2023 ICC Men's Cricket World Cup - 🏏🏆

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
    m3u8 file thiyana link open karanne kohomada ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,680
    165,186
    113
    එකමත් එක රටක
    ehenm itin stadium eka gini thiyai innings break ekedi
    නෑ දැන් එහෙම ගිනි තියන උන් අඩුයි. එක දිගට දිනපු නිසා උන්ට එහෙම දෙයක් උනත් ලොකුවට බනින්න විදියකුත් නෑ .
     
    • Like
    Reactions: BadAlucard

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Data free live link Ekak nadda

    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    නෑ දැන් එහෙම ගිනි තියන උන් අඩුයි. එක දිගට දිනපු නිසා උන්ට එහෙම දෙයක් උනත් ලොකුවට බනින්න විදියකුත් නෑ .
    ow ow eth mechra hondata gahala final eka dinaganna beriwunoth itn daraganna beriwei
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,905
    152,742
    113
    කමින්ස් පළවෙනියට බෝල් කරන්න තීරණේ කරේ රෑට පින්න නිසා බෝලෙ ග්‍රිප් කරන්න අමාරු නිසා දෙවෙනියට බෝල කරොත් සැම්පා ඇතුළු ස්පිනර්ස්ලගෙන් වැඩක් ගන්න බැරිවෙයි කියන බය නිසා වෙන්න ඇති. ඩ්‍රයි පිච් එකක්නෙ තියෙන්නෙ. රෑට පින්න නිසා පිච් එකේ ඩ්‍රයි ගතිය ගිහින් බෝලෙ හොදට බැට් එකට ස්කිඩ් වෙලා එන්න ගනී (ඉන්දියන් කාරයො පිච් එකට ජල්තර් වැඩක් නොකළොත්). AUS vs SA මැච් එකෙත් SA බෝලර්ස්ලා පට්ට මාරුවෙන් බෝල් කරේ පින්න නිසා බෝලෙ හරියට ග්‍රිප් කරගන්න බැරුව,
     
    • Like
    Reactions: Keshan94 and $onny