2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔසීස්ලා ඉන්ටෙන්ට් එක වැඩියෙන් තියන් ගහන්න යනව නේ. සමහරවිට පේසර්ස්ල ප්‍රෙෂර් කරල පවර් ප්ලේ එක ගොඩ දාන්න වෙන්න ඕනෙ.

    ඒත් ඇයි, පොඩි ටාගට් එකක් තියෙද්දිත්.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අද ග්‍රවුන්ඩ් එකම ගිනි තියයි. මෝඩී ජන්දෙන් පරාද වෙයි. ජේ ෂා ගෙදර යාවී
     
    • Dislike
    Reactions: machan_putha

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔසීස්ලා ඉන්ටෙන්ට් එක වැඩියෙන් තියන් ගහන්න යනව නේ. සමහරවිට පේලසර්ස්ල ප්‍රෙෂර් කරල පවර් ප්ලේ එක ගොඩ දාන්න වෙන්න ඕනෙ.

    ඒත් ඇයි, පොඩි ටාගට් එකක් තියෙද්දිත්.
    මේ ඉන්දියන් ටීම් එකට ගහනවනම් ගහන්නේ ඔසියෝ තමයි... වෙන එකෙක්ට වත් උන් වගේ mental strentgh එකක් නෑ...
     
    • Like
    Reactions: Any.key

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර
    OIG.jpg
    AI is good but his English is poor
     
    • Like
    Reactions: leeroxxroxx

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ ඉන්දියන් ටීම් එකට ගහනවනම් ගහන්නේ ඔසියෝ තමයි... වෙන එකෙක්ට වත් උන් වගේ mental strentgh එකක් නෑ...

    No doubt. Others can't even muster up the courage to bat like this. And if this extra aggression works, this is a done deal for the Aussies.
     
    • Like
    Reactions: ttj