Balto ආවෙ අන්තිම ටික. අමාරුම හරිය ගියෙ ටොගෝ.![]()
මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.
1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.![]()
![]()
![]()
from fb
ඇයි උබ හිතුවද අනිත් වදුරෝත් තෝ වගේ සක්කිලි කැම් කරනවා කියලා @2osama වේශ බල්ලෝමරු බඩුව හැබැයි පොඩ්ඩ එහා මෙහා උන ගමන් ඉවරයි ඉතිං![]()
Giya athme @Solo Rider![]()
මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.
1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.![]()
![]()
![]()
from fb
ඌබේ අම්මා තරම් නම් වේශ කම් කරන්නේ නැහැ සිගිති පොන්නයෝ
ඔය සම්පූර්ණ කතාව කිරියේම දාලා තිබුණා දැන් කාලෙකට කලින්Balto ආවෙ අන්තිම ටික. අමාරුම හරිය ගියෙ ටොගෝ.