බඩගිනී

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    585373.jpg
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    බත් තියනව පරිප්පු තියනව. සම්බෝල තමා නැත්තෙ
    ඉතිං හදාගනින්කෝ.. පොල් ටිකක් ගාල මිරිස්, ගම්මිරිසි, සුදුලුනු, ලුණු සුට්ටක් ගාල තලලා ගනින්..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,739
    15,081
    113
    Milagiriya
    නයිස් බිස්කට් ටිකක් කාලා කිරි එකක් බිව්වා, දවල්ට බිරියානි කන්න නානගෙ කඩේ පැත්තෙ යන්න ඕනේ 🥹
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,182
    1
    158,021
    113
    98
    කෑගල්ල
    මාලු එක්ක බිත්තර කන්න සල්ලි නැහැ

    දැන් මාලු ලාබයිනෙ
    පරව්, කෙලවල්ල ඔක්කොම ග්‍රෑම් 500ක් රුපියල් 1000ට වගෙ වෙන්නෙ
    ගෙදර ගොඩක් කට්ටිය ඉන්නව නන් අමාරුයි තම‍යි
    මෙහෙ 2න්නයිනෙ

    උදේට බත් කන්න එපා වෙන්නේ නැත්ද :confused:

    උදෙ , දවල් 2ටම එක පාර කන්නෙ බන්
    ගොඩක් වෙලාවට 10 පැනල තම කැවෙන්නෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    දැන් මාලු ලාබයිනෙ
    පරව්, කෙලවල්ල ඔක්කොම ග්‍රෑම් 500ක් රුපියල් 1000ට වගෙ වෙන්නෙ
    ගෙදර ගොඩක් කට්ටිය ඉන්නව නන් අමාරුයි තම‍යි
    මෙහෙ 2න්නයිනෙ



    උදෙ , දවල් 2ටම එක පාර කන්නෙ බන්
    ගොඩක් වෙලාවට 10 පැනල තම කැවෙන්නෙ
    ලමයි නැති එකේ මූව දරුකමට හදාගනිංකො @AnuradhaRa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දැන් මාලු ලාබයිනෙ
    පරව්, කෙලවල්ල ඔක්කොම ග්‍රෑම් 500ක් රුපියල් 1000ට වගෙ වෙන්නෙ
    ගෙදර ගොඩක් කට්ටිය ඉන්නව නන් අමාරුයි තම‍යි
    මෙහෙ 2න්නයිනෙ
    ඔව් ඒත් මාලුයි බිත්තරයි දෙකම තියෙනවා. දෙකම එකපාර කන්න හිතෙන්නෙ නැහැ.
     
    • Sad
    Reactions: Solo Rider