2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    ඔව් , ඌට ක්‍රෙඩිට් එක යන්ඩ ඕනෙ . ඒත් ඌ ගහනකොට බැටෙක් ගහනවා වගේ නෑනෙ. ඩොට් බෝල් ප්‍රෙශර් එකත් වැටෙනවා මැක්සිට.. 12 යි 68න් 🙂. මන් හිතුවෙ අන්තිම වෙලාවෙ හරි ඌ ලොකු ශොට් වලට යයි කියලා තව විකට් තිබ්බ හින්දා. පොර ගානට ගේම ගහලා දුන්න මැක්ස්වෙල්ට..
    ඌ ගිය පාර IPL එකේදී නම් වැනුවා හොදට. Bt, ඌ responsibility අරගෙන අපේ උන් වගේ විකට් එක විසි කරන්නේ නැතුව හොද ගේමක් දුන්නා.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහා පැත්තේ එකාට ටිකක් ගහන්න පුලුවන් බන්.
    ඌ හරකා වෙන්නේ නැතුව ඉවසීමෙන් හිටිය නිසා තමයි මූට බය නැතුව ගහන්න පුලුවන් උනේ. නැත්නම් හොදටම බැරි එකෙක් ආව නම් ඌවත් බේරගන්න ඕනේ.

    ඔව් , ඌට ක්‍රෙඩිට් එක යන්ඩ ඕනෙ . ඒත් ඌ ගහනකොට බැටෙක් ගහනවා වගේ නෑනෙ. ඩොට් බෝල් ප්‍රෙශර් එකත් වැටෙනවා මැක්සිට.. 12 යි 68න් 🙂. මන් හිතුවෙ අන්තිම වෙලාවෙ හරි ඌ ලොකු ශොට් වලට යයි කියලා තව විකට් තිබ්බ හින්දා. පොර ගානට ගේම ගහලා දුන්න මැක්ස්වෙල්ට..
    අපේ උන්ට කරන්න බැරිම තව දෙයක් තමයි ඕක...:(

    නුලේ ඉදපන්.. මේක ක්‍රිකට්..
    පට්ට මැච් එක..✌️
    අනිවා. අපිට රටවල්වලින් වැඩක් නෑ. අපි බලන්නෙ ක්‍රිකට්...:P:yes::)
    ------ Post added on Nov 7, 2023 at 10:56 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව් , ඌට ක්‍රෙඩිට් එක යන්ඩ ඕනෙ . ඒත් ඌ ගහනකොට බැටෙක් ගහනවා වගේ නෑනෙ. ඩොට් බෝල් ප්‍රෙශර් එකත් වැටෙනවා මැක්සිට.. 12 යි 68න් 🙂. මන් හිතුවෙ අන්තිම වෙලාවෙ හරි ඌ ලොකු ශොට් වලට යයි කියලා තව විකට් තිබ්බ හින්දා. පොර ගානට ගේම ගහලා දුන්න මැක්ස්වෙල්ට..

    පැට් කමින්ස් ගෙ අද ඩිෆයිනින්ග් කොලිටි එක මිනිහට මැක්ස්වෙල් ගැන තිබ්බ අචල (සමහර විට අන්ධ) විශ්වාසය. එහෙම නැත්තම් ඌ තදියම් වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: BadAlucard

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඉස්සර පොඩි කාලෙ වැරද්දුවාම එකම වචන පේලිය 100 සැරයක් ලියන්න වෙනව වගේ අපේ උන්ට කාමරයක දාල මේ මැච් එක පෙන්නන්න ඕනෙ. මුන් අදවත් මැච එක බලන්නෙ නැතුව ගේම් ගගහ ක්ලබ්ගානෙ රින්ගගෙන ඇති.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඌ ගිය පාර IPL එකේදී නම් වැනුවා හොදට. Bt, ඌ responsibility අරගෙන අපේ උන් වගේ විකට් එක විසි කරන්නේ නැතුව හොද ගේමක් දුන්නා.
    ඔව් මට මතකයි, zampa ත් අන්තිම මැච් එකේ පොඩි cameo එකක් දුන්නා. Cummins මොමෙන්ටම් එක ආවට පස්සෙ රිස්ක් ගත්තෙම නෑ . මොලෙ ප්ලස් වාසනාව ඔක්කොම කැරකුනා ඕසිලාට අන්තිම ටිකේ.

