2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට සුපුරුදු පෝස්ට් මැච් හෑල්ල දාන්න හිතුනෙ නෑ ඊයෙ ත්‍රෙඩ් එකේ නාඳුනන උන් වැඩි වෙලා තිබ්බ නිසා.

    අවංකවම ඊයෙ එහෙමට රිවෝඩින්ග් හැඟීමක් දැනුන්නෑ සපෝට් කරපු ටීම් එක දින්නෙ නැති නිසා. උන් දින්නත් මහ ලොකු සතුටක් නෑ ඒ ලංකාවෙ ටීම් එක නෙමේ නිසා.

    ඔසියො දින්න එක ගැන සතුටක් තියෙනව. උන් හොඳ ටීම් එකක්. කලින් දවසකත් කිව්වා වගෙ ඔසියොන්ගෙ මේ දිනුම ඉන්දියාව දිනනවට වඩා මාර මීනින්ග්ෆුල්. සමහරවිට වර්ල්ඩ්කප් ඉතිහාසෙ බෲටල්ම කන්ඩිෂන් එක්ක ගත්ත දිනුමක් වෙන්න පුලුවන්. පැට් කමින්ස් මුලු ග්‍රවුන්ඩ් එකම නිහඬ කරන්න පුලුවන් උනොත් ඒක තමා බලාපොරොත්තුව කිව්ව තැන ඉඳන් ආයෙ පර්ෆෙක්ට් ඔසී මයින්ඩ්සෙට් එක.

    ඉන්දියාව මේ පාර නොදිනීම නම් සෑහෙන ඇනයක් වෙන ක්‍රිකටින් වර්ල්ඩ් එකටම. ඔය තදටම ඩ්‍රිවන් මිනිස්සු තමන්ගෙ අරමුණු සපුරගන්න බැරි උනහම අසීමාන්තිකව අමන ඈස්හෝල් ලා වෙනව. ඉන්දියාව දැනටමත් එහෙම වෙලානෙ ඉන්නෙ. මේක මුන් අතාරින්නෑ. මට අලුත් ඉන්දියාව ගැන තේරෙන දේ හරි නම් මේ අලුත් කොල්ලො ටික වෙනම මෙන්ටැලිටියකින් ඩිවලොප් වෙයි.

    වෙන වෙනම ගත්තොත් ඉන්දියන් ප්ලේයර්ස්ලට මන් කැමතියි. ගම්පහ ඉන්න තිබ්බ ටීම් එකක්. මට දඹයො එක්ක ග්‍රජ් එකක් දැනෙන්නෙ නැති නිසාද මන්දා මට මේ ටීම් එක අවුරුදු ගානක කප් ඉඩෝරෙ ඉවරකරල කුසලානයක් උස්සන එක ගැන අපුලක් නෑ. සෆ්ෆො ෆයිනල් ආවනම් ඉන්දියාවටත් වඩා උන් ඩිසර්ව්ඩ් ඒ අතින්. ඒත් ඔසීලා උන්ට තාම සාම්ප්‍රදායික බිග් ඩික් එනර්ජි එක තියෙනව කියල පෙන්නුව.

    ඇත්තටම නම් අපිට අද කාලෙ දකින්න නොලැබෙන ලස්සන ODI ක්‍රිකට් ප්ලේ කරේ ඕස්ට්‍රේලියාව. ඒ ක්‍රිකට් හයෙ හතරෙ සංදර්ශනම නෙමේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Toss එකෙන් තරගයේ දිනුම පැරදුමට ලොකු බලපෑමක් වෙනවා
    methana toss eka nemei prashne.

    Pitch eke condition eka wenas wena eka.

    Bole hasirena widiha pitch ekayi weather ekai anuwa wenas wena eka.

    mekata ithin solution eka thamai e widhihata wenas nowena bolayak hadaganna eka.

    e unata oya wenas wena eka athal kiyala godak ewun kamathi na ehema ekak karanna.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    690AA4AD-8ED1-4690-B703-E706A05A95D6.jpeg
    And the rest is history
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,384
    36,305
    113
    මැදමහනුවර
    මට සුපුරුදු පෝස්ට් මැච් හෑල්ල දාන්න හිතුනෙ නෑ ඊයෙ ත්‍රෙඩ් එකේ නාඳුනන උන් වැඩි වෙලා තිබ්බ නිසා.

