2023 ICC Men's Cricket World Cup - 🏏🏆

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,822
    2,836
    113
    සති කීපයක් යනකොට Ban එක Lift කරයි. ඊට පස්සෙ ආයේ පරණ තැටියම තමයි. ක්‍රිකට් වලට ආදරේ අයට දැන් ඉතින් කරන්න තියෙන්නෙ වෙන Team එකක Fan කෙනෙක් වෙන එක..
    මමනං ඔසීල තෝරගන තියෙන්නෙ. අද ඉදන් ඉස්සරහට හදවතින්ම ඔසී
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    මමනං ඔසීල තෝරගන තියෙන්නෙ. අද ඉදන් ඉස්සරහට හදවතින්ම ඔසී
    ඔසීලගේ Cricket තියෙන්නෙ කොහොමත් වෙනම Level එකක ඉස්සර ඉඳලම. මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා 2007 ඉඳලා වගේ ඕසී Support කරන්නෙ. හොඳ තෝරගැනීමක් වෙයි. ;)

    Aussie Aussie Aussie!
    Oi Oi Oi!
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,371
    36,287
    113
    මැදමහනුවර
    ඔසීලගේ Cricket තියෙන්නෙ කොහොමත් වෙනම Level එකක ඉස්සර ඉඳලම. මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා 2007 ඉඳලා වගේ ඕසී Support කරන්නෙ. හොඳ තෝරගැනීමක් වෙයි. ;)

    Aussie Aussie Aussie!
    Oi Oi Oi!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,684
    1
    14,848
    113
    Ai ban ubala mendis gen Kane ge wage class ekak or even molayak expect karanne? :lol:

    Also indian reporters wtf monada me ahanne 🤮
    Indian කියන්නෙ අමුතුම ජාතියක්. උන් හිතන්නෙ Maxwell ත් ඉන්දියන් කියල දැන්. බැඳල ඉන්නෙ ඉන්දියන් ගෑනියෙක් නිසා. ඒ නිසා උන් Validation හොයනව ලෝකෙ වටේම උන්ගෙන්. ඉන්දියක් ගෑනියෙක් බැඳල Hindu follow කරන නිසා ගැහුව කියලත් උන් කියනව දැන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    හෙට නන්නත්තාර වෙන්න වැහැලා, මැච් එක ගහගන්න බැරුව දෙපැත්තටම ලකුනු ලැබිලා, ශම්මි සිල්වා කම්පැණියේ ලොන්තයෝ 10 වෙන්න ඕනා.

    Happy Kung Fu Panda GIF by Bombay Softwares
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Indian කියන්නෙ අමුතුම ජාතියක්. උන් හිතන්නෙ Maxwell ත් ඉන්දියන් කියල දැන්. බැඳල ඉන්නෙ ඉන්දියන් ගෑනියෙක් නිසා. ඒ නිසා උන් Validation හොයනව ලෝකෙ වටේම උන්ගෙන්. ඉන්දියක් ගෑනියෙක් බැඳල Hindu follow කරන නිසා ගැහුව කියලත් උන් කියනව දැන්
    Maxwell, Warner දෙන්නම ඉන්දියාවේ කියලා ඉන්දියාවේ අය කියන්නෙ. Warner එයාගේ දුවෙක්ට නමත් තිබ්බා නේ Indi කියලා.

    හෙට නන්නත්තාර වෙන්න වැහැලා, මැච් එක ගහගන්න බැරුව දෙපැත්තටම ලකුනු ලැබිලා, ශම්මි සිල්වා කම්පැණියේ ලොන්තයෝ 10 වෙන්න ඕනා.

    Happy Kung Fu Panda GIF by Bombay Softwares
    නෙදර්ලන්තේ Miracle එකක් කලත් වහින්නෙ නම් නෑ.. ;)
    ------ Post added on Nov 11, 2023 at 3:45 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Indian කියන්නෙ අමුතුම ජාතියක්. උන් හිතන්නෙ Maxwell ත් ඉන්දියන් කියල දැන්. බැඳල ඉන්නෙ ඉන්දියන් ගෑනියෙක් නිසා. ඒ නිසා උන් Validation හොයනව ලෝකෙ වටේම උන්ගෙන්. ඉන්දියක් ගෑනියෙක් බැඳල Hindu follow කරන නිසා ගැහුව කියලත් උන් කියනව දැන්
    Sinhala ganiyek badala hitiyanam yakka putthhuth kiyai Buddism hinda kiyala.

    wadi wenasak na.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    Indian කියන්නෙ අමුතුම ජාතියක්. උන් හිතන්නෙ Maxwell ත් ඉන්දියන් කියල දැන්. බැඳල ඉන්නෙ ඉන්දියන් ගෑනියෙක් නිසා. ඒ නිසා උන් Validation හොයනව ලෝකෙ වටේම උන්ගෙන්. ඉන්දියක් ගෑනියෙක් බැඳල Hindu follow කරන නිසා ගැහුව කියලත් උන් කියනව දැන්
    typical හීන මානය
    ඉන්දියාව රටක් විදිහට ඉස්සරහට තවත් powerful වෙනව
    අපිට ඉතින් පොඩි රටක් විදිහට උන්ගේ පඩ ශෝ බල බල තමයි මේක අස්සේ ඉන්න වෙන්නෙ.
    :baffled: