ඉතිං හදාගනින්කෝ.. පොල් ටිකක් ගාල මිරිස්, ගම්මිරිසි, සුදුලුනු, ලුණු සුට්ටක් ගාල තලලා ගනින්..බත් තියනව පරිප්පු තියනව. සම්බෝල තමා නැත්තෙ
මාලු එක්ක බිත්තර කන්න සල්ලි නැහැමනා ලෙස අනුභව කරල ඉන්නෙ
බත් + පරිප්පු + මාලු + බිත්තර + පිපින්න සලාද
උදේට බත් කන්න එපා වෙන්නේ නැත්දමනා ලෙස අනුභව කරල ඉන්නෙ
බත් + පරිප්පු + මාලු + බිත්තර + පිපින්න සලාද

මාලු එක්ක බිත්තර කන්න සල්ලි නැහැ
උදේට බත් කන්න එපා වෙන්නේ නැත්ද![]()
ලමයි නැති එකේ මූව දරුකමට හදාගනිංකො @AnuradhaRaදැන් මාලු ලාබයිනෙ
පරව්, කෙලවල්ල ඔක්කොම ග්රෑම් 500ක් රුපියල් 1000ට වගෙ වෙන්නෙ
ගෙදර ගොඩක් කට්ටිය ඉන්නව නන් අමාරුයි තමයි
මෙහෙ 2න්නයිනෙ
උදෙ , දවල් 2ටම එක පාර කන්නෙ බන්
ගොඩක් වෙලාවට 10 පැනල තම කැවෙන්නෙ
ලමයි නැති එකේ මූව දරුකමට හදාගනිංකො @AnuradhaRa

ඔව් ඒත් මාලුයි බිත්තරයි දෙකම තියෙනවා. දෙකම එකපාර කන්න හිතෙන්නෙ නැහැ.දැන් මාලු ලාබයිනෙ
පරව්, කෙලවල්ල ඔක්කොම ග්රෑම් 500ක් රුපියල් 1000ට වගෙ වෙන්නෙ
ගෙදර ගොඩක් කට්ටිය ඉන්නව නන් අමාරුයි තමයි
මෙහෙ 2න්නයිනෙ