අර්ජුන කරා පම්කක්. ඌත් කලින් ඕකේ හිටියා, සබාපතිකම් කලේ. අර්ජුනගේ ක්‍රිකට් දැන් ක්‍රිකට් එක්ක පැහෙන්නැ. නිතිරිති හා ගේම් එක අහසට පොලව වගේ.ඔන්න බලපන්කො ඉස්සරහට ඕකට හම්බුවෙනවද කියල. දැන් අර්ජුනනෙ ඉන්නෙ බලමුකො මිනිහ මේවට මොනවහරි කරයිනෙ...![]()
Ow arjuna thama inne 90s wala.අර්ජුන කරා පම්කක්. ඌත් කලින් ඕකේ හිටියා, සබාපතිකම් කලේ. අර්ජුනගේ ක්‍රිකට් දැන් ක්‍රිකට් එක්ක පැහෙන්නැ. නිතිරිති හා ගේම් එක අහසට පොලව වගේ.
මෙහෙමයි. මේ tournament එකේදි විතරයි. ආයෙ පෙන්න එන්නෙ නෑ. බලපන්කො ඉස්සරහට. මේක උගෙ lucky period එකක්. ඊළඟ tournament වලදි මූව read කරල මුගෙ බෝල වලට පලනව. ඊට පස්සෙ මූ එලියෙ. බලන්නකො ඉස්සරහට වෙන දේado dilshan nam Sira ban.. pattama asset ekak![]()
එහෙම තමයි බන් වෙන්නෙ. බෝල් කරන එකත් දැනගන්න ඕනෙ වෙනස් වෙන්න නැත්නම් පැවැත්මක් නෑ.මෙහෙමයි. මේ tournament එකේදි විතරයි. ආයෙ පෙන්න එන්නෙ නෑ. බලපන්කො ඉස්සරහට. මේක උගෙ lucky period එකක්. ඊළඟ tournament වලදි මූව read කරල මුගෙ බෝල වලට පලනව. ඊට පස්සෙ මූ එලියෙ. බලන්නකො ඉස්සරහට වෙන දේ
arjuna kiyana eka atta ban, asia cup , world cup tiyeddi hasarangaya melo rahak neti lpl ekak gehuwa eka kakulen duwa duwa, mata matakai first lpl eketh ,mathews kakula allagena duwa duwa gehuwa, south africa tour ekak onna menna tiyagena, antimeta uta south africa yannath beri una giyapu unuth ambanaka injured, leagues gahana denna ona but den slc eke inna un retarded, player managers la unta gewanawada koheda, issara balahan players la slc hena case hemadama, den full fun eka inna hasarangata retire wenna dunna test no katha no sina, issara mahelala sangala malingala innakam witarai podi hari presure ekak tibba, den cricket gahana un okkoma aruntama hariyana widihata hadala tiyenneOw arjuna thama inne 90s wala.
ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට. දැන් බලපන් වනිදු. පොරගෙ down කාලෙ මේ යන්නෙ. උගෙ ලක් එකට මේ පාර ඉන්ජඩ් වුනේ. නැත්තන් පොරට මේ පාර performance පෙන්නන්න වෙන්නෙ නෑ. IPL අන්තිම matches වල පොරව අයින් කලා මතක නැද්ද. LPL එකෙත් කලේ නෑනෙ එච්චර.එහෙම තමයි බන් වෙන්නෙ. බෝල් කරන එකත් දැනගන්න ඕනෙ වෙනස් වෙන්න නැත්නම් පැවැත්මක් නෑ.
මතකනෙ අජන්ත මෙන්ඩිස් , තන්වීර්ලට වෙච්චි දේ.
ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට
akila dananjayage action eka illegal nisa change karanna una. ita passe awul giye.ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට. දැන් බලපන් වනිදු. පොරගෙ down කාලෙ මේ යන්නෙ. උගෙ ලක් එකට මේ පාර ඉන්ජඩ් වුනේ. නැත්තන් පොරට මේ පාර performance පෙන්නන්න වෙන්නෙ නෑ. IPL අන්තිම matches වල පොරව අයින් කලා මතක නැද්ද. LPL එකෙත් කලේ නෑනෙ එච්චර.