    අවංකවම ඊයෙ එහෙමට රිවෝඩින්ග් හැඟීමක් දැනුන්නෑ සපෝට් කරපු ටීම් එක දින්නෙ නැති නිසා. උන් දින්නත් මහ ලොකු සතුටක් නෑ ඒ ලංකාවෙ ටීම් එක නෙමේ නිසා.

    ඔසියො දින්න එක ගැන සතුටක් තියෙනව. උන් හොඳ ටීම් එකක්. කලින් දවසකත් කිව්වා වගෙ ඔසියොන්ගෙ මේ දිනුම ඉන්දියාව දිනනවට වඩා මාර මීනින්ග්ෆුල්. සමහරවිට වර්ල්ඩ්කප් ඉතිහාසෙ බෲටල්ම කන්ඩිෂන් එක්ක ගත්ත දිනුමක් වෙන්න පුලුවන්. පැට් කමින්ස් මුලු ග්‍රවුන්ඩ් එකම නිහඬ කරන්න පුලුවන් උනොත් ඒක තමා බලාපොරොත්තුව කිව්ව තැන ඉඳන් ආයෙ පර්ෆෙක්ට් ඔසී මයින්ඩ්සෙට් එක.

    ඉන්දියාව මේ පාර නොදිනීම නම් සෑහෙන ඇනයක් වෙන ක්‍රිකටින් වර්ල්ඩ් එකටම. ඔය තදටම ඩ්‍රිවන් මිනිස්සු තමන්ගෙ අරමුණු සපුරගන්න බැරි උනහම අසීමාන්තිකව අමන ඈස්හෝල් ලා වෙනව. ඉන්දියාව දැනටමත් එහෙම වෙලානෙ ඉන්නෙ. මේක මුන් අතාරින්නෑ. මට අලුත් ඉන්දියාව ගැන තේරෙන දේ හරි නම් මේ අලුත් කොල්ලො ටික වෙනම මෙන්ටැලිටියකින් ඩිවලොප් වෙයි.

    වෙන වෙනම ගත්තොත් ඉන්දියන් ප්ලේයර්ස්ලට මන් කැමතියි. ගම්පහ ඉන්න තිබ්බ ටීම් එකක්. මට දඹයො එක්ක ග්‍රජ් එකක් දැනෙන්නෙ නැති නිසාද මන්දා මට මේ ටීම් එක අවුරුදු ගානක කප් ඉඩෝරෙ ඉවරකරල කුසලානයක් උස්සන එක ගැන අපුලක් නෑ. සෆ්ෆො ෆයිනල් ආවනම් ඉන්දියාවටත් වඩා උන් ඩිසර්ව්ඩ් ඒ අතින්. ඒත් ඔසීලා උන්ට තාම සාම්ප්‍රදායික බිග් ඩික් එනර්ජි එක තියෙනව කියල පෙන්නුව.

    ඇත්තටම නම් අපිට අද කාලෙ දකින්න නොලැබෙන ලස්සන ODI ක්‍රිකට් ප්ලේ කරේ ඕස්ට්‍රේලියාව. ඒ ක්‍රිකට් හයෙ හතරෙ සංදර්ශනම නෙමේ.
    මේ හෑල්ල මදිද
     
