අපේ උන් උන්ට බෝල් ගාඩ් අමතක වුණ දවස්වලත් හිනාවෙලා වෙලාව දුන්නා..
ඒකට බංගලි = සක්කිලි
ඒකට බංගලි = සක්කිලි
මොන මගුලක් ඔය දෙක ස්ස්දන්නේ බන් ??
අරු එතන advantage එකක් ගන්න ඉස්සරහට පනින්නේ.
මූ ඕනෑකමින් පරක්කු වෙලා ආවේ නෑ නේ. මූ වෙලාවට ඇවිත් saftey issue එකක් නිසා helmet එක මාරු කරන්නේ.
අර පොන්න්න පකයා කරපු කැරි වැඩේ ට සාදරනිකරණය කරන්න එපා
මේ නීතිය අමු ගොබ්බ එකක්. safety equipment අව්ලක් ගියාම ඒක මාරු කරන එක count කරන එක හෙනම ගොබ්බයි. කිසිම වෙලාවක player කෙනෙක්ට safety concern එකක් නිසා penalty එකක් දෙනවා නම් එක ගොබ්බ law එකක්.එදත් හරි. අදත් හරි. දෙකම පොතේ හැටියට නිත්‍යානුකුල ව අවුට් කරපුවා.
එතනින් එහාට අසාධාරණ කැරිවැඩ බක්කක් වත් නැ.
රස්සාවට ක්‍රිඩකයෝ දැනගන්න ඕනා නිතියට ක්‍රිඩා කරන්න. හිතහදාගන්න නම් අරක හොදයි මේක නකරයි ගගා බැන තැහැකි.
දෙකම කොහෙද බන් නිත්‍යානුකුල ??එදත් හරි. අදත් හරි. දෙකම පොතේ හැටියට නිත්‍යානුකුල ව අවුට් කරපුවා.
එතනින් එහාට අසාධාරණ කැරිවැඩ බක්කක් වත් නැ.
රස්සාවට ක්‍රිඩකයෝ දැනගන්න ඕනා නිතියට ක්‍රිඩා කරන්න. හිතහදාගන්න නම් අරක හොදයි මේක නකරයි ගගා බැන තැහැකි.
Karma is a bitch
![]()
කෑවට අවුලක් නැහැ හැබැයි පොඩි ගානකින් කාල බන්ගලියෝ ලොකු ගානකින් ඕස්ට්‍රේලියාවෙන් කෑවොත් අපිට යන්න පුළුවන්හීන බලපන් නිදාගෙන. කිවියො දැන් මාරය වැහිල ඉන්න වෙලාවක් උන්ට 400ක් ගහලත් පක්කුත් එක්ක මැච් එක දිනාගන්න බැරි උනා.උන්ට සෙමි යන්නනන් අපිත් එක්ක මැච් එක දිනන්න වෙනව අනිවා.පක්කුන්ට සෙමි යන්නනන් අපි කිවියොත් එක්ක තියෙන මැච් එක දිනන්න වෙනව.ඒක තමයි අර වකා යුනිස්ට අපි ගැන ආදරයක් පහලවෙලා තියෙන්නෙ එකපාරටම...

නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.දෙකම කොහෙද බන් නිත්‍යානුකුල ??
ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.එක්ක advantage එකක් ගන්න වැරදිය දුවපු එකක්. අනිත් එක වෙලවට ක්‍රිස් එකට ඇවිත් එතන උන saftey issue එකකට පොඩි තත්පර ගානක් ගත්ත එකක්..
ඌ ඔන්න එන්නේ නැතුව ඇතුලට වෙලා ඉදල පරක්කු වෙලා ආව නම් කමක් නෑ .
ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?උබල කියන විදියට බැට් කරන්න එන අතරමග කකුල පැටලිලා සපත්තුව ගැලවිලා දාගන්න ගියත්, ඇහැට රොඩ්ඩක් ගිහින් ඒක අයින් කරන්න වෙලාව ගත්තත් බැට්ස්මන් අවුට් !!
ඒ මොන ක්‍රිකට් ද බන් ඒ ??
නිතියේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.ඔය කොමන් සෙන්ස් නැතුව දීපු අවුට් එකක්. ඕකට හරිනම් umpire දෙන්නටත් කේස් එකක් වැටෙන්න ඕනේ.
හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.Helmet එක අනිවාර්ය කරල තියෙන්නේ දැන්. ඒක කැඩුනම මාරු කරගන්නේ නැතුව් උබ මොකද්ද කරන්න කියන්නේ ?
මොකක්ද බන් ඔය champions trophy කියන එකෙන් ඇති වැඩේ? WC එකේ ගහගන්න බැරි උන්ට මොන champions trophyද?කෑවට අවුලක් නැහැ හැබැයි පොඩි ගානකින් කාල බන්ගලියෝ ලොකු ගානකින් ඕස්ට්‍රේලියාවෙන් කෑවොත් අපිට යන්න පුළුවන්![]()

මොකක්ද ඌ ලෑස්ති කරගත්තේ නැති බඩුව?නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.
ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.
මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
නැ
ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.
නිතියේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.
හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.
අනිවා කැඩිලනම් මාරු කරන්න. ක්‍රිඩාව තුල අම්පර්ට සිග්නල් එකක් දාලා මොනාහරි ක්‍රමයක් තියනවා නේ දැනුවත් කරන්න.
අදද මුන් ක්‍රිකට් ගහන්න ගත්තේ? අද උදේද?
ක්‍රිඩකයෙක් ක්‍රිස් එකෙන් එලියට ඇඟිල්ලෙන් නුලක් තියන්නෙත් අම්පයර්ට සිග්නල් කරලා වෙච්චි.
අනේ බං මුන් මේ ඇගේ ක්‍රිකට් නැ. හිතේ නැ. උබලා අනිත් උන්ට බැන බැන කිච කලාට මුන් ක්‍රිකට් වල නැති නිසායි රටට හෙන ගැහුවේ.
ඒක තේරුම් ගත්ත දවසක හැදෙයි රට.
ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
නැ
ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.
විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.
මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
උඹ පැහැදිලි කරල තියෙන විදිහටනන් අපේ උන්ගෙත් වැරැද්දක් තියෙනව වගේ පේනව.උඹට ශුවර් ද ඇන්ජිය අම්පයර් දැනුවත් කරේ නෑ කියල හෙල්මට් එක මාරු කරන්න කලින්? මේකනෙ උඹ කියන කතාව හරි ඒ උනාට ඕකෙ පැති දෙකක් තියෙනවනෙ. ඔය සීන්නිතියේ තියන නිසා. උබලා අපෙ හිත්වල තියන ඒවට නීතිය දාල නැති නිසා.
ඌ එද්දිත් වෙලාව ඉවර වෙන්න තත්පර ගානයි. නැද්දකියලා බලපං ටයිමරේ පවා.
මුන් බබ්බුද බඩු ටික ලැස්ති කරගන්න බැරිවෙන්න තරම්.
ඒකෙදි ඉතින් අම්පය දැනුවත් කරන්න ඔිනා. එතකොට අඩුම එක්ස්කියුස් එකක් හරි තියෙනවා. ඒකවත් කලාද?
නැ
ඔහේ එහෙ මෙහෙ ඇවිද්දා කියලා නම් දැක්කා.
නිතියේ තියන දෙයක් කරාට අඩුවම් ලැබෙනවානම්, මරණ දඩුවම දුන්නා කියලා අධිකරණ විනිසුරුවන්ටත් දඩුවම් දෙන්න වෙනවා. මොකද මිනි මරන එකත් සදාචාර සම්පන්න නැනේ.
හෙල්මට් එක වැදගත් කියලා මම හොදටම දන්නවා. ඒ මොකද කියලා උබට අමුතුටවන් මේකේ කියන්න ඕනා නැනේ.
අනිවා කැඩිලනම් මාරු කරන්න. ක්‍රිඩාව තුල අම්පර්ට සිග්නල් එකක් දාලා මොනාහරි ක්‍රමයක් තියනවා නේ දැනුවත් කරන්න.
අදද මුන් ක්‍රිකට් ගහන්න ගත්තේ? අද උදේද?
ක්‍රිඩකයෙක් ක්‍රිස් එකෙන් එලියට ඇඟිල්ලෙන් නුලක් තියන්නෙත් අම්පයර්ට සිග්නල් කරලා වෙච්චි.
අනේ බං මුන් මේ ඇගේ ක්‍රිකට් නැ. හිතේ නැ. උබලා අනිත් උන්ට බැන බැන කිච කලාට මුන් ක්‍රිකට් වල නැති නිසායි රටට හෙන ගැහුවේ.
ඒක තේරුම් ගත්ත දවසක හැදෙයි රට.
කියන්න ඕනා දේ කිව්වා බං. මට ආයිත් ඕවා පැහැදිලි කරන්න අවශ්‍ය නැ බං.ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..
ඌ ඒක දාගෙන ඇවිත් තව තද කරද්දී කැඩිලා යන්නේ.
ඉතින් අම්පයර් ට කියලා තමයි ඌ ඒක මාරු කරන්නේ. ඌ කැඩිච්ච එකත් පෙන්නල යන්නේ.
විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .
අනික ඌට මීටර් 100ක් විතර අවිදින්න්ම විනාඩි එකහමාරක් විතර යනවා.
මීට කලින් මැච් බලපු උන් දන්නවා batsman ground එකට ඇවිල්ල නම් bat කරන්න ලැස්ති නම් එතන අමුතුවෙන් තත්පරේට බලන්නේ නෑ .
