2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ලොල්, pitch එක මාරු කරලා. Fresh pitch එක. වෙනුවට used එක්කට. මේවා නං බලල තේරුමක් නෑ..
    “ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි”

    දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් ටිකත් දාලා Match එකත් පැරදුනා නම්... 🤣
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    401434499_724963066342175_5234040146415481818_n.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,687
    1
    14,853
    113
    ai dan na un mehema karala chater wenne.. me wc eke inna hodama team eka un.. hora karana eken wenne unge dakshakama chater wena eka
    උන්ගෙ Exceptional හොඳක් තිබ්බෙ නෑ මුල ඉදලම PitchFixing කලා. ඒ Confidence එකත් එක්කමයි උන් ගැහුවෙ. Schedule එක , Grounds හැමදේම මුන්ට වාසි වෙන විදියට තිබ්බෙ. ලංකාවෙ Asia Cup එකේ බංගලියන්ටත් කෑව උන්නෙ.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    හොර අම්පයරින් වලින් හරි දිනන්න බලන්නෙ. 😂😂😂😂 බැරි වෙලාවත් ලුන්ඩියන් කාරයො සෙමි හරි, ෆයිනල් හරි පැරදුනොත් ඉන්දියාවෙ වසල හමාරයි. කිවියන්ට 13 තුන් දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න වෙන්නෙ අම්පයර්ස්ලා දෙන්නත් එක්ක 🥲
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඩස්පයෝ හොදටම බය වෙලා ඉන්නේ.
    ඒ ඇයි

    https://www.espncricinfo.com/story/...ched-from-fresh-pitch-to-used-surface-1408822

    අද උදේ මාරු කරලා තියෙන්නේ.
    දන්න කෙනෙක් කියන්ඩ මෙහෙම කරපුහාම ඉන්දියාවට තියෙන වාසිය මොකක්ද ?
    ------ Post added on Nov 15, 2023 at 12:57 PM
     
    • Haha
    Reactions: $onny and jjpala

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඒ ඇයි


    දන්න කෙනෙක් කියන්ඩ මෙහෙම කරපුහාම ඉන්දියාවට තියෙන වාසිය මොකක්ද ?
    ------ Post added on Nov 15, 2023 at 12:57 PM
    owa spinnerslata wasi wedi.. nz wala inne hoda eka spinner kenai.. arunge 2nnai.. maybe ashwinwat gahai slow nam sirajwa ain karala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,778
    30,836
    113
    ඩස්පයො අන්තිම මොහොතෙ ආය පිච් එක වෙනස් කරගෙනලු නෙහ් කුඹුරු පිච් එක්කට 🤣 අපරාදෙ බං මෙච්චර මැච් තියාගෙන කට්ට කෑවෙ. ඩස්පයොන්ට කෙලින්ම කප් එක දීලා අනිත් රටවල් සෙට් එකට අනුශූරතාවයට මැච් තියන්න තිබ්බෙ 🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,450
    2,551
    113
    colombo
    දස්පයන්ට් බැනලා වැඩක් නැහැ අපිත් ඕක කරනවා සෙමි /ෆිනල්ස් පිච් ෆික්සින් කරනවා 2012 world cup එක මතකද

    හැබැයි අපි අනුන්ගේ මැච් ෆික්ස් කරන්නේ හරි අඩුවෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    දස්පයන්ට් බැනලා වැඩක් නැහැ අපිත් ඕක කරනවා සෙමි /ෆිනල්ස් පිච් ෆික්සින් කරනවා 2012 world cup එක මතකද

    හැබැයි අපි අනුන්ගේ මැච් ෆික්ස් කරන්නේ හරි අඩුවෙන්
    එහෙම අපිට කරන්න බෑ යකෝ ICC WC එකක.
    අර පිච් බලන ICC එකේ කියනව කවදාකවත් එහෙම දෙයක් වෙලා නෑ කියලා.