2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙන්න ලංකාවෙ දුකෙන් ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලට චියර් කරන්න පුලුවන් අපේ නොවන අපේම වගේ ක්‍රිකට් ටීම් එකක්...:lol::P
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔසියො තව ටිකක් ගහල තිබ්බනම් වක්කඩේ මිරකල් එකක් කරගන්න තිබ්බා
     

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    Screenshot_3.png
     
    • Wow
    Reactions: Asmodeus

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපරාදෙ මැක්සිව අතඇරියනෙ මුජීබ් කාරය.ලේසි කැච් එකක්. ඒක ඇල්ලුවනන් මෙලහට මැච් එක ඉවරයි...:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,157
    113
    අපරාදෙ මැක්සිව අතඇරියනෙ මුජීබ් කාරය.ලේසි කැච් එකක්. ඒක ඇල්ලුවනන් මෙලහට මැච් එක ඉවරයි...:(
    අපි සපෝට් කරන නිසා උනුත් අපේ ටීම් එක වගේ වෙලා :dull:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Hamoma Aus team ekata support karanna afg dinanna one nam
    ලංකාවෙ ක්‍රිකට්වලට මාර වැඩේ උනේ. ප්ලේයර්ස්ල විතරක් නෙමේ. ෆෑන්ස්ල වෙච්චි අපිත් ලොන්තයොද මන්ද මෙච්චර චියර් කරන කරන ටීම් එක පරාදවෙන්න...:lol::rofl:
     
    • Sad
    Reactions: Honda.putha

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    ලංකාවෙ ක්‍රිකට්වලට මාර වැඩේ උනේ. ප්ලේයර්ස්ල විතරක් නෙමේ. ෆෑන්ස්ල වෙච්චි අපිත් ලොන්තයොද මන්ද මෙච්චර චියර් කරන කරන ටීම් එක පරාදවෙන්න...:lol::rofl:
    ape karumayak meka was wadinawa support karana hama team ekatama
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සති දෙක තුනකට කලින් සෙමි ෆයිනල් ගිහින් ෆයිනල් ගහන හැටි ප්ලෑන් කරපු ඉත්තෑවො ටික දැන් ඇෆ්ගන්ලට චියර් කරද්දි දැනෙන සතුට කියන්න වචන නැහැ.😛