“ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි”ලොල්, pitch එක මාරු කරලා. Fresh pitch එක. වෙනුවට used එක්කට. මේවා නං බලල තේරුමක් නෑ..
දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් ටිකත් දාලා Match එකත් පැරදුනා නම්...
“ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි”ලොල්, pitch එක මාරු කරලා. Fresh pitch එක. වෙනුවට used එක්කට. මේවා නං බලල තේරුමක් නෑ..
ඉස්සර හොර කරේ පෙන්නේ නැති වෙන්න දැන් එළිපිටම කරනවාලොල්, pitch එක මාරු කරලා. Fresh pitch එක. වෙනුවට used එක්කට. මේවා නං බලල තේරුමක් නෑ..

ehema kohomada ban karanne? issaranam kalin dawase re idan pitch ekata yanna denneth ne kiyanawa needa?https://www.espncricinfo.com/story/...ched-from-fresh-pitch-to-used-surface-1408822
අද උදේ මාරු කරලා තියෙන්නේ.
උන්ගෙ Exceptional හොඳක් තිබ්බෙ නෑ මුල ඉදලම PitchFixing කලා. ඒ Confidence එකත් එක්කමයි උන් ගැහුවෙ. Schedule එක , Grounds හැමදේම මුන්ට වාසි වෙන විදියට තිබ්බෙ. ලංකාවෙ Asia Cup එකේ බංගලියන්ටත් කෑව උන්නෙ.ai dan na un mehema karala chater wenne.. me wc eke inna hodama team eka un.. hora karana eken wenne unge dakshakama chater wena eka
ඒ ඇයිඩස්පයෝ හොදටම බය වෙලා ඉන්නේ.
දන්න කෙනෙක් කියන්ඩ මෙහෙම කරපුහාම ඉන්දියාවට තියෙන වාසිය මොකක්ද ?https://www.espncricinfo.com/story/...ched-from-fresh-pitch-to-used-surface-1408822
අද උදේ මාරු කරලා තියෙන්නේ.
owa spinnerslata wasi wedi.. nz wala inne hoda eka spinner kenai.. arunge 2nnai.. maybe ashwinwat gahai slow nam sirajwa ain karalaඒ ඇයි
දන්න කෙනෙක් කියන්ඩ මෙහෙම කරපුහාම ඉන්දියාවට තියෙන වාසිය මොකක්ද ?
------ Post added on Nov 15, 2023 at 12:57 PM
එහෙම අපිට කරන්න බෑ යකෝ ICC WC එකක.දස්පයන්ට් බැනලා වැඩක් නැහැ අපිත් ඕක කරනවා සෙමි /ෆිනල්ස් පිච් ෆික්සින් කරනවා 2012 world cup එක මතකද
හැබැයි අපි අනුන්ගේ මැච් ෆික්ස් කරන්නේ හරි අඩුවෙන්