2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එහෙම කියන්න බෑ එකෙක් ගිහිල්ල තව එකෙක් ආපු පලියට එහෙම වෙයි කියල.අර ඇන්ජි කාරය ලංකාවෙ ටීම් එකට ආවමත් උඹල කිව්වෙ ඔහොම තමයි, උඹ මැච් බලන්න පටන් ගත්තෙ කවද ඉඳලද??:P :rolleyes: :baffled::frown:
    මම කොහෙද කිව්වෙ කියපන් ඇන්ජලෝ ආවම ලංකාව දිනයි කියල. මට නම් පුදුමයි ඌ ඔච්චර හරි ගැහුව.

    මැච් එකේ බාගයක් යද්දි දිනනව කියල කෑ ගහන , ඉන්දියාව ෆයිනල් එක දින්නොත් ඒක world record එකක් කියල හිතන පොන්නයොන්ට මේව කියල වැඩක් නෑ
     
    • Love
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඉස්සෙල්ල කතාකරන්න ඉගෙන ගනින් පකයා.ඊය පෙරේදා මැච් බලන්න අරගෙන අපිටත් පාට් එක දාන්න එනවා...:angry::frown::lol::rofl:
     
    • Haha
    Reactions: FuBaR

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉස්සෙල්ල කතාකරන්න ඉගෙන ගනින් පකයා.ඊය පෙරේදා මැච් බලන්න අරගෙන අපිටත් පාට් එක දාන්න එනවා...:angry::frown::lol::rofl:
    එහෙමයි සර්..

    හැබැයි ඒ කාලෙ ඉදන් මැච් බලන එකාට මතක නෑ ඔසියො එක දිගට දින්න කියල. බොරු කියන්න එපා බන්. 2003, 2007 WC දෙක බලපු ඕනෙ එකෙක්ට මතකයි ඒ කාලෙ ඔසියොන්ගෙ domination එක
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙමයි සර්..

    හැබැයි ඒ කාලෙ ඉදන් මැච් බලන එකාට මතක නෑ ඔසියො එක දිගට දින්න කියල. බොරු කියන්න එපා බන්. 2003, 2007 WC දෙක බලපු ඕනෙ එකෙක්ට මතකයි ඒ කාලෙ ඔසියොන්ගෙ domination එක
    මේකයි මචෝ මට ඔයත් එක්ක අවුලක් නෑ. ඉතින් මිනිස්සුන්ට එහෙම මිස්ටේක් වෙන්න පුලුවන්. හරි ඒවෙලාවෙ තිබුන තත්වෙත් එක්ක මට හිතාගන්න පුලුවන් උඹ හිටපු මානසිකත්වෙ. උඹට මම කියපු එකට මල පැන්න එක සාදාරනයි. ඒකයි මම උඹට මුකුත් කිව්වෙ නැත්තෙ. මම උඹට මොනවත් කියලත් නැතුව උඹ මට දිගින් දිගටම ඒම මෙව කියන්න ගත්ත මම ඒත් හිනාවෙලා නිකන් හිටිය. ඒවුනාට කව්රුහරි මොනවහරි දන්නෙ නැත්නන් ඒක කියල දීපන් අපි කව්රුවත් සියල්ලදත්ල නෙමෙයිනෙ. මම මේ ත්‍රෙඩ් එකෙ ඉන්නෙ ෆන් එකක් ගන්න මිසක් ස්ටැට් හොයන්න නෙමෙයි.මම දන්නව උඹට හොඳ ක්‍රිකට් දැනුමක් තියෙනව කියල ඒකනෙ මම කලින් ත්‍රෙඩ් එකේ උඹෙන් ඇහුව දේවල්වලට උඹ උත්තර දුන්නෙ මට,ඒවට තෑන්ක්ස්!!
     
    Last edited:

    එල එල අවුලක් නෑ..(y)
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එල එල අවුලක් නෑ..(y)
    සිරාවට බ්‍රෝ අපි එහෙම නොදන්න දෙයක් අහගන්න ඉන්න මිනිස්සුත් අපිට එහෙම කලාම ටිකක් තදවෙනව ඉතින්. It hurts more when good ppl whom we look upto gets like this!!
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉන්දියාවට අපි කොච්චර අකැමැති උනත් මේ එකනම් උන් දින්නත් කමක් නෑ.
    ඔසියො මේක දින්නොත් 5 word cups in 7 editions .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,749
    113
    ෆයිනල් එකේ රිසල්ට් එක මෙසේ වේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!!! 😌😌😌

