Lankawa dasunge captaincy eken bangaliyonta eka international match ekakwat paradun na 






ඇයි ඌ මොනව කරලද දින්නේ ?Lankawa dasunge captaincy eken bangaliyonta eka international match ekakwat paradun na![]()
ඌ මොකුත් කරන් නෑ...luck does play a major roleඇයි ඌ මොනව කරලද දින්නේ ?
මේ ලබ්බේ ලකුණු 350ක් වගේ ගැහුවත් කරන්න බෑ බන්. අපේ උන් ගැහුවා මදි.
Shakib windawanna?එකක් පොතේ ලියපු නීතිය. අනිකට සදාචාරය, ධර්ම නීතිය, ස්වාභාවික නීතිය ආදී ඕන දෙයක් කියන්න පුළුවන්.
පොතේ ලියපු නීතිය අනුව අවුට් වෙන්න ඇති.
හැබැයි පොතේ නීතියේ නොලියපු නීතිය තමයි ධර්ම නීතිය, ස්වභාවධර්මය, සදාචාරය. මේ කොටස අනුව මේ දැවී යෑම මිනිස් සමාජයට ඉතා නරක ආදර්ශයක්. මේකෙන් අවුට් වෙච්චි ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිය, මේක කරපු ශකීබ්ට විඳවන්න වේවි.
මැතිව්ස් ගේ අවුට් එක මැතිව්ට තව අවුට් එකක් විතරක් වේවි, හැබැයි ශකීබ්ට ඒක ජීවිතේ ඉතුරු කාලයටම චරිත සහතිකයක්. ජයග්‍රහණයක් වෙනුවෙන් දැඩි ලෙස අසරණ වූ විට මෙවන් තීරණ වලට දුර්වල මිනිස්සු පෙළඹෙනවා. දකුණු අප්‍රිකාවෙදි බෝලයක් පළුදු කරලා වසර දෙකක් ක්‍රිකට් තහනම් කර ගත්ත ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ගැන මතක් කර ගන්න.
ඔහුට අනුකම්පා කරමු.
පැතුම් කර්නර්
#හරිත
Patta dew ekak machan tiyenne. Eeka loku reason ekak bangali ohoma gahanna. Ehema kiyala 279k first bat gahanna oni ekak newei mei pitch eka. 350+ gahanna tibba. KJP, Nissanka, Mendis 3nama gahuwe naa ne ban. Mendis nam ane manda. Eka dawasaka bat hodama bata widihata. Aye match 10k wage fail wela thama eelaga eka gahanneපොඩි උන් සෙල්ලම් කරනව වගේ මුන් world cup ගිහින් සෙල්ලම් කරන්නෙපුදුම කාලකන්නි ටිකක්
අසිතයා, විශ්වයා මොකෝ?මම කිව්වේ ඔය දුස්මන්ත සමීර කියන එකා ලංකාවේ උන් හිතන තරන් එකෙක් නෙවෙයි කියලා.
ඌ ට වඩා හොදයි අර ලකුණු කුමාරයා. ඌ ටිකක් දීල හරි විකට් ගන්නවා.
උදේ පින්න නැති නිසා බන් මුන් මුලින් බෝල් කරේ..හොද වෙලාවට මුන් ටොස් එක ඇවිල්ලා මුලින් බැට් කරේ නැත්තේ. නැත්තන් උං 400 ක් ගහලා අපිව 60ට ඕල් අවුට් කරනවා.
ubatath dan step down wenna welawa hari.උදේ පින්න නැති නිසා බන් මුන් මුලින් බෝල් කරේ..
පින්න එක්ක තේරුමක් නෑ . හැබැයි අපේ උන් ගොබ්බයි කැච් අතරපු නිසා
උන් දෙන්නම ඉතින් දීපු ODI වල හරියට කරේ නෑ .අසිතයා, විශ්වයා මොකෝ?
Bangladesh going for the big NRR win here which will put Sri Lanka out of the Champions Trophy if they don't beat New Zealand