Headlight එලිය මදි 😩

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    math high beam ekata LED damma. eliya madi. Philips Crystal vision bulb 2k order kala Ali eken. Original apu Osram bulb 2th thiyenewa man gawa.
    led එකේ light එක throw වෙනව මදි halogen එකට තරම්.ඒ නිසා high එකට සෙට් වෙන්නෙ නෑ වගේ නේහ්.
    philips එකට වැඩේ හරි ගියාද?

    Xenon projector eke lens, inner reflector check karala baluwada? samahara evage inner reflector eka fade wenawa.
    lens එක ටිකක් blur වෙලා තියෙන්නෙ.reflector නම් අව්ලක් නෑ.
    ------ Post added on Nov 21, 2023 at 8:17 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1. එලිය අඩු ලෝ එකද හයි එකද ?
    2. ලෝ එකේ එලිය අඩු නම් ඔරිජිනල් සෙනොන් බල්බ් එකක් දාන්න එකට ගහන්න වෙන එකක් නෑ
    3. හයි එක අඩු නම් led දැම්මට වැඩක් නෑ led හයි එකට සෙට් වෙන්නෙත් නෑ බීම් එක දුර යනවා අඩුයි වැස්සට මීදුමට පෙනීම අඩුයි. ලෝ එකට සෙනොන් දාල හයි එකට හැලජන් එකක් කොම්පැනියෙන් දාලඑවන්නෙත් ඔන්න ඔය හේතුව නිසයි හැලජන් වල තමා උපරිම බීම් එක දුර වදින්නේ වැස්සට මීදුමට පේන්නේ.
    4. හැලජන් තීනවා පිලිප්ස ඔස්රම වල එලිය වැඩි සිරිස් ඒවගේ හැබැයි ආයු කලේ අඩුයි උබ නිතර හයි බීම් ද්රිව් කරනොනං මේවා ඉක්මනට ඉවර වෙනවා. හොදම එක ඔස්රම් වගේ ඔරිජිනල් හැලජන් බල්බ් අරං දාන එක. ඔරිජිනල් ජර්මන් බල්බ්. ලංකාවේ ගොඩක් කඩවල් වල තියෙන්නේ ෆේක් ඒවා.
    5. හයිබිම් රිෆ්ලෙක්ටර් ඒකයි ඉස්සරහ ක්ලියග්ලාස් එකයිත් චෙක් කරවගන්න.
    Meka varadi. Compare karanna puluvan led halogen valata vada dura vadinava. Led hama factor ekenma vage issarahin inne cost eka arenna
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,222
    36,256
    113
    කෑගල්ල
    මොකක්ද බං මේ light කතාව. මම අවුරුදු හතරටම එක පාරයි ඔක්කොම lights මාරු කරේ.
    එළිය මදි තමා ඒ උනාට ඔන්න ඔහේ යනවා ඉතින්.
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මචංලා...
    සතියක් විතර මේ ගැන හොයල මේ post එක දාන්නෙ.
    අනේ දන්න එකෙක් මට මේ ටික කියපල්ලකෝ

    Toyota ist 2004(ncp60) තියෙන්නෙ.
    හොයා ගත්ත විදියට dim(low beam) එක xenon D2R.
    Hi එකේ එන්නෙ මොන socket/bulb එකද?
    Headlight එක reflector cup design එකක් එන්නෙ.
    මේකෙ headlights led වලට මාරු කර ගන්න හොඳ place /electrician කෙනෙක් එහෙම දන්නවද ?

    Normal led එකේ beam එකේ issue එක ගොඩක් අය කියන නිසා projector led බැලුව.
    මීගමුවේ gt4mekanix කියල එකක් සෙට් වුණා projector led දාන්න 65ක්‌ ඉල්ලනවා 😩

    ali එකේ තියන මේ වගේ mini projector led එකක් අරන් දා ගන්න බැරි වෙයිද?
    මේක try කරපු අය ඉන්නවද ?
    Oke apu Original D2R deka maaru karala aththe ekai eliya naththe. thawa HID ewa parana weddith eliya poddak adu wenawa.. onawata wada Temp eka wadi ewa dammamath oka wenawa 8000k wage. Original enne 4300K temp eka. menna me palleha wage ekak hoyala gennagena daganna. mehen danna epa okkoma thiyenne duplicate.

    https://www.ebay.com/itm/1557576767...7h5cuSjOeZYzFPEBc49NoQIA==|tkp:Bk9SR6CPi6b-Yg

    Head eka wadiya use wenne nathi hinda oya uda kiwwa wage Osram Nightbreaker hari Philips Extreme vision wage dekak dagananna.

