led එකේ light එක throw වෙනව මදි halogen එකට තරම්.ඒ නිසා high එකට සෙට් වෙන්නෙ නෑ වගේ නේහ්.math high beam ekata LED damma. eliya madi. Philips Crystal vision bulb 2k order kala Ali eken. Original apu Osram bulb 2th thiyenewa man gawa.
philips එකට වැඩේ හරි ගියාද?
lens එක ටිකක් blur වෙලා තියෙන්නෙ.reflector නම් අව්ලක් නෑ.Xenon projector eke lens, inner reflector check karala baluwada? samahara evage inner reflector eka fade wenawa.
------ Post added on Nov 21, 2023 at 8:17 AM