    ඉස්සර පොඩි කාලෙ වැරද්දුවාම එකම වචන පේලිය 100 සැරයක් ලියන්න වෙනව වගේ අපේ උන්ට කාමරයක දාල මේ මැච් එක පෙන්නන්න ඕනෙ. මුන් අදවත් මැච එක බලන්නෙ නැතුව ගේම් ගගහ ක්ලබ්ගානෙ රින්ගගෙන ඇති.
    Pubg ගහනවා ඇති ගෝතයො ටික
    ------ Post added on Nov 7, 2023 at 11:08 PM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සර පොඩි කාලෙ වැරද්දුවාම එකම වචන පේලිය 100 සැරයක් ලියන්න වෙනව වගේ අපේ උන්ට කාමරයක දාල මේ මැච් එක පෙන්නන්න ඕනෙ. මුන් අදවත් මැච එක බලන්නෙ නැතුව ගේම් ගගහ ක්ලබ්ගානෙ රින්ගගෙන ඇති.
    ඕස්ට්‍රේලියන් උන් දින්නට ඇෆ්ගන් උන් දුන්න ගේම තමයි මාර වැදගත්.ඇෆ්ගන් උන්ගෙ අතේ තිබිච්ච මැච් එකනෙ උන් කාගත්තෙ මැක්සිගෙ කැච් එක මිස් කරල. ඇෆ්ගන් ක්‍රිකට් එක කවදහරි මාර තැනකට එනව උන්ගෙ තියෙන උනන්දුව සහ ගේම් එකට තියෙන ආසාව හින්ද. අපේ ක්‍රිකට් නැත්තටම නැතිඋන දවසට ඕකුන්ගෙ ෆන් ඔක්කොම ඉවරයි...:(:yes:

    dan tikakata kalin gedara awe, fuck :(

    beer ekakuth fridge eke thiyenawa, kawuruhari highlight link ekak daapallako, :(

    ------ Post added on Nov 7, 2023 at 11:19 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    කැපා මාරු කරලා මාරු ගහන්න ගියා පොන්සියා ඇද්ද ? 🤣
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:

    තාම කියාගන්න බැරි උනා නේද වේසිගෙ කොල්ලට? :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:

    තාම කියාගන්න බැරි උනා නේද වේසිගෙ කොල්ලට? :rofl:
    Oka tamai mama nam mula indan ma kiwwe WC eka iwara wenakal pinto captaincy eka karanna oni, and ape main issue eka middle order eka. Pinto hadapu team eka porata ownership eka and responsibility eka yanna oni. Me current cuckold or domesticated wage team eke unge attitude eka pinto hadapu ekak. Maybe ehema wenna athi pora samagiya genna aththe, team eke unwa neuter karala :rolleyes: Hila karapu saththu tikak wage, kisima fire ekak hunger ekak na munge, zero winning attitude.

    Achchara athal ekak dila eka bouncer ekak damma da helmet ekaka wadinna, talks witharai. Dan anthimata mathews ge helmet strap eka hari allagena topic maru karanna hadanne :rolleyes: ape untath maximum memory eka tiyenne 1 week neh so galapenawa :rolleyes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    ane ukapan bn :lol:

    math ohoma mano parak gahala atal ekak gannawa. parada wunama ehema
    මට මැවිලා පේනවා බං කෝලියගෙ මූණ පුක වෙලා පට්ට අවුලෙන් ඉන්නවා, සිරාජයාට රෝහිත් බල්ලෙක්ට වගේ බනිනවා පිච් එක මැද, යන හයේ එකක් ගානෙ ක්‍රවුඩ් එක සයිලන්ට් වෙනවා. රසල් ගැම්මෙන් ඉන්දියන් කමෙන්ටේටර්ස්ලාට ටෝක් කරනවා game is not over yet, its not over till srilanka caption on the crease කියලා. අන්තිම හරිය වෙද්දි ඩස්ප ෆෑන්ස්ලට මල පැනලා සිරාජයටයි ශාමියටයි බෝතල් වලින් ගහනවා හූ කියනවා. අන්තිමට බෝල් දාන්න එකෙක් නැතුව කෝලියවත් දම්මනවා. අන්තිමට කෝලියගෙ බෝලෙට දාර හයක් ගහලා මැච් එක ඉවර කරනවා
    Virat Kholi to Dasun Shanaka, SIX! SIX! UNBELIEVABLE! ASTONISHING! Kohli drops it short and outside off. Dasun Shanaka stands tall and slaps it with a flat bat sending the ball over long on for another maximum. What a shot, what an innings and what a partnership….. 😍😍