    Catalog eke hatiyata Use wenne H1 Bulb eka Head ekata. okata oni num LED ekak danna honda brand ekaka Auxito wage.

    1700579170737.png

    https://auxito.aliexpress.com/store...ype=bestmatch_sort&g=y&PPValue=200009714-1261

    1700578985032.png
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,894
    113
    මචංලා...
    සතියක් විතර මේ ගැන හොයල මේ post එක දාන්නෙ.
    අනේ දන්න එකෙක් මට මේ ටික කියපල්ලකෝ

    Toyota ist 2004(ncp60) තියෙන්නෙ.
    හොයා ගත්ත විදියට dim(low beam) එක xenon D2R.
    Hi එකේ එන්නෙ මොන socket/bulb එකද?
    Headlight එක reflector cup design එකක් එන්නෙ.
    මේකෙ headlights led වලට මාරු කර ගන්න හොඳ place /electrician කෙනෙක් එහෙම දන්නවද ?

    Normal led එකේ beam එකේ issue එක ගොඩක් අය කියන නිසා projector led බැලුව.
    මීගමුවේ gt4mekanix කියල එකක් සෙට් වුණා projector led දාන්න 65ක්‌ ඉල්ලනවා 😩

    ali එකේ තියන මේ වගේ mini projector led එකක් අරන් දා ගන්න බැරි වෙයිද?
    මේක try කරපු අය ඉන්නවද ?
    Rath wela gini ganne nadda ?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    maget ohoma case ekak thibba. eka side ekak HID anika LED dala. LED dapu side eke eliya na. passe ballast eka change karala HID damma. dan sahena hodai. Osram original d2kak dala thiyenne.
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මොකක්ද බං මේ light කතාව. මම අවුරුදු හතරටම එක පාරයි ඔක්කොම lights මාරු කරේ.
    එළිය මදි තමා ඒ උනාට ඔන්න ඔහේ යනවා ඉතින්.
    Colombo ඇතුලේ නම් shape.Drive කරන area එක අනුව තමයි.

    Oke apu Original D2R deka maaru karala aththe ekai eliya naththe. thawa HID ewa parana weddith eliya poddak adu wenawa.. onawata wada Temp eka wadi ewa dammamath oka wenawa 8000k wage. Original enne 4300K temp eka. menna me palleha wage ekak hoyala gennagena daganna. mehen danna epa okkoma thiyenne duplicate.

    https://www.ebay.com/itm/155757676763?epid=1842666213&hash=item2443e188db:g:pXYAAOSwKKhk-HcK&amdata=enc:AQAIAAAA8JNgYToZe8VoFkGNXeszwTBQLEAYTbnVzVnk6EJcc0ndhZ/+GZHhKNOifk6HBMOfXPC3Vwt1DrljYo3k5cyIEc/6lAnXVIgqROlrxZpxDzjYNybPtaC2JUumctInOgpFHSKk005DjsoJFsiazpHXfVdFrS34Qy0JGKA81kL0EHEDn9BVAWEtWKQhfwPi1Umynt4+3V8VnHeiigMY4ixPr9phx9iFZ+tvCfNosw45m6jKleugo1Qm/HIFPgMu/9x+y8FTy0t4qxF0pxDwAw6KOqP1H+QuHUM9LZn0Cg6c9r7h5cuSjOeZYzFPEBc49NoQIA==|tkp:Bk9SR6CPi6b-Yg

    Head eka wadiya use wenne nathi hinda oya uda kiwwa wage Osram Nightbreaker hari Philips Extreme vision wage dekak dagananna.

    Catalog eke hatiyata Use wenne H1 Bulb eka Head ekata. okata oni num LED ekak danna honda brand ekaka Auxito wage.

    View attachment 219535

    https://auxito.aliexpress.com/store...ype=bestmatch_sort&g=y&PPValue=200009714-1261

    View attachment 219533
    Thank you so much brother මේ ටික හොයල මට කිව්වට..සෑහෙන්න වටිනවා ❤️
    ------ Post added on Nov 21, 2023 at 11:28 PM

    Rath wela gini ganne nadda ?
    Led වල heat එක අඩුයි
    ------ Post added on Nov 21, 2023 at 11:29 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    @PHBhagya මොකද කියන්නේ මේ ගැන.?
    නෝමල් ledනං මම දාල තියෙනව... සාපයක්...

