2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    They're into pegging.
    Happy Oh Yeah GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    අඩෝ cricket කියන්නේ 03 වෙනියට ලෝකේ ජනප්‍රිය sport එක බිලියන 2.5ක් fans ල ඉන්නවා. ඩස්පයෝ ලොකු හේතුවක් cricket මේ තරම් famous වෙන්න. Football වලටයි basketball වලටයි තමයි දෙවැනි වෙන්නේ. එහෙම sport එකක් අපේ හුත්තල තහනම් කරගත්තා.

    ගහන්න බෑ දැන් නම් 330ක් ගහයි
    ------ Post added on Nov 15, 2023 at 9:25 PM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ cricket කියන්නේ 03 වෙනියට ලෝකේ ජනප්‍රිය sport එක බිලියන 2.5ක් fans ල ඉන්නවා. ඩස්පයෝ ලොකු හේතුවක් cricket මේ තරම් famous වෙන්න. Football වලටයි basketball වලටයි තමයි දෙවැනි වෙන්නේ. එහෙම sport එකක් අපේ හුත්තල තහනම් කරගත්තා.
    ඔව් ඉතින් ඩස්පයො නැත්නන් ක්‍රිකට් එච්චර ජනප්‍රිය වෙන්නෙ නෑ. ෆුට්බෝල් පිස්සුවනන් හැම රටකම තියෙනව. ෆුට් බෝල් වර්ල්ඩ් කප් එකේ රටවල් 30ක් සෙල්ලන් කරනව...
     
    • Like
    Reactions: Gunther

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Although I simp for India tonight, Kane should have gone easy on the gas pedal and remained a bit longer. Just to give confidence to Mitchell who was in top shape. Would've made a world of difference. Still not over though.
     
    • Like
    Reactions: CeylonMusk

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සුරංග ලක්මාල් වගේ ඉන්න සවුතියා මොන මගුලකට ටිම් එකට සෙමි ෆයිනල් එකට දැම්මද මන්දා බං උට 100 ක් ගහලා ඕවර් ටිකට මෙලෝ රහක් නැ උංගේ සිලෙක්සන් නං
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    සුරංග ලක්මාල් වගේ ඉන්න සවුතියා මොන මගුලකට ටිම් එකට සෙමි ෆයිනල් එකට දැම්මද මන්දා බං උට 100 ක් ගහලා ඕවර් ටිකට මෙලෝ රහක් නැ උංගේ සිලෙක්සන් නං
    matt henry ruled out unane ekai
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    දිනුම කෙසේ වෙතත් ගැන්ග් බැන්ග්. අපේ ලොන්තයො හිටිය නම්

    40.4 Siraj to Glenn Phillips, FOUR, 139.2kph, ample width on offer, Phillips flays it away through backward point. The man in the deep runs across and dives to his right but to no avail

    40.4 Siraj to Glenn Phillips, wide, 108.9kph, tries the slower ball wide yorker, ends up bowling it too wide, Phillips ignores it
    Siraj under pressure...

    40.3 Siraj to Glenn Phillips, SIX, back-to-back sixes! 139.3kph, full toss and Phillips swings through the line to muscle it over long-off

    40.2 Siraj to Glenn Phillips, SIX, Siraj misses his mark by an inch or two. Glenn Phillips manages to get under this wide ball and carves it over deep backward point

    40.2 Siraj to Glenn Phillips, wide, 138.7kph, goes for the wide yorker again from round the wicket, Phillips can't reach out. Outside the tramline and that's been wided
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    නිව්සිලන්ඩ් නං කැරිම අවාසනාවන්ත
    ටිම් එකක් බං විලියගේ ෆයිනල් වර්ඩ් කප් එක පට්ට ආසාවෙන් හිටියේ විලියා odi කප් එක ගන්නකං සික් ☹️