    අපිට අපේ ජීවිත කාලෙ කවදාවත් අපේ ලොන්තයොයි වේස ක්‍රිකට් බෝඩ් එකේ පක්කුයි එක්ක ඔහොම මැච් එකක් බලන්න වෙන්නෙ නෑ.ඒක තමා ඇත්ත. ඉතිං මේ වගේ සුපිරි මැච් එකක් ඉවර උනාම කූල් බියර් එකක් එක්ක ඔර්ජිනල් දේශීය ජොයින්ට් පාරක් ගහලා මේවගේ මනෝපාරක් ගහලා ආතල් එකක් ගන්න එක තමා කරන්න තියෙන්නෙ 🙂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    අන්න පේජ් වගේකින් දාලා තිබ්බා dds කැද පොන්නයා අදත් අර fb live දෙන එකා එක්ක live එකේ pubg ගහලලු. ඒක ඇත්තනං මුට බල්ලො දාල හුකවන්න ඕන
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි අර්ජුනට අතුරු පත්වීමකින් හැර ඡන්දය දිනලා පාලක මණ්ඩලයට එන්න බැරි?
    ඒක තමයි පවතින ක්‍රමය කියන්නේ.

    ක්‍රිකට් බෝඩ් එකේ නිල වරණයට ඡන්දය දෙන්න පුළුවන් පිරිස ඉන්නේ ක්ලබ් වල. අපේ පවතින ක්‍රිකට් ක්‍රීඩා සමාජ කියන්නේ මේ සමාජයේම මිනිස්සු ඉන්න තවත් සංවිධාන ටිකක්. කොළඹ තැන තැන තියෙන විශාල ක්‍රිකට් පිටි ආශ්‍රිතව පවතින මේ ක්ලබ් වලට තමයි බලය තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වරණයට ඡන්දය දෙන්න.

    ඒ ඡන්දය ගන්න නම් පාලක මණ්ඩලයේ නිල බලයේ ඉන්න අය සල්ලි විසි කරන්න ඕනේ. හරියට අපේ පාර්ලිමේන්තු ඡන්දයක් වගේ තමයි. පාලක මණ්ඩලයේ බලය ගන්න නම් මේ ක්ලබ් වල අයගේ ඡන්දය දිනා ගන්න ඕනේ. ඒකට ඉතිං එළියේ මැතිවරණ ක්‍රමය වගේම තමයි වැඩ කරන්නේ.

    ක්ලබ් වලට වියදම් කරලා, අනුග්‍රාහක වාදයක් හදා ගෙන ඉන්නවා. ක්ලබ් වල නිලධාරී මණ්ඩලයට තමන්ගෙම මිනිස්සුන්ව පත් කර ගන්න එකේ ඉඳලා, ක්‍රිකට් බෝඩ් එකේ ඡන්දය දිනා ගන්න එක දක්වා මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. ඒක බිඳින්න අතුරු පාලන මණ්ඩල ආවා කියලා, ඔළු ගෙඩි මාරු කළා කියලා බෑ.

    ඒක බිඳින්න නම් දේශපාලන මැදිහත්වීමෙන් තොර ස්වාධීන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් දාලා, ක්‍රිකට් බෝඩ් එකට අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ( මෙවන් ක්‍රමයක් ඉන්දියාවේ සාර්ථක උනා) ඒ ව්‍යවස්ථාව අනුව පළාත් බද මණ්ඩල ක්‍රමයක් හදන්න ඕනේ. ඒ පළාත් වලින් ක්‍රිකට් බෝඩ් එකට මිනිස්සු පත් වෙලා එන යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න ඕනේ. ඒ හරහා පළාත් ක්‍රිකට් කණ්ඩායම් නිර්මාණය කරන්න පුළුවන්.

    එසේ නොවී හුදෙක් ක්ලබ් ක්‍රිකට් තියා ගෙන, ඒවායින් බෝඩ් එකට ඡන්දය දෙන අනූග්‍රාහක ක්‍රමයක් තියා ගෙන මේ ක්‍රමය වෙනස් කරන්න බෑ.

    ඒක ICC ය එක්ක නිල වශයෙන් කතා කරලා, මාස 6 ක වත් කාලයක් අරගෙන, ඔවුන්ගේද සහය ඇතුව කළ යුතු දෙයක්. මේක ඉතා දේශපාලනික කරුණක්. පවතින ක්‍රමයක් බිඳිලා අලුත් එකක් ගෙන ඒම එතරම් සරළ නෑ. පවතින ක්‍රමයෙන් වාසි ලබන සියල්ලන් ඊට එරෙහි වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒක වෙනස් කරන්න ලොකු ධෛර්යයක්, දැක්මක්, කැපවීමක් අවශ්‍යයයි.