    ප්‍රොජෙක්ශන් වලත් පොඩි අවුලක් තියෙනව. 90s වාහන වල හෙඩ්ලයිට් එකේ ග්ලාස් එකේ කැට කැට වගේ ඩිසයින් එකක් තියෙනව, ඒ ඩිසයින් එක තියෙන්නෙ ලයිට් එළිය ස්ප්‍රෙඩ් වෙන්න...

    ප්‍රොජෙක්ශන් දැම්මම ඒ කැට ඩිසයින් එක නිසා බීම් එක හරියට ප්‍රොජෙක්ට් වෙන්නෙ නෑ...
    ඒ නිසා ඔය වැඩේ හරියට කරනවනං, ප්‍රොජෙක්ශන් ලයිට් එකේ විශ්කම්භයට හරියන්න රවුමක් විදිහට, ඔර්ජිනල් ලයිට් එකේ මැද, ඇතුල් පැත්තෙන් පොලිශ් කරන්න වෙනව...
    මම දන්න තරමින්...

    මේකෙ එක්කෙනෙක් හිටිය කොරොල්ල 110 එකකට ප්‍රොජෙක්ශන් දාපු... එයා ගෙන්නල තනියම දාල තිබුණ...

    මතක විදිහට @harindugamlath
     
    Last edited:

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    https://www.aliexpress.com/item/100...order_list.order_list_main.102.5d9c1802FvW1Y0

    https://www.aliexpress.com/item/100...order_list.order_list_main.218.5d9c1802FvW1Y0

    Me deken ekak balala damu machan. Mage alto 800 ekata daala tiyanawa dekama. supiri badu. Beam cut off line ekath supiriyatama tiyanawa
    අඩේ thank you මචං මම බලන්නම් මේක

    Honda Grace 2015 eketh Head beam eka eliya madi bn mage... Halogen light thynne.. check krgnna weii nehh:sorry:
    Bulb එක check කරල headlight lens,connectors check කරලා බලන්න.
    ------ Post added on Nov 22, 2023 at 7:41 AM

    නෝමල් ledනං මම දාල තියෙනව... සාපයක්...

    ප්‍රොජෙක්ශන් වලත් පොඩි අවුලක් තියෙනව. 90s වාහන වල හෙඩ්ලයිට් එකේ ග්ලාස් එකේ කැට කැට වගේ ඩිසයින් එකක් තියෙනව, ඒ ඩිසයින් එක තියෙන්නෙ ලයිට් එළිය ස්ප්‍රෙඩ් වෙන්න...

    ප්‍රොජෙක්ශන් දැම්මම ඒ කැට ඩිසයින් එක නිසා බීම් එක හරියට ප්‍රොජෙක්ට් වෙන්නෙ නෑ...
    ඒ නිසා ඔය වැඩේ හරියට කරනවනං, ප්‍රොජෙක්ශන් ලයිට් එකේ විශ්කම්භයට හරියන්න රවුමක් විදිහට, ඔර්ජිනල් ලයිට් එකේ මැද, ඇතුල් පැත්තෙන් පොලිශ් කරන්න වෙනව...
    මම දන්න තරමින්...

    මේකෙ එක්කෙනෙක් හිටිය කොරොල්ල 110 එකකට ප්‍රොජෙක්ශන් දාපු... එයා ගෙන්නල තනියම දාල තිබුණ...

    මතක විදිහට @harindugamlath
    මගෙ නම් හැබැයි glass එක normal එකක් තියෙන්නෙ.
    එහෙම ගෙනල්ල තනියම දා ගන්න පුලවන් එකක් තියනව නම් මරුනේ බං
    ------ Post added on Nov 22, 2023 at 7:43 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Bulb එක check කරල headlight lens,connectors check කරලා බලන්න.
    ------ Post added on Nov 22, 2023 at 7:41 AM
    bulb eke eliya check krnne khmd. garage eke un gawa device thyenvd intensity eka manina.. nththm un bithhiyata ghlada me athi kylda kiynne...???? uba check kre kohend?