    හැබැයි බලන් ඉන්න ආස හිතුන යමක් තිබ්බා...දැන් ගොඩක් ODI ප්ලේ වෙන්නෙ නූලට මිම්මට. ඉස්සර වගේ නෙමේ දැන් ක්‍රිකටර්ස්ලා කියන්නෙ ලෙජිට් ඇත්ලීට්ස්ල වගෙ අදහසක් තියෙන නිසා හැමෝම වෙල් ඔයිල්ඩ් ‍යන්ත්‍ර වගෙ. හොඳයි කියල අපි පිළිගන්න ඔක්කොම බැටාල එක විදිහක ප්‍රිසිෂන් ප්ලේයර්ස්ලා. ඉන්ඩිවිජුවැලිටියක් නැති තරම්. අරවින්ද, තෙන්ඩුල්කාර්, එච්චර ඕනෙ නෑ මෑතක අෆ්‍රිඩි දිල්ශාන් වගෙ පර්සනල් විදිහකට ගහන උන් දැන් පේන්න නැ. සමූහයක් විදිහට ටීම් මට්ටමෙන් පවා සෙල්ලම් කරන්නෙත් ඔය තාලෙට. මිම්මට කරේ නැත්තම් රැඳෙන්න අමාරුයි. උඩ උන්ට මොකක් හෝ හැකියාවක් තියෙන නිසා ඒක හරියට කරනව. යට උන් උඩ උන්ව පරමාදර්ශය විදිහට ඇරගෙන ඒක පුලුවන් විදිහට කරන්න ට්‍රයි කරනව.

    මේක වෙන්න ඕනෙ ඔය අසූ ගනන් වල අය දැන් ODI වල බැටින්ග් වල ආත්මෙ මැරිල තියෙන්නෙ කියල කියන්නෙ, මට ෂුවර් නෑ.

    කොහොමහරි ඉන්දියාව වර්ල්ඩ් කප් එක පුරාවටම ප්ලේ කරේ ඔය තාලෙට. නෝ බුල්ෂිට්, නූලට වැඩ. සයිබෝග් ලා ටිකක් දම්මල ගැස්සුව වගේ. හැබැයි ඕස්ට්‍රෙලියාවට අර අවුල් සහගත බවේ දිගටම ගහන්න උනා ප්ලේයර්ස්ලා ෆෝම් එකේ හිටපු නැති නිසා. මුන් ඒකම ස්ට්‍රෙන්ත් එකක් කරගෙනයි ෆයිනල් එකත් ගොඩ ආවෙ. අද ක්‍රිකට් වල ස්ටෑන්ඩර්ඩ් එක අතින් මේක පිළිගන්න පුලුවන් දෙයක් නෙවේ වෙන්න පුලුවන් ඒත් අර පරණ ODI හැඩේ ගැන රොමෑන්ටික් ප්‍රසාදයක් තියෙන අයට ඕස්ට්‍රෙලියාව දින්න විදිහෙ පොඩි ලස්සනක් තියෙනව.

    අද කාලෙ හැටියට මේක රූල් එක නෙමේ එක්සෙප්ෂන් එකයි. සාමාන්‍යෙන් ඕස්ට්‍රෙලියාවත් ඇතුලුව හැමෝටම අද ඕනෙ අර සුපර් ක්ලිනිකල් විදිහට ක්‍රිකට් ගහන්න. හයේ හතරෙ සර්කස්. වැඩිම හයේ පාරවල් ගාන, උසම හය වගේ මයික්‍රො ස්ටැට් ගැන කතාකරන්න තැනට ක්‍රිකට් ඇවිත්. මට නම් මේව ගැන කිසි ලව් එකක් එන්නෙ නෑ.
     
    තව දාපං අපි කියන්නම්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මන් හිතන්නෙ ක්‍රීඩා විදිහට ගත්තාම ඕස්ට්‍ර්‍රේලියාවෙ ප්‍රසිද්ධම AFL ඊට පස්සෙ ක්‍රිකට්.
    රග්බි වලත් rugby union (wallabies ) එකයි rugby league එකයි දෙකම cricket තරම් ජනප්‍රිය නෑ.
    ටෙනිස් ගහන උන් ප්‍රසිද්ධයි Ash Barty , nick කිරියෝස් වගේ අය. හැබැයි Shane Warne , Ponting වගේ cricketers ලා තරම් නෑ.
    ඊට පස්සෙ සොකරූස් matildas ප්‍රසිද්ධ යි.
    Ozzy ඉන්න කෙනෙක් වැරදි නම් කියන්ඩ.
    :yes: :yes:
    me WC final ekata wada mehe un marenna haduwa pahugiya dawas wala Matildas(Ausi national womens Soccer team) gahapu Semi final ekata. eka dinna nam eeta passenda Leave ekak denawa kiyalath katha una. Pereda match ekata nam e wage Hype ekak awe ne. :baffled::baffled:
     
