සිරාවටම යකෝ මොකද ඇෆ්ගන් උන්ට උනේ? මම හිතුව මුන් තැනකට එයි කියල අපේ ලොන්තයොන්ට වැඩිය, ඒත් ඔසියොන්ට ගහන්න තරම්?? උන්ගෙ උනන්දුවයි,ගේම් එකට තියෙන ආදරෙයි තමයි ඔක්කොම. මේකෙන් තේරුන් ගනිල්ල නටන්න බැරි පොලොව ඇද හින්ද කියන උන්. ක්‍රිකට් කියන්නෙ කන්ඩිශන්ස්ම විතරක් නෙමෙයි. පිච් එක ලොකුද පොඩිද? කැපෙනවද? හයිවේද? ෆ්ලැට්ද? කුඹුරක්ද කියල අදාලම නෑ. අඟේ ක්‍රිකට් තියෙනවනන්....දැන් තේරෙනවා නේද කට්ටිය ආසියාවෙත් ලංකාව tier 2 කියලා.
ඔය අංක ප්‍රස්ථාර පෙන්න පෙන්න තමන්ගේ එකාව දාන්න ( දාලා පෙන්නපු වැඩ දැක්කා, එදාට හොයන්තත් නැ) සිහින රාජ්‍ය මවන ක්‍රිකට් ලොන්තයෝ මේවා තේරුම් ගනිද දන්නැ. ලෝකෙට බැනබැන ගියාට, වරද තියෙන්නේ මුන් ඔක්කොගෙම. මුන්ට ක්‍රිකට් ඕනා නැ. දිනන්න ඕනත් නැ.
කොහොමත් අවුට් හැබයිඋන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි....Afgan unge moral eka balapanko. ape un gobbayo wage hina wenawai, ehe mehe balanawai real lonthayo set ekak


අම්පයර්ල හිතුවද දන්නෑ ඇෆ්ගන් උනුත් බන්ගලියොවගේ දාර ලොන්තයො කියල...Josh Inglis කාරයා ඇවිත් මැද අනිත් එකත් එක්ක කතා කර කර ඉද්දි අම්පයර් ඇවිත් ඉක්මනට ක්‍රිස් එකට යැව්වා... ටයිම් අවුට් කේස් එක නිසා වෙන්න ඇති.කොහොමත් අවුට් හැබයි
මුන් Farooki වත් ගත්ත නම් තව විකට් ගිහින්.
------ Post added on Nov 7, 2023 at 7:28 PM


උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි....Afghan team eka patta.. un semi yana eka hodai.


නැගිටපං නැගිටපං දැන් ඇති ඔය නිදා ගත්තා.Aus පරදින එක අපිට වාසි..![]()
උඹ මරු කියවනවද බං?
නැගිටපං නැගිටපං දැන් ඇති ඔය නිදා ගත්තා.
කැපා මාරු කරලා මාරු ගහන්න ගියා පොන්සියා ඇද්ද ?කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ?
තාම කියාගන්න බැරි උනා නේද වේසිගෙ කොල්ලට?![]()