Haylou Watch S8

reddit

Well-known member
  • Aug 18, 2016
    8,964
    8,215
    113
    Chilaw
    මොකක්ද අවුල මම නම් දැන් අවුරුද්දක් වගේ ඉදන් යුස් කරනව කිසිම අවුලක් නැ
    බැටරි සතියක් වගෙ තියෙනව බර්‍යිට්නස්ස් උපරිම දාලත්
    මොකො උබට එපා උනේ
    office room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.
    magnetic strip එක ගැලවෙනවා. අතට දාඩිය දානවා වැඩි. මම නිදාගත්තත් ගලවන්නේ නෑ. එත් මේක ඉතින් එහම බෑ

    battery nam supiri ithin.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,162
    15,915
    113
    Colombo
    office room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.
    magnetic strip එක ගැලවෙනවා. අතට දාඩිය දානවා වැඩි. මම නිදාගත්තත් ගලවන්නේ නෑ. එත් මේක ඉතින් එහම බෑ

    battery nam supiri ithin.
    මම ගත්තෙ මැග්නටික් එක නම් නෙමේ.මැග්නටික් එක අවුල් කියලා හැමෝම කියනවා . බැටරි නම් දවස් 10 වඩා තියෙනවා අනිවා
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,964
    8,215
    113
    Chilaw
    මම ගත්තෙ මැග්නටික් එක නම් නෙමේ.මැග්නටික් එක අවුල් කියලා හැමෝම කියනවා . බැටරි නම් දවස් 10 වඩා තියෙනවා අනිවා
    normal strip ekak dala tiyenne bn, awama balanna oni. dan hithata set ne kohomath. mi band 8 ekak gannawa passe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    office room එකේ phone එක තියලා පහලට ගියොත් connection නෑ. mi band 5 එකේනම් එහෙම වෙලා නෑ.
    magnetic strip එක ගැලවෙනවා. අතට දාඩිය දානවා වැඩි. මම නිදාගත්තත් ගලවන්නේ නෑ. එත් මේක ඉතින් එහම බෑ

    battery nam supiri ithin.
    මැග්නටික් එක අයින් කරල රබර් එක දා ගනින්
    කනෙක්ශන් එකෙ දුර නම් ලොකු අවුලක් නැ සැහෙන්න ලොකු පිට්ටනියක උනත් මගෙ නම් ලොස්ට් වෙල නැ
    මමත් ගලවන්නෙ නම් නැ පැය 24 දාන් ඉන්නෙ