    • Like
    Reactions: BadAlucard

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Cricket WC dekalama epa wela athi
    sirawata ban.. :yes:

    අඩෝ මෙහ්. මම දන්නවා මම මේක කියපු ගමන් උබල රෙදි කරේ තියන් කුණුහර්ප කියාගෙන එනවා කියල.එත් මට කීප සැරයක්ම හිතුනු දෙයක් මම මේ කියන්නේ.ඊයෙ ඔසියෝ, ඩස්පයෝ ගහනව දැකල ආයෙත් මතක් උනා මේක. :rolleyes:
    උබලට නිකමටට්වත් හිතෙන්නේ නැද්ද 96 අපිට කැරකුණේ පොට්ට චාන්ස් (කනා චාන්ස්) එකක් කියල. 🥴
    ඇත්ත, අපේ 96 හිටපු ටීම් එක බැලන්ස්. උන් සෙට් එක දැන් ඉන්න උන් උන් වගේ බඩු ගහල, සල්ලි පස්සේ ගිහින් චාටර් උනේ නෑ, ඩිසන්ට් පිට හිටපු මොරාල් සෙට් එකක්. එකත් ඇත්ත. අරවින්ද, සනා, මුරලි, වාස් වෙන වෙනම ප්ලයෙර්ස් ල විදියට ගත්තම exceptional විදියට දක්ෂයි කියන එක පිලිගන්නවා (උන්ගෙන් පස්සේ සංග , මහේල, මාලි, ඩිලා ). එත් මට හිතෙනවා අපේ උන් කවදාවත් ටීම් එකක් විදියට වර්ල්ඩ් කප් එකක් දිනන්න තරම් දක්ෂ උනේ නෑ කියල.අර පොඩි ටීම් හිටපුගමන් හොද ටීම් වලට ගහල දිනන upset මැච් යනවා නෙහ් හැම වර්ල්ඩ් කප්එ එකකම .අන්න ඒ වගේ upset මැච් කිපෙක එකතුවක් වෙන්න බැරිද 96 WC සීරිස් එකත්.

    2007, 2011, 2014 WC කතන්දර මේකට පටල ගන්න එපා. අනික දැන් කියාගෙන එන්න එපා 2000න පස්සේ ඉපදුනු ආසියානු කුසලානෙන් පස්සේ ක්‍රිකට් බලන එකෙක්, අරක මේක. :growl: :angry: 96 WC එකත් live බැලුව.
    මේක මට හිතෙන දෙයක්. උබලට කැමති දෙයක් උබලත් කියපන්.
    ------ Post added on Nov 21, 2023 at 9:05 AM
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    sirawata ban.. :yes:

    අඩෝ මෙහ්. මම දන්නවා මම මේක කියපු ගමන් උබල රෙදි කරේ තියන් කුණුහර්ප කියාගෙන එනවා කියල.එත් මට කීප සැරයක්ම හිතුනු දෙයක් මම මේ කියන්නේ.ඊයෙ ඔසියෝ, ඩස්පයෝ ගහනව දැකල ආයෙත් මතක් උනා මේක. :rolleyes:
    උබලට නිකමටට්වත් හිතෙන්නේ නැද්ද 96 අපිට කැරකුණේ පොට්ට චාන්ස් (කනා චාන්ස්) එකක් කියල. 🥴
    ඇත්ත, අපේ 96 හිටපු ටීම් එක බැලන්ස්. උන් සෙට් එක දැන් ඉන්න උන් උන් වගේ බඩු ගහල, සල්ලි පස්සේ ගිහින් චාටර් උනේ නෑ, ඩිසන්ට් පිට හිටපු මොරාල් සෙට් එකක්. එකත් ඇත්ත. අරවින්ද, සනා, මුරලි, වාස් වෙන වෙනම ප්ලයෙර්ස් ල විදියට ගත්තම exceptional විදියට දක්ෂයි කියන එක පිලිගන්නවා (උන්ගෙන් පස්සේ සංග , මහේල, මාලි, ඩිලා ). එත් මට හිතෙනවා අපේ උන් කවදාවත් ටීම් එකක් විදියට වර්ල්ඩ් කප් එකක් දිනන්න තරම් දක්ෂ උනේ නෑ කියල.අර පොඩි ටීම් හිටපුගමන් හොද ටීම් වලට ගහල දිනන upset මැච් යනවා නෙහ් හැම වර්ල්ඩ් කප්එ කකම.අන්න ඒ වගේ upset මැච් කිපෙක එකතුවක් වෙන්න බැරිද 96 WC සීරිස් එකත්.

