2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ow uba hari ban. Flare ekak na. Uu hard working. Fitness no 1 karan gahapu ekek. Sir Viv ge thema hodatama eeka tibbe.
    puluwan nam hoyagena kiyawanna vv ge pothak thiyanawa “Viv Richards’ cricket Masterclass” kiala. Eke godak interesting dewal thiyanawa. Me ekak:

    page 28

    Ideally the feet should feel as if they are floating over the surface, rather than embedded in the turf. Because of that I never wear spikes when batting.”

    page 38

    “I like to be marginally forward…”

    api nodanna cricket 2 kiana thread eke dannam ehen mehen hoya ganna ewa kata hari prayojanayak wei kiala hithala.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඉන්දියාවත් එක්ක දෙවෙනියට ගහද්දි;

    ලංකාව 55 ට allout
    SA 83 ට allout
    ENG 129 ට allout
    නෑ මචං එතැන Situation වෙනයි මේක වෙනයි. හොඳට මැච් එක බැලුව නම් තේරෙනව NZ bowlersලට ගේම් එකක් දෙන්න තියා අඩුම තරමෙ opportunity එකක්වත් ක්‍රියේට් කරගන්න බැරි උනා. පොඩ්ඩක්වත් සපෝට් නෑ බෝලර්ස්ලට මේකෙ. ගහන්න පුුලවන්
     
    • Like
    Reactions: CeylonMusk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    බලපියව්කො ඉන්දියන් ප්ලේයර්ස්ලගෙ කෑලි ටික? කිරි කිරි ටොයියා කෑලි හැමෝටම ඉන්නෙ. කිසිම පෙනුමක් නැති චහල් ගෙ කෑල්ල හිටන් පට්ට ලස්සනයි. ඒකට අපේ ලොන්තයන්ගෙ ශොට් සිලෙක්ශන් වගේම තමා හොයාගෙන තියන ගෑනුත් 🤣 කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, DDS ඔක්කොගෙම ගෑනු තඩි බැරල් වගේ කලු කැත මෙලෝ රහක් නැති ලොන්ත ගෑනු 🤮

    ඉන්දියන් උන් සුපිරිම කෑලි බැදලා ඉන්න හින්දා ගෙදර එකට ගහගෙන පාඩුවෙ ඉතුරු වෙලාවෙ ෆුල් ෆෝකස් එකේ ක්‍රිකට් ගහනවා අපේ පක්කු ලොන්ත කැත ගෑනු කරගහලා වෙන පට්ට කෑලි දැක්කම මෝල් වෙලා මැච් අස්සෙ ගෑනු ටෝක් කර කර බඩු ගහන්න යනවා 🤣
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    IMG_20231115_183736_1.jpg


    මේක දිනන්ඩ තිබ්බ එකක්.

    සචින්ගේ අර පොඩි ළමයිගේ සින් එකට නේද ඇවිල්ල තියෙන්නේ :rolleyes:
    පහුගිය දවස් වල බෙකම්ට පොඩි සීන් එකක් ගියා නේ උගෙ දුවව කිස් කරා කියලා.. පොර genuine කියලා පෙන්නන්ඩ එන්ඩ ඇත්තෙ එහෙනම්.
    ------ Post added on Nov 15, 2023 at 6:41 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    2 balls 25 overs each Rule eka nisai kohli oya gehuwe. oka nettam ochchara gahanna ba parana bole reverse swing wenawa
    දැන් ගොඩක්ම Laws හදන්නෙ Batsman friendly විදිහට නේ. ඒකත් හේතුවක් ODI එහෙම ඉස්සරහට නැතිවෙලාම යන්න.

    IMG_3494.jpeg


    බෙකම්ගෙ සීන් එක මොකක්ද?
    UNICEF Goodwill Ambassador
    ------ Post added on Nov 15, 2023 at 6:43 PM
     
    • Like
    • Wow
    Reactions: batwise and C_S_M

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    දැන් ගොඩක්ම Laws හදන්නෙ Batsman friendly විදිහට නේ. ඒකත් හේතුවක් ODI එහෙම ඉස්සරහට නැතිවෙලාම යන්න
    2030 න් පස්සෙ වගේ odi නැති වෙලාම යයි. champions trophy එකත් T20 කරන්න යන කතාවක් දැක්ක
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ ස්වින්ග් එක සීම් එක ලන්කාවෙ උන්ට දැම්මනම් scoreboard pressure එකත් එක්ක මේ වෙනකොට විකට් 3,4 ක් ගිහින්
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    2030 න් පස්සෙ වගේ odi නැති වෙලාම යයි. champions trophy එකත් T20 කරන්න යන කතාවක් දැක්ක
    ඔව් මමත් දැක්කා. ඒක තමයි හොඳම විහිළුව. ODI World Cup එකේ Host එක්ක Group stage top 7 teams select කරලා T20 ගහන්න යනවලු Broadcasters ලට ODI පාඩුයි කියලා. උන්ටම ගිය ක්‍රිකට්! 😂
     
    • Wow
    Reactions: G.D.1.nirmal