2023 ICC Men's Cricket World Cup - 🏏🏆

handley

Well-known member
  • Jun 24, 2018
    7,294
    10,140
    113
    den 10 year, 12 year inna un se tekak aran hadanna patan gattath 10 years walin goda daganna puluwan, me inna pakayala melo rahak ne, unge blood line ekama awul
     
    • Like
    Reactions: C_S_M

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,721
    113
    −273.15°C
    399904629_1652829198574188_957686002305183608_n.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    ඔන්න බලපන්කො ඉස්සරහට ඕකට හම්බුවෙනවද කියල. දැන් අර්ජුනනෙ ඉන්නෙ බලමුකො මිනිහ මේවට මොනවහරි කරයිනෙ...:):yes:
    අර්ජුන කරා පම්කක්. ඌත් කලින් ඕකේ හිටියා, සබාපතිකම් කලේ. අර්ජුනගේ ක්‍රිකට් දැන් ක්‍රිකට් එක්ක පැහෙන්නැ. නිතිරිති හා ගේම් එක අහසට පොලව වගේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bangalio kohomada danne matthews winadi 2 ta wadiya gatta kiala appeal karanna? e kianne un plan karala thibbada kalin. Hathurusinghe Matthews wa kapanna haduwa neda fitness na kiala. Matthews 100 gahala pushups kare Hathurusinghe coach karaddi neda?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර්ජුන කරා පම්කක්. ඌත් කලින් ඕකේ හිටියා, සබාපතිකම් කලේ. අර්ජුනගේ ක්‍රිකට් දැන් ක්‍රිකට් එක්ක පැහෙන්නැ. නිතිරිති හා ගේම් එක අහසට පොලව වගේ.
    Ow arjuna thama inne 90s wala.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ශකබුම් ආපු ගමන් කැමරාව කට් කරනව මැතිව්ස් ට. මීඩියා රූම් එකේ ඩිරෙක්ටර් හින්දි ෆිල්ම් එකක් කරන්න හදන්නෙ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    ado dilshan nam Sira ban.. pattama asset ekak :love:
    මෙහෙමයි. මේ tournament එකේදි විතරයි. ආයෙ පෙන්න එන්නෙ නෑ. බලපන්කො ඉස්සරහට. මේක උගෙ lucky period එකක්. ඊළඟ tournament වලදි මූව read කරල මුගෙ බෝල වලට පලනව. ඊට පස්සෙ මූ එලියෙ. බලන්නකො ඉස්සරහට වෙන දේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සැම්පා උඩ ඉන්න එක මාරයිනෙ. මේ WC එකේ පිච් ගැන අපි හිතන විදිහ වෙනස් කරගන්න වෙනව.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මෙහෙමයි. මේ tournament එකේදි විතරයි. ආයෙ පෙන්න එන්නෙ නෑ. බලපන්කො ඉස්සරහට. මේක උගෙ lucky period එකක්. ඊළඟ tournament වලදි මූව read කරල මුගෙ බෝල වලට පලනව. ඊට පස්සෙ මූ එලියෙ. බලන්නකො ඉස්සරහට වෙන දේ
    එහෙම තමයි බන් වෙන්නෙ. බෝල් කරන එකත් දැනගන්න ඕනෙ වෙනස් වෙන්න නැත්නම් පැවැත්මක් නෑ.
    මතකනෙ අජන්ත මෙන්ඩිස් , තන්වීර්ලට වෙච්චි දේ.
     
    • Like
    Reactions: Asmodeus and emoboy

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,294
    10,140
    113
    Ow arjuna thama inne 90s wala.
    arjuna kiyana eka atta ban, asia cup , world cup tiyeddi hasarangaya melo rahak neti lpl ekak gehuwa eka kakulen duwa duwa, mata matakai first lpl eketh ,mathews kakula allagena duwa duwa gehuwa, south africa tour ekak onna menna tiyagena, antimeta uta south africa yannath beri una giyapu unuth ambanaka injured, leagues gahana denna ona but den slc eke inna un retarded, player managers la unta gewanawada koheda, issara balahan players la slc hena case hemadama, den full fun eka inna hasarangata retire wenna dunna test no katha no sina, issara mahelala sangala malingala innakam witarai podi hari presure ekak tibba, den cricket gahana un okkoma aruntama hariyana widihata hadala tiyenne
     
    • Like
    Reactions: C_S_M and yakshaya

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    එහෙම තමයි බන් වෙන්නෙ. බෝල් කරන එකත් දැනගන්න ඕනෙ වෙනස් වෙන්න නැත්නම් පැවැත්මක් නෑ.
    මතකනෙ අජන්ත මෙන්ඩිස් , තන්වීර්ලට වෙච්චි දේ.
    ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට. දැන් බලපන් වනිදු. පොරගෙ down කාලෙ මේ යන්නෙ. උගෙ ලක් එකට මේ පාර ඉන්ජඩ් වුනේ. නැත්තන් පොරට මේ පාර performance පෙන්නන්න වෙන්නෙ නෑ. IPL අන්තිම matches වල පොරව අයින් කලා මතක නැද්ද. LPL එකෙත් කලේ නෑනෙ එච්චර.
     
    Last edited:

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට

    Ehema kiyanna ba... Shami / Buma ball karanne supiriyata kochchara match gahala thiyenawada?
    ara uda kiyala thiyenawa wage bowler kenek unath aluth aluth techniques dala update wenna one nitharama.
     
    • Like
    Reactions: MASTERMAX

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    ඇයි first match එකේදි ද කොහෙද india හරි new zealand වලට හරි wicket 6ක් ගත්ත අකිල දනන්ජය. පොර දකින්නවත් නෑනෙ. මූටත් එහෙමයි. මේක නිසා මූට ලීග් දෙක තුනක් සෙට් වෙලා consistent උනොත් ඇදගෙන යනව පොඩ්ඩක්. හැබැයි මේ තරන් performance නං එන්නෙ නෑ ආයෙ කාලෙකට. දැන් බලපන් වනිදු. පොරගෙ down කාලෙ මේ යන්නෙ. උගෙ ලක් එකට මේ පාර ඉන්ජඩ් වුනේ. නැත්තන් පොරට මේ පාර performance පෙන්නන්න වෙන්නෙ නෑ. IPL අන්තිම matches වල පොරව අයින් කලා මතක නැද්ද. LPL එකෙත් කලේ නෑනෙ එච්චර.
    akila dananjayage action eka illegal nisa change karanna una. ita passe awul giye.