    විශේෂයෙන් දේශපාලන බල කඳවුර එයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් නොකර සිටියොත් හැර, මෙය නිවැරැදිව කර ගන්න වෙන ක්‍රමයක් නෑ. ඒ දේශපාලනික කැපවීම කරන්න පුළුවන් ද ? බෝඩ් එකේඉන්න, ක්ලබ් වල ඉන්න තමන්ගේ දේශපාලනයට වැදගත් වෙන 'ලොකු පොරවල්' තරහ කරගෙන මේක කරන්න තරම් වුවමනාවක් බලයේ ඉන්න කාටවත් තියෙයි ද? නැත්නම් උඹලත් ෂේප් එකේ ඉඳහං මාත් මේක ගොඩ දාගන්නම් න්‍යායෙන් මිනිස්සුන්ට මොනවා හරී පේන්න කරලා යටින් යාළු කම් තියා ගනියිද?

    අනික ක්ලබ් ක්‍රමය නැති කරන්න ඕනේ නම්, ඒවායේම ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද වලින් පත් වෙන පාලක මණ්ඩලයකට කිසි විටෙකත් වසරක් ඇතුලත එක කරන්නට ලැබෙන්නේ නෑ.

    අනික විසඳන්න දාපු අතුරු කමිටුවෙත් ඉන්නේ ධර්මදාසලයි රාජපක්ෂලයි නම්, ඒ කමිටුවට අලුත් මොකක් හරි වුවමනාවක් තියෙයි කියලා හිතනවා නම් මේක වෙනස් කරන්න, ඒකත් ගඟට කපන ලී වගේ තමයි.

    රටට අද අවශ්‍ය වගේම සිස්ටම් චේන්ජ් එකක් තමයි ක්‍රිකට් වලටත් අවශ්‍යය. ඔළුගෙඩි මාරු කළාට, බැන්නට, විලාප කිව්වට කිසිවක් වෙනස් වෙන්නේ නෑ.

    මේ පාර ලෝක කුසලානයට අපි සිම්බාබ්වේ දී සුදුසු කම් ලබපු වෙලාවේ කවුරු හරි කිව්ව කතාවක් මතක් වෙනවා. "ශ්‍රී ලංකාව තමන් මේ තත්ත්වයට පත් වීමට හේතු වූ මූලික රෝග සියල්ල එසේම තියා ගෙන කෙසේ හෝ මේ තරඟාවලිය ජය ගත්තා. එහෙත් එම ගැටළු විසඳා නොගෙන ඔවුන්ට ලෝක කුසලානයේදී දිනන්නට හැකි වෙයි ද?"

    පිලිතුර ඔබ හමුවේ දැන් තියෙනවා.

    හිතන්න.

    පැතුම් කර්නර්
    #හරිත #පැතූනොමික්ස්
     
    • Like
    Reactions: G.D.1.nirmal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,712
    165,306
    113
    එකමත් එක රටක
    තිසරයගේ 140 ඌට දිනලා ඉවර කරන්න පුලුවන් උනා නම් ඒකත් ඔය වගේ inning වල උඩින් තියනව.
    ඒක කෑවේ ඌත් එක්ක තියන මලට මාලිංගයා..

    ඌ පාඩුවේ අල්ලාගෙන ඉන්නේ නැතුව ඌත් ගියා තිසරය වගේ ගහන්න.
     
    • Wow
    Reactions: C_S_M and Asmodeus

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තිසරයගේ 140 ඌට දිනලා ඉවර කරන්න පුලුවන් උනා නම් ඒකත් ඔය වගේ inning වල උඩින් තියනව.
    ඒක කෑවේ ඌත් එක්ක තියන මලට මාලිංගයා..

    ඌ පාඩුවේ අල්ලාගෙන ඉන්නේ නැතුව ඌත් ගියා තිසරය වගේ ගහන්න.
    Nane a match eke thisarayane catch ekak deela out une

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,712
    165,306
    113
    එකමත් එක රටක
    Nane a match eke thisarayane catch ekak deela out une


    ඒ උනාට ඔය මැච් එක උබ live හරියට බැලුව නම් මම කියපු එක තේරෙනව.
    ඔය මැච් එක උනේ අර උන්ගේ wife ල social media වල බැන ගත්තට පස්සේ ඒ කාලෙමයි.
    ඔතන විකට් 7ක් ගියාට පස්සේ තිසරය හොදට ගහගෙන ආව. මාලිංග ට තිබ්බේ අල්ලන්න. ඌ හතර අතේ වැනුවා බොලේ වදින්නේ නෑ ඌට.
    විකට් 8ක් යනවා කියලා දැන දැන ඌ සෑහෙන ගේමක් දුන්න ඌටත් අරු වගේ ගහන්න පුලුවන් කියලා පෙන්නන්. අන්තිමටම ගොන් පාරක් ගහන්න ගිහින් අවුට් උනා. ඊට පස්සේ ආපු උන් තමයි අල්ල අල්ල ගහල ඔය ගානට හරි ගහන ගානට ගෙනාවේ.
     
    • Like
    Reactions: visalbro