රඹුටන් වත්තෙ රඹුටන් කඩන්න අළුතින් වැඩට ගත්ත කෙනා..☺️

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243366593_4853683601363273_7878767965246662324_n.jpg

    මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.
    1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.
    🐺
    🐺
    🐺

    from fb
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074

    Balto ආවෙ අන්තිම ටික. අමාරුම හරිය ගියෙ ටොගෝ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වැඩේ හොඳට පුරුදුයි වගේ. ජාතික රූපවාහිනියේ පොල් කඩලා දෙන වදුරෙක් ගැන ගියපු වැඩසටහන මතක් වුණා.
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මරු බඩුව හැබැයි පොඩ්ඩ එහා මෙහා උන ගමන් ඉවරයි ඉතිං 🤣🤣
    ඇයි උබ හිතුවද අනිත් වදුරෝත් තෝ වගේ සක්කිලි කැම් කරනවා කියලා @2osama වේශ බල්ලෝ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    243366593_4853683601363273_7878767965246662324_n.jpg

    මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.
    1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.
    🐺
    🐺
    🐺

    from fb
    Giya athme @Solo Rider
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ඇයි උබ හිතුවද අනිත් වදුරෝත් තෝ වගේ සක්කිලි කැම් කරනවා කියලා @2osama වේශ බල්ලෝ 🤣🤣🤣
    ඌබේ අම්මා තරම් නම් වේශ කම් කරන්නේ නැහැ සිගිති පොන්නයෝ 🤦