    _95712878_trio.jpg

    Capture-18.jpg

    virat-kohli-sad.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,490
    6,739
    113
    Gedara
    ඉන්දියාවට අපි කොච්චර අකැමැති උනත් මේ එකනම් උන් දින්නත් කමක් නෑ.
    ඔසියො මේක දින්නොත් 5 word cups in 7 editions .
    අඩු කුලේ එවුන් රගනකොටයි හාමු මහත්තුරු රගනකොටයි වෙනසක් දැනෙනවා නේද. Same goes
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,640
    1
    10,912
    113
    ඉන්දියාවට අපි කොච්චර අකැමැති උනත් මේ එකනම් උන් දින්නත් කමක් නෑ.
    ඔසියො මේක දින්නොත් 5 word cups in 7 editions .
    indian un dinna kiyanne aye cricket wadakma nathi wenawa. me parath baluma widihatane ghnne. shudu mahaththuru dinana eka hondai. mun nan sure na habai :no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්දියාවට අපි කොච්චර අකැමැති උනත් මේ එකනම් උන් දින්නත් කමක් නෑ.
    ඔසියො මේක දින්නොත් 5 word cups in 7 editions .

    indian un dinna kiyanne aye cricket wadakma nathi wenawa. me parath baluma widihatane ghnne. shudu mahaththuru dinana eka hondai. mun nan sure na habai :no:
    ඔසියොන්ට තව WC එකක් වැඩි නෑ. ඒවගේ නෙමෙයි බන් මේක ඩස්පයො දින්නොත් උන්ට WC 3ක් එනව. ඕකුන් මැරෙන්න හදයි ඊටපස්සෙ උන් නිකන් ඔසියොන්ට උනත් දෙවෙනි නෑ දැන් WC 3ක් තියෙනව කිය කිය...:):yes:

    ඉන්දියාවට අපි කොච්චර අකැමැති උනත් මේ එකනම් උන් දින්නත් කමක් නෑ.
    ඔසියො මේක දින්නොත් 5 word cups in 7 editions .
    බලාපොරොත්තු නැතිකරගන්න එපා යකෝ. දැන්ම ඒව ගැන කියන්න බෑනෙ. අපි බලමුකො ඉරිදට මොකද වෙන්නෙ කියල. මගෙ කටනන් කන්ට්‍රෝල් කරගන්න වෙනව හැබැයි නැත්නන් ඉවරයි...:P:rofl:
    ------ Post added on Nov 16, 2023 at 10:35 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    බලාපොරොත්තු නැතිකරගන්න එපා යකෝ. දැන්ම ඒව ගැන කියන්න බෑනෙ. අපි බලමුකො ඉරිදට මොකද වෙන්නෙ කියල. මගෙ කටනන් කන්ට්‍රෝල් කරගන්න වෙනව හැබැයි නැත්නන් ඉවරයි...:P:rofl:
    බලාපොරොත්තු නැති කරගන්න ඕනෙ නෑ බන්. league මැච් එකෙත් ඔසියො ලකුණු 2 ට විකට් 3 ක් ගත්ත. කෝලියගෙ කැච් එක බාපු හින්ද කෙලවුනා ඉතින්..
    හැබැයි ෆයිනල් එකටත් කුඹුරක් දෙයි ගොඩක් වෙලාවට. එහෙම උනොත් ඔසියො බැටින් වලින් මීට වඩා දෙයක් කරන්න ඕනෙ
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බලාපොරොත්තු නැති කරගන්න ඕනෙ නෑ බන්. league මැච් එකෙත් ඔසියො ලකුණු 2 ට විකට් 3 ක් ගත්ත. කෝලියගෙ කැච් එක බාපු හින්ද කෙලවුනා ඉතින්..
    හැබැයි ෆයිනල් එකටත් කුඹුරක් දෙයි ගොඩක් වෙලාවට. එහෙම උනොත් ඔසියො බැටින් වලින් මීට වඩා දෙයක් කරන්න ඕනෙ
    අනිවා බන් උන් ඕක දිනන්න පුලුවන් හැමදේම කරනව ඒක ශුවර්. එක්කො බෝලෙ මාරු කරයි,නැත්නන් පිච් එකට මොනවහරි කරයි,අර උඹ කිව්ව වගේ කුඹුරක් දෙයි. එක්කො DRS එකෙන් හොර කරයි.තව බොලිවුඩ් උන් එහෙම ගෙනල්ල රඟයි, මොනවද උන්ට කරන්න බැරි? ඕක ඉතින් ඔසියොන්ට දිනනව කියන්නෙ Mission Impossible වගේ තමයි!!