ආපු ගමන් stump එක ගන්නවා. ඉස්සරහ බෝඩ් එක view එක අවුල් නම් ඒක හදා ගන්නවා . ඒ ඔක්කොම කරල bat කරන්න පටන් ගන්නේ .
මොකෙක්වත් තත්පර ගාන බලන්නේ නෑ ඌ ඇවිල්ල ඉවරයි නම්.
Team ekama polimata gihin katata gaththoth thama dan nan semi yanneදැං ඉතිං සෙමි ෆයිනල් යන්ඩ කාටද ගහන්ඩ ඕනෙ?![]()
කවදාවත් මේ ක්‍රිකට් වල ජිවගුණය තිබුනේනැ. මට තේරෙන්නැ ළඟදි ඉදලා මේ ස්පිරිට් ස්පිරිට් ගගා වැලලෙන්නේ ඇයි කියලා.උඹ පැහැදිලි කරල තියෙන විදිහටනන් අපේ උන්ගෙත් වැරැද්දක් තියෙනව වගේ පේනව.උඹට ශුවර් ද ඇන්ජිය අම්පයර් දැනුවත් කරේ නෑ කියල හෙල්මට් එක මාරු කරන්න කලින්? මේකනෙ උඹ කියන කතාව හරි ඒ උනාට ඕකෙ පැති දෙකක් තියෙනවනෙ. ඔය සීන්
එක සෙල්ලන් කරල වෙච්චි දෙයක්නන් හිත හදාගන්න තිබුන. ඔහොම විකට් ගන්න පුලුවන්නන් ඉතින් ගේම්ස් ඕන නෑනෙ. මේක මහන්සිවෙලා රිසල්ට් දාන්න ඕන සෙල්ලමක්.එහෙම නැතුව නීති පොතේ තියෙන දේවල් දඩමීමා කරගෙන ලෝ පොයින්ට් දාල මැච් දිනල වැඩක් නෑනෙ මේක නඩුවක් නෙමෙයිනෙ එහෙම කරන්න.ඔහොම මැච් දිනල වැඩක් නෑ.
අනේ යකෝ නැෂනල් කැප්ටන් කෙනෙක් බ්ලුබුක් දන්නැත්තම් ඌ හොදයි වෙලේ ගහන්න. අනේ මේ බං... හොදන්නැතුව හිටහංහැබැයි වැඩේ කියන්නෙ ඇන්ජිය දැනගෙනවත් ඉන්නෙ නැතුව ඇති ඔහොම නීතියක් තියෙනවද කියලවත්...

මේකට තව දෙයක් Add කරන්නම්, දිල්ලිවල Air quality එක මේ දවස් වල අවුල් නිසා අද Match එකට කලින් Players ලට Dugout එකේ ඉන්නත් එපා Dressing room එකේ ඉන්න කියලා Oraganizers ලා කියලා තියනවා කියලා ඊයේ Cricinfo article එකක තිබුණා. Oraganizers ලා එහෙම කියලා තියනවා නම් Time out rule එකට බලපානවා.ඌ කැඩිච්ච එකක් අරන් ආවේ නෑ යකෝ..
ඌ ඒක දාගෙන ඇවිත් තව තද කරද්දී කැඩිලා යන්නේ.
ඉතින් අම්පයර් ට කියලා තමයි ඌ ඒක මාරු කරන්නේ. ඌ කැඩිච්ච එකත් පෙන්නල යන්නේ.
විනාඩි 2ක් ඇතුලත එන්න ඕනේ. ඉතින් ඌ ආව නේ .
අනික ඌට මීටර් 100ක් විතර අවිදින්න්ම විනාඩි එකහමාරක් විතර යනවා.
මීට කලින් මැච් බලපු උන් දන්නවා batsman ground එකට ඇවිල්ල නම් bat කරන්න ලැස්ති නම් එතන අමුතුවෙන් තත්පරේට බලන්නේ නෑ .
ආපු ගමන් stump එක ගන්නවා. ඉස්සරහ බෝඩ් එක view එක අවුල් නම් ඒක හදා ගන්නවා . ඒ ඔක්කොම කරල bat කරන්න පටන් ගන්නේ .
මොකෙක්වත් තත්පර ගාන බලන්නේ නෑ ඌ ඇවිල්ල ඉවරයි නම්.
e monada?අපිත් ලංකාවත් හොර කරලා තියනවා.
mokakda ban Balubuk kiyanne?බ්ලුබුක්
ඔව් ඔය සෙල්ලම් කරන්න ගිහිපු පොල් කවුඩොන්ට එලගිතෙල් පොගවල පාන්තිර කවන්න ඕන සෙම ගන්න.දැන් සෙම යන්න පුලුවන්ද