    2007, 2011, 2014 WC කතන්දර මේකට පටල ගන්න එපා. අනික දැන් කියාගෙන එන්න එපා 2000න පස්සේ ඉපදුනු ආසියානු කුසලානෙන් පස්සේ ක්‍රිකට් බලන එකෙක්, අරක මේක. :growl: :angry: 96 WC එකත් live බැලුව.
    මේක මට හිතෙන දෙයක්. උබලට කැමති දෙයක් උබලත් කියපන්.
    ------ Post added on Nov 21, 2023 at 9:05 AM
    96di Group stage 1di apita chance 1k waduna team match gahanna lankawata awe nathi nisa.
    Ath Aravinda waga player kenek hitiye nathnam semi final & final dinanna wenne ne.
    Group stage 1di luck 1 awata team 1 daksha nisa thama final match dinne.
    kohamath world cup 1 k dinanna nam luck 1th tikak thiyenne ona.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    96di Group stage 1di apita chance 1k waduna team match gahanna lankawata awe nathi nisa.
    Ath Aravinda waga player kenek hitiye nathnam semi final & final dinanna wenne ne.
    Group stage 1di luck 1 awata team 1 daksha nisa thama final match dinne.
    kohamath world cup 1 k dinanna nam luck 1th tikak thiyenne ona.
    arjunala ehema 96 ganama pora talk dunnata api wadipurama aporeciate karanna study karanna follow karanna ona sanga mahela ge 2007-2014 era eka. wc keeyaka final giyada test ranking wala udatama awa. Uparima consistent.

    lankawe godak welawata hondama de miss karagannawa kuhaka kamai moda kamai hinda.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,862
    2,473
    113
    colombo
    methana toss eka nemei prashne.

    Pitch eke condition eka wenas wena eka.

    Bole hasirena widiha pitch ekayi weather ekai anuwa wenas wena eka.

    mekata ithin solution eka thamai e widhihata wenas nowena bolayak hadaganna eka.

    e unata oya wenas wena eka athal kiyala godak ewun kamathi na ehema ekak karanna.
    Toss එකෙන් එක පිලක් මුලින් bat කලාම පිල් දෙකට වෙනස් තත්වයන්ට මුනදෙන්නේ.
    කාලගුණය pitch එක හුලග එහෙම.
    හිතපන්කෝ නිකන් football වල මුල් විනාඩි 45 එක පිලකට විතරක් බෝලෙට ගහන්න පුළුවන් කියල.
    ඒ වගේ පැය ගානක්‌ එක team එකක් bat කලාම ball කලාම මහන්සිය injured වීම වගේ ගොඩක් බලපානවා.
    ඒක ඒ ඒ ක්‍රීඩාවේ හැටි
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අඩෝ මෙහ්. මම දන්නවා මම මේක කියපු ගමන් උබල රෙදි කරේ තියන් කුණුහර්ප කියාගෙන එනවා කියල.එත් මට කීප සැරයක්ම හිතුනු දෙයක් මම මේ කියන්නේ.ඊයෙ ඔසියෝ, ඩස්පයෝ ගහනව දැකල ආයෙත් මතක් උනා මේක. :rolleyes:
    උබලට නිකමටට්වත් හිතෙන්නේ නැද්ද 96 අපිට කැරකුණේ පොට්ට චාන්ස් (කනා චාන්ස්) එකක් කියල. 🥴
    ඇත්ත, අපේ 96 හිටපු ටීම් එක බැලන්ස්. උන් සෙට් එක දැන් ඉන්න උන් උන් වගේ බඩු ගහල, සල්ලි පස්සේ ගිහින් චාටර් උනේ නෑ, ඩිසන්ට් පිට හිටපු මොරාල් සෙට් එකක්. එකත් ඇත්ත. අරවින්ද, සනා, මුරලි, වාස් වෙන වෙනම ප්ලයෙර්ස් ල විදියට ගත්තම exceptional විදියට දක්ෂයි කියන එක පිලිගන්නවා (උන්ගෙන් පස්සේ සංග , මහේල, මාලි, ඩිලා ). එත් මට හිතෙනවා අපේ උන් කවදාවත් ටීම් එකක් විදියට වර්ල්ඩ් කප් එකක් දිනන්න තරම් දක්ෂ උනේ නෑ කියල.අර පොඩි ටීම් හිටපුගමන් හොද ටීම් වලට ගහල දිනන upset මැච් යනවා නෙහ් හැම වර්ල්ඩ් කප්එ කකම.අන්න ඒ වගේ upset මැච් කිපෙක එකතුවක් වෙන්න බැරිද 96 WC සීරිස් එකත්.

    2007, 2011, 2014 WC කතන්දර මේකට පටල ගන්න එපා. අනික දැන් කියාගෙන එන්න එපා 2000න පස්සේ ඉපදුනු ආසියානු කුසලානෙන් පස්සේ ක්‍රිකට් බලන එකෙක්, අරක මේක. :growl: :angry: 96 WC එකත් live බැලුව.
    මේක මට හිතෙන දෙයක්. උබලට කැමති දෙයක් උබලත් කියපන්.
    ------ Post added on Nov 21, 2023 at 9:05 AM
    ඔසියොයි , කොදෙව්වොයි ලංකාවට ආවෙ නැති එක වාසියක් උනා. ලක් එකත් තිබුන හැබැයි ටීම් එකක් විදියට ගත්තත් හොද තැනක හිටිය ( හොදම නොවුනත් ).
    2019 දි කිවියො ෆයිනල් ආපු එක ඇරෙන්න අනිත් ඔක්කොම ෆයිනල් ගියේ tournament එකේ හොදටම ගහපු ටීම් 2. 1996 දි ලක් එකත් ගොඩක් තිබ්බ හැබැයි ටැලන්ට් එකත් ඒ ගානටම තිබ්බ.

    ඔය ඔක්කොටම වඩා තනිකරම පිනට දිනපු tournament එකක් තමා 2022 asia cup එක. ටොස් දිනල , අතට ආපු කැච් බාල දිනපු එකක් ඒක නම්. ඒකෙ ටැලන්ට් එකට වඩා ලක් එක තමා
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,573
    113
    Sri Lanka
    arjunala ehema 96 ganama pora talk dunnata api wadipurama aporeciate karanna study karanna follow karanna ona sanga mahela ge 2007-2014 era eka. wc keeyaka final giyada test ranking wala udatama awa. Uparima consistent.

    lankawe godak welawata hondama de miss karagannawa kuhaka kamai moda kamai hinda.
    Yeap. 2007-2014 was the best SL team ever.

    2007 final eka nam dinanna ba loweth. Ee Aussie team eka thama best ma Aussie team eka. Gilchrist gahuwe nathnm wena ekek hari gahanawa eda. 2011 eka nam dinanna tibba mulin field kala nam. E Indian team eka strong na. Karumeta Murali and Mathews dennama injured. Murali injury eka pitin mulu tournament ekama wage gahuwe.

    Dhoni patta lucky. Uu e gobba indian players lagen wc ekak gaththa.