EBay. UK seller kenekgen. $ eka 200k wage thibba kale LKR 16k wge una@jackpolkichcha LED set eka kohenda gaththe machn...
EBay. UK seller kenekgen. $ eka 200k wage thibba kale LKR 16k wge una@jackpolkichcha LED set eka kohenda gaththe machn...
Poddak fade wela tiyenne. Eka nam loku awlak na.මේක brother..clean කරන්න පන්නිපිටියේ randunu එකට අරන් යන්න ඉන්නේ හෙට
ඒකනේ වැඩේ..original part එකම සෑහෙන්න අඩුයි එළියෙ
------ Post added on Nov 20, 2023 at 8:59 AM
එළකිරි...thanks brotherPoddak fade wela tiyenne. Eka nam loku awlak na.
electrician kenek ta pennala headlight L and R wala fuse eka haraha amp keeyak gannawada balanna.
4 amp wath gannawada balanna. Wahana parana wenakota grounding points, contacts parana wenakota ohoma awl enna puluwan.
okkotoma kalin oya tika balawaganna.
Danne na. Oyata unath balaganna puluwan multimeter ekak saha denuma tiyenawa namඑළකිරි...thanks brother
මම ඒ ටික බලන්නම්.colombo පැත්තෙ දන්න හොඳ electrician කෙනෙක් එහෙම ඉන්නවද
එක පැත්තක driver එක ගිහින් මම driver එකයි bulb එකයි දෙකම දාල බැලුව..වෙනසක් නම් වුනේ නෑ හැබැයි bro.xenon D2R original ekak danna. brand new ganna epa
Japan car parts import karana thanakin ganna used ekak
oke ceramic coating eke color eka anuwa pata wenas wenawa
xenon driver eka aul unamath bright eka adu wenawa
මම බලන්නම්. .Danne na. Oyata unath balaganna puluwan multimeter ekak saha denuma tiyenawa nam
මේක නං පුදුම කරුමයක්අව්ල තියෙන්නෙ දැන් තියන වාහන head එක ගහගෙන මුණට එද්දි මෙලෝ දෙයක් පේන්නේ නැති එක
@miyuru4u Mokakda Brand eka LED wala.....අනික් එවුන්ව නලවන්න බැ බන්
මමත් LED හයි කලා
පට්ට එලියයි වදිනව නැති වෙන්න
එත් වැස්සේ එහෙම යනකොට හෙඩ් එක ගහන්නම ඔනෙ
කෙලින්ම LED දෙකක් ගහපන් 12 ත් 15 වගෙ වෙයි හොද කොලිටි දෙකක්
phlips ද කොහෙද බන්@miyuru4u Mokakda Brand eka LED wala.....
කතා කරලා වැඩක් නෑ බන් ඒක ගැන නම්,රැල්ලට led ගහගෙන යනවා හරි beam එකක් නෑ පාරේ තොරණක් දාල වගේ.මේක නං පුදුම කරුමයක්
High beam දාගෙන සිටි දුවන්නත් බෑ
ගන්න හොඳ තැනක් කියපන්කොඅනික් එවුන්ව නලවන්න බැ බන්
මමත් LED හයි කලා
පට්ට එලියයි වදිනව නැති වෙන්න
එත් වැස්සේ එහෙම යනකොට හෙඩ් එක ගහන්නම ඔනෙ
කෙලින්ම LED දෙකක් ගහපන් 12 ත් 15 වගෙ වෙයි හොද කොලිටි දෙකක්
contact number එකක් තියනව නම් එවන්නphlips ද කොහෙද බන්
බුකියෙන් සෙට් උනේ පොරව
එන්න කිව්ව ගියා හයි කරලම දුන්න සැටිස් එක නිස සල්ලි දුන්න
අනිත් වාහන head කරගෙන එනකොට නම් දෙකම මදි බං.ඒකයි අනිත් උන්ට වාතයක් නොවෙන්න low beam එක විතරක් දා ගන්න බැලුවෙ.1. එලිය අඩු ලෝ එකද හයි එකද ?
2. ලෝ එකේ එලිය අඩු නම් ඔරිජිනල් සෙනොන් බල්බ් එකක් දාන්න එකට ගහන්න වෙන එකක් නෑ
3. හයි එක අඩු නම් led දැම්මට වැඩක් නෑ led හයි එකට සෙට් වෙන්නෙත් නෑ බීම් එක දුර යනවා අඩුයි වැස්සට මීදුමට පෙනීම අඩුයි. ලෝ එකට සෙනොන් දාල හයි එකට හැලජන් එකක් කොම්පැනියෙන් දාලඑවන්නෙත් ඔන්න ඔය හේතුව නිසයි හැලජන් වල තමා උපරිම බීම් එක දුර වදින්නේ වැස්සට මීදුමට පේන්නේ.
4. හැලජන් තීනවා පිලිප්ස ඔස්රම වල එලිය වැඩි සිරිස් ඒවගේ හැබැයි ආයු කලේ අඩුයි උබ නිතර හයි බීම් ද්රිව් කරනොනං මේවා ඉක්මනට ඉවර වෙනවා. හොදම එක ඔස්රම් වගේ ඔරිජිනල් හැලජන් බල්බ් අරං දාන එක. ඔරිජිනල් ජර්මන් බල්බ්. ලංකාවේ ගොඩක් කඩවල් වල තියෙන්නේ ෆේක් ඒවා.
5. හයිබිම් රිෆ්ලෙක්ටර් ඒකයි ඉස්සරහ ක්ලියග්ලාස් එකයිත් චෙක් කරවගන්න.
led යනව නම් දැනට මට හම්බුන low cost option එක මේක තමයි.daraz eke tibba 12kata math okak danawada kiyala tama balanne
අනිත් වාහන head කරගෙන එනකොට නම් දෙකම මදි බං.ඒකයි අනිත් උන්ට වාතයක් නොවෙන්න low beam එක විතරක් දා ගන්න බැලුවෙ.
xenon එක replace කරල බැලුව එත් මදි.
මම osram original එකක් බලන්නම් ali එකේ.
ඔව් headlight එක clean කරන්න දාන්න ඕන
led යනව නම් දැනට මට හම්බුන low cost option එක මේක තමයි.
------ Post added on Nov 21, 2023 at 8:06 AM