2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    2015 විතර වෙනකම් ලංකාවට Nz කියන්නෙ දැන් IND වලට ලංකාව වගේ.
    ඉදල හිටල තමා උන් මැච් එකක් දිනන්නෙ අපිත් එක්ක.

    දැන් උන් කොහෙද අපි කොහෙද?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ආහ් ඔන්න කුකුලනේ මහා භාරතයේ මාසයක් පුරාවට පෙන්නපු ලංකාවෙ මහා පෙරෙහැර රාජ මහා මංගල්ය අදින් ඉවර උන වගයි.හෙට ඉඳල අපේ නැට්ටුවො ටිකයි,බෙරකාරයො ටිකයි,අනිත් සියලු වැඩ කාරයො ටිකයි ලංකාවට සැපත් වන වගයි...:P:lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    2015 විතර වෙනකම් ලංකාවට Nz කියන්නෙ දැන් IND වලට ලංකාව වගේ.
    ඉදල හිටල තමා උන් මැච් එකක් දිනන්නෙ අපිත් එක්ක.

    දැන් උන් කොහෙද අපි කොහෙද?
    ow mata mathakai issara Malingage bola walata NZ un mara abarillak abarenne.

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,712
    165,306
    113
    එකමත් එක රටක
    අපිට සෙමි ෆයිනල් යන්න චාන්ස් තියෙනවද තව 🥲
    තව එක චාන්ස් එකක් තියනව
    ටිකට්ස් ඕන

    Ticket GIF by The Comedy Bar
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    2015 විතර වෙනකම් ලංකාවට Nz කියන්නෙ දැන් IND වලට ලංකාව වගේ.
    ඉදල හිටල තමා උන් මැච් එකක් දිනන්නෙ අපිත් එක්ක.

    දැන් උන් කොහෙද අපි කොහෙද?

    ow mata mathakai issara Malingage bola walata NZ un mara abarillak abarenne.


    මිහිර් මතක හද රැඳේ...:):yes:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    වෙන ටෙස්ට් ගහන රටවලින් අපිට සීරීස් හම්බවෙන එකක් නෑ මේ යන විදියට. ලංකාව එක්ක ගහනවට උන්ට පාඩුයි. වෙන රටවල ෆෑන්ස්ලා උනත් එන එකක් නෑ අපි එක්ක ගහන මැච් බලන්න. RIP SLC
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...
    ඔව් බං අපේ උ ගහද්දි බෝලයක් දාන ගානේ හිතෙන්නේ මේකනං විකට් කියලා... අපේ උන්ගේ මුණු වලින්ම හෙන බය බයාදු පාටක් තියෙන්නේ...

    මුං ගහද්දි 4 ඒවලින් ලකුණු එනවා ඇගට පතට නොදැනී...නිකන් මැජික් එකකින් ලකුණු වැඩි වෙලා වගේ...තේරෙන්නේ නෑ ඉබේ වැඩි වෙලා වගේ ලකුණු :baffled:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    nz unuth wadak na. wkt 3k dunnane 😪

    iya 4i
    ------ Post added on Nov 9, 2023 at 7:31 PM
    මම හිතන්නෙ උන්ට ඕනෙ ඉක්මනට ඉවර කරන්න. මොකද දන්න තරමින් පක්කොන්ටත් තාම සෙමි යන්න පුලුවන්ද කොහෙද
     
    • Like
    Reactions: Ysa Karu

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හම්මේ කොහොමහරි champions trophy එකෙන් හැලුනොත් ලොකු දෙයක්. ගියොත් එහෙම කැත රෙකෝඩ් ට්කකට නම දාගන්න වෙනව ලංකාවෙ.
    මේ මැච් එකෙන් පස්සෙ අපේ run rate එක බලල තමා කියන්න වෙන්නෙ