2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    පිස්සුද Bro. Throwdown specialist බව්වා මතකද? එයා බෝලේ එවන වේගේ වැඩී, ඇඟේ වැදුනම රිදෙනවා කියලා එළවා ගත්ත Team එකක් නේ. දැන් අවුරුදු ගාණක් ඉන්දියාව එයාව Hire කරලා.
    Nuwan Seneviratne
     
    • Dislike
    Reactions: machan_putha

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,741
    113
    Gedara
    🚨 SUSPENDED 🚨

    The ICC Board have suspended Sri Lanka Cricket’s membership with immediate effect. 🇱🇰

    The ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.

    #SriLanka #ICC #Cricket #CWC23 #Sportskeeda
    මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සල්ලි නැවතුනා කියන්නේ මුකුත් කරන්න බැ. රජයට සල්ලි නැ ෆන්ඩ් කරන්න. තිබ්බ තත්ත්වයට වඩා දෙයක් වෙන්නනේ නැත.

    Rip sri lanka cricket
    පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...:):yes:
     
    • Like
    Reactions: War Fighter

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයි
    එකෙක් හොඳයි කියන්න බෑ. හැමෝම ඔතනට එන්න හදන්නෙ ක්‍රිකට් හදන්න නෙවෙයි නේ, සල්ලි ආකරයක් නිසා.

    මේ සැරේ බල පෙරලියක් කරන්න නියම සංවේදි මාතෘකාවක් හොයාගෙන වගේ. ඉස්සරහට හොඳ හොඳ නාට්‍ය බලන්න පුළුවන් වෙයි. :yes:
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63
    පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...:):yes:
    ඒක තමයි අර්ජුන කිව්වේ
     
    namal baby thamai weeraya wenne onna balapanko
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...:):yes:
    සති කීපයක් යනකොට Ban එක Lift කරයි. ඊට පස්සෙ ආයේ පරණ තැටියම තමයි. ක්‍රිකට් වලට ආදරේ අයට දැන් ඉතින් කරන්න තියෙන්නෙ වෙන Team එකක Fan කෙනෙක් වෙන එක..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයි
    ඒක තමයි මචෝ කේස් එක. ශම්මිය කියන්න ඇති මෙහෙ තත්වෙ සමනය වෙනකන් සපෝර්ට් එකක් දෙන්න කියල ජේෂාට...:P
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    Kadimai.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...:):yes:
    ඔක නෙවෙයි මම කියන්නේ.
    කවුරු මොනා මොකක් පස්සේ හිටියත් ,ICC සල්ලි නැතුව ලංකාවේ ක්‍රිකට් දුවන්න බැ. පාසල් ක්‍රිකට් ක්ලබ් දුවන්නේ සල්ලි වලින්. හදිසියෙවත් ඔය සල්ලි නැවතුනොත් මුකුත් කරගන්න වෙන්නැ. සමහරු කියනවා බෑන් කරාම හැදෙයිලු.
    ඩොමෙස්ටික් හදයි අම්මගේ රෙද්ද. ලංකාවේ රජයට පඩි දෙන්නවත් සල්ලි නැ. මේවාට වෙන්නෙත් ෆුට්⁣බෝල් වලට වෙච්ච දේම තමයි..
     
    • Haha
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සති කීපයක් යනකොට Ban එක Lift කරයි. ඊට පස්සෙ ආයේ පරණ තැටියම තමයි. ක්‍රිකට් වලට ආදරේ අයට දැන් ඉතින් කරන්න තියෙන්නෙ වෙන Team එකක Fan කෙනෙක් වෙන එක..
    ක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??:)
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63
    ක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??:)
    salli naaane eka nisa mun cricket gahana ekak naa
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??:)
    ඇෆ්ගන්ලට Full members ලා දැන් අවුරුදු ගාණක් තිස්සෙ. Board එකක් තියනවා. තලෙයිබාන් අත දාන්නෙ නැත්නම් ICC එකට අවුලක් නෑ. ලංකාවෙත් දැන් Ban කරලා තියෙන්නෙ ඔය හේතුව නිසා නේ.

    ජනවාරි වල U19 World Cup එක Host කරන්න හිටියේ ලංකාවේ, දැන් ඉතින් ඒකත් ඉවරයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇෆ්ගන්ලට Full members ලා දැන් අවුරුදු ගාණක් තිස්සෙ. Board එකක් තියනවා. තලෙයිබාන් අත දාන්නෙ නැත්නම් ICC එකට අවුලක් නෑ. ලංකාවෙත් දැන් Ban කරලා තියෙන්නෙ ඔය හේතුව නිසා නේ.

    ජනවාරි වල U19 World Cup එක Host කරන්න හිටියේ ලංකාවේ, දැන් ඉතින් ඒකත් ඉවරයි.
    ආ එහෙමද සොරි මම දන්නෙ නෑ. ඉතින් පලවෙනි පාරට ban කරපු පලවෙනි රට ලංකාව නෙමෙයිනෙ බන්. කොච්චර එහෙම කේස් වැටුනු රටවල් තියෙනවද. ඉන්දියාවෙත් මෙහෙම සීන් වෙලා මිනිස්සු ප්‍රෙශර් එක දාල ක්‍රිකට් බෑන් කරල තිබුන කාලයක් තිබුනලු. ඇයි ඉස්සර සවුත් අෆ්‍රිකාවලට යන්නත් තහනම් කරපු කාලයක් තිබිල තියෙනව.ඕව ඔහොම තමයි. තව සීන් එකක් තමයි අපි වගේ රටවල ක්‍රිකට් විනාශවෙන්න ඔය ලීග් විශේශයෙන්ම IPL එක.දැන් බලපන් ඉන්දියන් උන් බුම්‍රරව IPL ගැස්සුවෙ නෑනෙ WC එක තියෙන හින්ද. උන් ඒව ඕගනයිස් කරල කරාට කවදාවත් නැශනල් ටීම් එකට ඒව භාදාවක් නොවන විදිහට කරන්නෙ.ඒකට අපේ එවුන් සල්ලි පස්සෙ ගිහිල්ල ඉන්ජරි හදාගෙන විනාශවෙනව.රටේ ක්‍රිකට්නෙ ඉතින් විනාශ වෙන්නෙ...
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අපි හොද වැඩේ කිව්වට මේක world cup එකෙන් කෑවාට වඩා චාටර් එකක් අනික ආයේ හොද රටවල් එන එකකුත් නැහැ මෙහෙ මැච් ගහන්න වැඩිය :no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    salli naaane eka nisa mun cricket gahana ekak naa
    හැබැයි එතකොට ඇත්තටම ක්‍රිකට් වලට ආස ප්ලේයර්ස්ල ටිකක් හදාගන්න බැරිවෙයිද අපිට? නැචුරල් ටැලන්ට් එක තියෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව රටට ආදරේ,ක්‍රීඩාවට ආදරේ සෙට් එකක්??
     
    • Like
    Reactions: Thoththa_Baba

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63
    හැබැයි එතකොට ඇත්තටම ක්‍රිකට් වලට ආස ප්ලේයර්ස්ල ටිකක් හදාගන්න බැරිවෙයිද අපිට? නැචුරල් ටැලන්ට් එක තියෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව රටට ආදරේ,ක්‍රීඩාවට ආදරේ සෙට් එකක්??
    dan hamadema salli walata yata wela ney eka nisa man nam aththatama hithan ney naaa