2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඉන්දියන් ටීම් එකෙ මන් දකින එකම අවුල තමා උන් ගහන්නෙ මේන් බොලර් ස් ලා 5න්.. 8-)පාට් ටයිම් දාන්න එකෙක් නැ ඔය පොයින්ට් එක බේස් කරගෙන අර 5න් දෙන්නෙක්ට ගැහුවා නම් උන් ප්‍රෙශ වෙනවා..:-Dඑහෙම උන ගමන් උන් පිස්සු කෙලින්න පටන් ගන්නවා...
    මේක හරියටම හරි. පාණ්ඩ්‍යා නැති එක සෑහෙන්න පාඩුයි ඉන්දියාවට. ඒකයි Semi final එකෙත් ශිරාස්ට කොච්චර වැදුනත් Overs 10 ම දම්මන්න වුනේ. ඊට කලින් Match එකේ රෝහිත්, කෝලි, ගිල් වගේ අයට Part time කරන්න වුනේ ශිරාස් Dressing room එකට ගියාම.

    ඕසියන්ට ලොකු Chance එකක් තියනවා Batting වල ලොකු දෙයක් කරගත්තොත්. NZ vs Aus Group stage match එකේ වගේ 380 ක් විතර Score කරලා ඉන්දියාවට Chase කරන්න වුනොත් සෑහෙන්න අමාරු වෙයි. 🤞🏽
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මේක හරියටම හරි. පාණ්ඩ්‍යා නැති එක සෑහෙන්න පාඩුයි ඉන්දියාවට. ඒකයි Semi final එකෙත් ශිරාස්ට කොච්චර වැදුනත් Overs 10 ම දම්මන්න වුනේ. ඊට කලින් Match එකේ රෝහිත්, කෝලි, ගිල් වගේ අයට Part time කරන්න වුනේ ශිරාස් Dressing room එකට ගියාම.

    ඕසියන්ට ලොකු Chance එකක් තියනවා Batting වල ලොකු දෙයක් කරගත්තොත්. NZ vs Aus Group stage match එකේ වගේ 380 ක් විතර Score කරලා ඉන්දියාවට Chase කරන්න වුනොත් සෑහෙන්න අමාරු වෙයි. 🤞🏽
    උන් කොහොමත් හොද ස්පින් විකට් එකක් හදයි..එහෙම හදලා SKY වෙනුවට් අශ්වින් ගස්සන්න ගොඩක් ඉඩ තියෙනවා
     
    • Like
    Reactions: CeylonMusk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    India world cup dinala rohit cup eka ussalath iwarayi DK ta anuwa. :ROFLMAO:
    bari wela hari paradunoth set ekatama pupa hapaganna wenne.
    slow pitch kuburak dena kathawak tamayi penna tyenne.

    29.06

    • Haha
    Reactions: Ysa Karu

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    ayyo kamak na,96 world cup eka dinna neh. :ROFLMAO:
    dan indian team eke un uda thiyan inna ball wisi karana lankawe bawwatath me kalu pacaya tamayi lu shot eka deela tyenne.

    තේරීම් කමිටු සමාජික, කුහක රොමේෂ් කළුවිතාරනගේ කෙරුවාව.

    "මන් වෙනුවට දාපු ප්ලේයර් කෝච් ට ගණි*වෝ දීලා තමයි ටීම් එකට ආවේ. මම ඒක වගකීමෙන් කියනවා."

    - යශෝධ ලංකා -

    403869773_722953983199334_3594320550352530280_n.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822

    Lamayinwa iskoke team ekata dannath pagawa denawa neda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,686
    165,204
    113
    එකමත් එක රටක

    ayyo kamak na,96 world cup eka dinna neh. :ROFLMAO:
    dan indian team eke un uda thiyan inna ball wisi karana lankawe bawwatath me kalu pacaya tamayi lu shot eka deela tyenne.

    තේරීම් කමිටු සමාජික, කුහක රොමේෂ් කළුවිතාරනගේ කෙරුවාව.

    "මන් වෙනුවට දාපු ප්ලේයර් කෝච් ට ගණි*වෝ දීලා තමයි ටීම් එකට ආවේ. මම ඒක වගකීමෙන් කියනවා."

    - යශෝධ ලංකා -

    403869773_722953983199334_3594320550352530280_n.jpg

    ඔතන ඌ කියන්නේ නෑ ඒ "කළුවා" කියලා ලියලා තියන එකා ලිව්වට.. ඌ කියන්නේ අවුරුද්ද කියලා කෝච් කියලා. ඒ කාලේ එක්කෝ කළුවා නැත්නම් අවිශ්ක තමයි හිටියේ.

    අර ගණිකාවෝ සීන් එක කියන්නේ ඌට නෙවෙයි.. ඒ උගේ club එකේ කෝච් ට.
    ------ Post added on Nov 17, 2023 at 4:44 PM
     
    • Haha
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    ඔතන ඌ කියන්නේ නෑ ඒ "කළුවා" කියලා ලියලා තියන එකා ලිව්වට.. ඌ කියන්නේ අවුරුද්ද කියලා කෝච් කියලා. ඒ කාලේ එක්කෝ කළුවා නැත්නම් අවිශ්ක තමයි හිටියේ.

    අර ගණිකාවෝ සීන් එක කියන්නේ ඌට නෙවෙයි.. ඒ උගේ club එකේ කෝච් ට.
    hari hari awul ganna epa.
    cricket gahana un okkoma upasaka ballo hinda awulk na. :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,686
    165,204
    113
    එකමත් එක රටක
    hari hari awul ganna epa.
    cricket gahana un okkoma upasaka ballo hinda awulk na. :ROFLMAO:
    ඌ ලකුනු ගහල නැතුව දැන් වැරැද්ද වෙන එකෙක්ට දානවා.. හෙනම සීනිබෝල ඩයල් එකක්නේ යකෝ. බැන්නම ක්‍රිකට් එපාවෙන්න.. 🥴
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,676
    1
    14,829
    113
    ayyo kamak na,96 world cup eka dinna neh. :ROFLMAO:
    dan indian team eke un uda thiyan inna ball wisi karana lankawe bawwatath me kalu pacaya tamayi lu shot eka deela tyenne.

    තේරීම් කමිටු සමාජික, කුහක රොමේෂ් කළුවිතාරනගේ කෙරුවාව.

    "මන් වෙනුවට දාපු ප්ලේයර් කෝච් ට ගණි*වෝ දීලා තමයි ටීම් එකට ආවේ. මම ඒක වගකීමෙන් කියනවා."

    - යශෝධ ලංකා -

    403869773_722953983199334_3594320550352530280_n.jpg
    ආමන්ත කල ප්‍රෝග්‍රෑම් එකක කිව්ව එකක් නිසා ඔය කියක කතා වල Credibility එකනම් හිතන්න අමාරුයි. අනික යසෝධ ලංකා List A avg 19යි , First Class 31යි. Select කරන්න තරම් Performance නෑ.

    කළුවිතාරන Administration එකේනම් ගොන් වැඩ කරළ තියනව. බව්වව එලෙව්ව එක වගේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    final ekata Kettleborough hora pacayawa daala onna.
    warner eda kunuharupen bana bana giyapu ekata payback eka denna joel wilson wa 3rd umpire daala.
    14 vs 11 match ekak tyenne final eke.
    kuburath set karala dunnahama mission impossible tamay. :ROFLMAO:

    Umpires
    Richard Illingworth
    Richard Kettleborough

    TV Umpire
    Joel Wilson