එකෙ තියෙනවනෙ, ඇපීල් කරානම් දෙන්න ඕනෙ. වැඩිම උනොත් ක්‍රවුඩ් එකේ උන් බූ කියයි.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,695
    1
    14,250
    113
    අවාසනාවන්තයි. පලවෙනි වතාවට නේ. දෙපැත්තෙ කාටවත් බනින්න හිතෙන්නෑ මේකෙදි. සාමාන්‍යෙන් කවුරුත් හිතන්නෙ නෑ ඔතනදි ඇපීල් කරයි කියල. මීට කලින් ඕකක් වෙලා නැත්තෙ විනාඩි තුන පන්නපු අවස්ථා නැති නිසා නෙමේ ඇපීල් කරල නැති නිසා. බංගලි කලේ ඉනිෂියෙටිව් එක ගත්ත එක, මොනා කරන්නද. කෙලවෙද්දි අලුත් ක්‍රම වලින්ම කෙලවෙනව අපිට.

    ඔය වගේ rules, සුදු මහත්තුරු නීති පොතේ දාලා තියෙන්නේ අඩු කුලේ උන්ව detect කර ගන්න. :baffled:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Idk for me that 100 got depreciated by a little seeing the way Asalanka gave his wicket.

    ඔය වගේ rules, සුදු මහත්තුරු නීති පොතේ දාලා තියෙන්නේ අඩු කුලේ උන්ව detect කර ගන්න. :baffled:

    මෙච්චරකල් අනිත් උන් ඇපීල් නොකර බංගලිම ඇපීල් කරේ ඇයි කියන එකෙන් ලෝකයා යමක් තේරුම් ගන්න ඕනෙ.
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1699273615997.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    අද මැච් එක ලංකාව දින්නොත් හොදයි. නැත්තම් බ්ලුබුක් එකවත් නොදන්න සීසනල් ක්‍රිකට් ලොන්තයෝ චුන් වෙලා ලංකාවේ නොහැකියාව, මැතිව්ස්ගේ ටයිම්අවුට් එකෙන් වහලා මෙතන වැලලෙනවා
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    අරෑට කැඩිච්ච හෙල්මට් එක දාගෙන බැට් කරලා ඕවරය මාරැ වෙනකොට හෙල්මට් එක මාරැ කරගන්න තිබුණා. කැඩිච්ච හෙල්මට් එකක් දාගෙන බෝලයක් ඔලුවෙ වැදිල ෆිල් හියුස් වගේ මැරෙනවට වැඩිය හොදයි ඔය විදියට ගියපු එක. අනික දැන් ඌට මුකුත් කියන්නත් බෑ ගැහුවෙ නෑ කියලා. හැම දේකම හොඳක් දකිමු පකේ සෙල්ලමක්නෙ මෙික.
     
    • Like
    Reactions: G.D.1.nirmal