2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,222
    3,567
    113
    Kandy
    Happy Birthday Reaction GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,874
    39,948
    113
    Homagama
    දැන් තේරෙනවා නේද කට්ටිය ආසියාවෙත් ලංකාව tier 2 කියලා.

    ඔය අංක ප්‍රස්ථාර පෙන්න පෙන්න තමන්ගේ එකාව දාන්න ( දාලා පෙන්නපු වැඩ දැක්කා, එදාට හොයන්තත් නැ) සිහින රාජ්‍ය මවන ක්‍රිකට් ලොන්තයෝ මේවා තේරුම් ගනිද දන්නැ. ලෝකෙට බැනබැන ගියාට, වරද තියෙන්නේ මුන් ඔක්කොගෙම. මුන්ට ක්‍රිකට් ඕනා නැ. දිනන්න ඕනත් නැ.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    සිරාවටම යකෝ මොකද ඇෆ්ගන් උන්ට උනේ? මම හිතුව මුන් තැනකට එයි කියල අපේ ලොන්තයොන්ට වැඩිය, ඒත් ඔසියොන්ට ගහන්න තරම්?? උන්ගෙ උනන්දුවයි,ගේම් එකට තියෙන ආදරෙයි තමයි ඔක්කොම. මේකෙන් තේරුන් ගනිල්ල නටන්න බැරි පොලොව ඇද හින්ද කියන උන්. ක්‍රිකට් කියන්නෙ කන්ඩිශන්ස්ම විතරක් නෙමෙයි. පිච් එක ලොකුද පොඩිද? කැපෙනවද? හයිවේද? ෆ්ලැට්ද? කුඹුරක්ද කියල අදාලම නෑ. අඟේ ක්‍රිකට් තියෙනවනන්....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    Josh Inglis කාරයා ඇවිත් මැද අනිත් එකත් එක්ක කතා කර කර ඉද්දි අම්පයර් ඇවිත් ඉක්මනට ක්‍රිස් එකට යැව්වා... ටයිම් අවුට් කේස් එක නිසා වෙන්න ඇති. :rofl: කොහොමත් අවුට් හැබයි

    මුන් Farooki වත් ගත්ත නම් තව විකට් ගිහින්.
    ------ Post added on Nov 7, 2023 at 7:28 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Afgan unge moral eka balapanko. ape un gobbayo wage hina wenawai, ehe mehe balanawai real lonthayo set ekak
    උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි.... :):yes:

    Josh Inglis කාරයා ඇවිත් මැද අනිත් එකත් එක්ක කතා කර කර ඉද්දි අම්පයර් ඇවිත් ඉක්මනට ක්‍රිස් එකට යැව්වා... ටයිම් අවුට් කේස් එක නිසා වෙන්න ඇති. :rofl: කොහොමත් අවුට් හැබයි

    මුන් Farooki වත් ගත්ත නම් තව විකට් ගිහින්.
    ------ Post added on Nov 7, 2023 at 7:28 PM
    අම්පයර්ල හිතුවද දන්නෑ ඇෆ්ගන් උනුත් බන්ගලියොවගේ දාර ලොන්තයො කියල...:lol::P
    ------ Post added on Nov 7, 2023 at 7:36 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Afghan team eka patta.. un semi yana eka hodai.
    උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි.... :):yes:
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,445
    113
    එකමත් එක රටක
    උඹ මරු කියවනවද බං?
    නැගිටපං නැගිටපං දැන් ඇති ඔය නිදා ගත්තා.

    අනේ යකෝ.. හිතපන්.. දැන් ඕක Aus කෑවම උන්ගේ ලකුණු 10යි.
    ඉතින් මුන් කොහොමත් බන්ගලියන්ට ගහන්න ඕනේ NZ , PAK 10ක් ගන්න ඉඩ තියන නිසා .
    මුන් බංගලි ව මරාගෙන කෑවම උන්ගේ rate එක අඩු වෙලා අපිට චිම්පන්සි trophy එකට යන්න පුලුවන් වෙන්ව.
    🥱
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,873
    50,217
    113
    සේදවත්ත
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:

    තාම කියාගන්න බැරි උනා නේද වේසිගෙ කොල්ලට? :rofl:
    කැපා මාරු කරලා මාරු ගහන්න ගියා පොන්සියා ඇද්ද ? 🤣