මම තාමත් කල්පනා කරන්නෙ මුන් මෙච්චර පොඩි කාලෙට ඔච්චර ෆෝම් උනේ කොහොමද කියල? මතකද මීට අවුරුදු 2කට කලින් අපි මුන්ට ගහල ඒශියා කප් එකත් ගත්ත??උන් කොහෙ පරද්දන්නද බන් මුන්ව.
උනුත් SA වලට 170 ටද කොහෙද උනා 2 වෙනියට බැට් කරද්දි.
උන් ඉන්දියාවත් එක්ක first bat කරලත් ලකුණු 200 යි ගැහුවෙ. ඇෆ්ගන් මැච් එකෙත් මැක්ස්වෙල්ගෙ කැච් බාල කාගත්තු හින්ද නැත්තම් ඒකත් පැරදි. AUS , NZ එක්ක SENA රටකදි ගැහුවනම් ඔන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබ්බ





