මම කොහෙද කිව්වෙ කියපන් ඇන්ජලෝ ආවම ලංකාව දිනයි කියල. මට නම් පුදුමයි ඌ ඔච්චර හරි ගැහුව.එහෙම කියන්න බෑ එකෙක් ගිහිල්ල තව එකෙක් ආපු පලියට එහෙම වෙයි කියල.අර ඇන්ජි කාරය ලංකාවෙ ටීම් එකට ආවමත් උඹල කිව්වෙ ඔහොම තමයි, උඹ මැච් බලන්න පටන් ගත්තෙ කවද ඉඳලද??![]()
![]()
![]()
මැච් එකේ බාගයක් යද්දි දිනනව කියල කෑ ගහන , ඉන්දියාව ෆයිනල් එක දින්නොත් ඒක world record එකක් කියල හිතන පොන්නයොන්ට මේව කියල වැඩක් නෑ






