2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මුන් පරාද වෙලා පුරැද්දක් තිබුනේ නෑ.. දැන් pressure එක වැටෙනකොට තමයි මිස් ෆීල්ඩ් වෙන්නෙ.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    කෝලිය තමා ඉන්ද්යන් උන්ගේ මොමෙන්ටම් එක කෑවේ 450+ ගහන්න තිබ්බ චාන්ස් එකක් :lol: :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: $onny and ara88

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,490
    6,739
    113
    Gedara
    Ihtin ehema baluwama Koli-kuttuwa kochchara hondada yako. uge runs 13000, average 58, strike rate 93 just from 278 innings:(:P
    70s 80s era eke sir viv play kare. E kale pitches and bowlersla patta dangerous. Aduma sir viv helmet ekawath noda gahanne 150kmph bowlers lata 😜
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    මුන් පරාද වෙලා පුරැද්දක් තිබුනේ නෑ.. දැන් pressure එක වැටෙනකොට තමයි මිස් ෆීල්ඩ් වෙන්නෙ.
    අපි හිතනවට වඩා ඉන්දියන් උන්ට ප්‍රෙශර් එකක් තියනව
    හිතපන් මුන්ගේ රටේ ගහල මුන්ට ඕන විදිහට ඔක්කොම හදල ෆයිනල් යන්නත් කලින් සෙමිය පරාද වේගෙන එද්දි කොහොමද ප්‍රෙශර් එක කියල
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    Another Shajah in the making boys.

    1700061503006.png


    Easy ekak da. Dakke na
    yep පට්ටම ඊසි එකක්
    ------ Post added on Nov 15, 2023 at 8:49 PM