මේක හරියටම හරි. පාණ්ඩ්යා නැති එක සෑහෙන්න පාඩුයි ඉන්දියාවට. ඒකයි Semi final එකෙත් ශිරාස්ට කොච්චර වැදුනත් Overs 10 ම දම්මන්න වුනේ. ඊට කලින් Match එකේ රෝහිත්, කෝලි, ගිල් වගේ අයට Part time කරන්න වුනේ ශිරාස් Dressing room එකට ගියාම.ඉන්දියන් ටීම් එකෙ මන් දකින එකම අවුල තමා උන් ගහන්නෙ මේන් බොලර් ස් ලා 5න්..පාට් ටයිම් දාන්න එකෙක් නැ ඔය පොයින්ට් එක බේස් කරගෙන අර 5න් දෙන්නෙක්ට ගැහුවා නම් උන් ප්රෙශ වෙනවා..
එහෙම උන ගමන් උන් පිස්සු කෙලින්න පටන් ගන්නවා...
ඕසියන්ට ලොකු Chance එකක් තියනවා Batting වල ලොකු දෙයක් කරගත්තොත්. NZ vs Aus Group stage match එකේ වගේ 380 ක් විතර Score කරලා ඉන්දියාවට Chase කරන්න වුනොත් සෑහෙන්න අමාරු වෙයි.
