Yes... Possibly around 2048අපිට සෙමි ෆයිනල් යන්න චාන්ස් තියෙනවද තව![]()
Yes... Possibly around 2048අපිට සෙමි ෆයිනල් යන්න චාන්ස් තියෙනවද තව![]()
Puluwan mamath 99 semi eke yanne danඅපිට සෙමි ෆයිනල් යන්න චාන්ස් තියෙනවද තව![]()


ow mata mathakai issara Malingage bola walata NZ un mara abarillak abarenne.2015 විතර වෙනකම් ලංකාවට Nz කියන්නෙ දැන් IND වලට ලංකාව වගේ.
ඉදල හිටල තමා උන් මැච් එකක් දිනන්නෙ අපිත් එක්ක.
දැන් උන් කොහෙද අපි කොහෙද?
තව එක චාන්ස් එකක් තියනවඅපිට සෙමි ෆයිනල් යන්න චාන්ස් තියෙනවද තව![]()
2015 විතර වෙනකම් ලංකාවට Nz කියන්නෙ දැන් IND වලට ලංකාව වගේ.
ඉදල හිටල තමා උන් මැච් එකක් දිනන්නෙ අපිත් එක්ක.
දැන් උන් කොහෙද අපි කොහෙද?
ow mata mathakai issara Malingage bola walata NZ un mara abarillak abarenne.


බංගලි අපිට වඩා කුජීත විදියට ඔසියන්ගෙන් කන්න ඕනChampions Trophy එකට අපිට qualify වෙන්න පුලුවන්ද?
ඔව් බං අපේ උ ගහද්දි බෝලයක් දාන ගානේ හිතෙන්නේ මේකනං විකට් කියලා... අපේ උන්ගේ මුණු වලින්ම හෙන බය බයාදු පාටක් තියෙන්නේ...බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...

මම හිතන්නෙ උන්ට ඕනෙ ඉක්මනට ඉවර කරන්න. මොකද දන්න තරමින් පක්කොන්ටත් තාම සෙමි යන්න පුලුවන්ද කොහෙදnz unuth wadak na. wkt 3k dunnane
iya 4i
------ Post added on Nov 9, 2023 at 7:31 PM
මේ මැච් එකෙන් පස්සෙ අපේ run rate එක බලල තමා කියන්න වෙන්නෙහම්මේ කොහොමහරි champions trophy එකෙන් හැලුනොත් ලොකු දෙයක්. ගියොත් එහෙම කැත රෙකෝඩ් ට්කකට නම දාගන්න වෙනව ලංකාවෙ.