2023 ICC Men's Cricket World Cup - 🏏🏆

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,504
    20,876
    113
    FB-IMG-1700410225476.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,860
    113
    96 ලෝක කුසලානය අවස්ථාවේ ඕස්ට්‍රේලියාව හා බටහිර ජාතිවාදීව කටයුතු කරමින් ලංකාවට ඒම ප්‍රතිකේෂ්ප කරන විට අපට ශක්තිය දීමට රටට පැමිණ ක්‍රිඩා කළේ ඉන්දියාව හා පාකිස්තානය පමණයි. දුෂ්කර ම අවස්ථාවල සහය වූ මිතුරන් අමතක නොකරමි. ජය හා පරාජයේ දී ඔවුන් සමග සිටගනිමි. විදෙස් කණ්ඩායමකට එරෙහි ව සැමවිටම මම පතන්නේ ඉන්දියානු ජයයි.
    == මොන වැරැද්ද තිබ්බත් යුද්ධෙ ඉවරකරේ මහින්ද මහත්තයා කියලා අපි අමතක කරන්න නරකයි 😑👍
     
    • Love
    Reactions: NaiRobi

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අඩෝ පුදුම රතිඤ්ඤා ගොඩක් අපේ ගෙවල් පැත්තේ පත්තුවෙන්නෙ. සල්ලි නෑ කිව්වට මිනිස්සුන්ට මේ තරම් සල්ලි තියෙනවා ද??

    ලංකාවෙද? මේක නම් සෑහෙන ඩිප්‍රෙසින් දෙයක්. අපේ ක්‍රිකට් වල අසාර්ථක කමයි, දඹයො අපිව පහු කරන් ගිහින් තියෙන තරම නිසා එන හිස්කම වහගන්න අපේ පරණම හතුරෙක්ට චියර් කරනව කියන්නෙ.
     
    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    ලංකාවෙද? මේක නම් සෑහෙන ඩිප්‍රෙසින් දෙයක්. අපේ ක්‍රිකට් වල අසාර්ථක කමයි, දඹයො අපිව පහු කරන් ගිහින් තියෙන තරම නිසා එන හිස්කම වහගන්න අපේ පරණම හතුරෙක්ට චියර් කරනව කියන්නෙ.
    උබට දුකද දෙමල පොන්නයා🤣.තමිල්නාඩු ලොල්ලගේ දුක🤣.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,245
    3,819
    113
    ලංකාවෙද? මේක නම් සෑහෙන ඩිප්‍රෙසින් දෙයක්. අපේ ක්‍රිකට් වල අසාර්ථක කමයි, දඹයො අපිව පහු කරන් ගිහින් තියෙන තරම නිසා එන හිස්කම වහගන්න අපේ පරණම හතුරෙක්ට චියර් කරනව කියන්නෙ.
    India is the bigger threat now
    perfectly understandable
     
    • Like
    Reactions: Honda.putha

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට නම් හිතට හරි නෑ ප්‍රෙන්ස් (not that anyone asked). එකක්, අද සපෝට් කරපු ප්‍රියාදර අසල්වැසියො බලු කුක්කියො ටිකක් වගේ පැරදුනා. අනික, මම ලෝන්ග් ටර්ම් සපෝට් කරන ටීම් එක සදාතනික ලොන්තයො ටිකක්.

    අර නිලිය කිව්වා වගෙ කොහෙ හරි වැල්ලක හෙලුවෙන් දුවන්න තමා තියෙන්නෙ දැන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    ලංකාවෙද? මේක නම් සෑහෙන ඩිප්‍රෙසින් දෙයක්. අපේ ක්‍රිකට් වල අසාර්ථක කමයි, දඹයො අපිව පහු කරන් ගිහින් තියෙන තරම නිසා එන හිස්කම වහගන්න අපේ පරණම හතුරෙක්ට චියර් කරනව කියන්නෙ.
    ඕක මොකද්ද පොඩි කාලේ ඉදලා අපි දන්න පරම හතුරෝ දෙන්නෙක් උන මයින්ද රනිල් සෙට් උනා නං
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :lol: :lol: :lol: ඩස්ප වේසියො ටික පරාදයි නේද.. හොද වැඩේ අර සිරාජ් පොන්සියා අඩ අඩ ගෙදර ගියේ වේසියෙක් වගේ... අදනම් කැරිම සතුටක් දැනෙන්නේ... :lol::lol::lol::lol::lol::lol:
    Siraj pinnayage muna🤣
     
    • Haha
    Reactions: Rahula Kasun